1. madushkad

    Ebay ද Aliexpress

    මචන්. ලොකුම උදව්වක් ඕනේ.. මට කියපල්ලකො Ebay ද Aliexpress ද වඩා ශුවර් කියලා.මට තාත්තට උවමනා දෙයක් ගෙන්න ගන්න ඕනේ.ඒකට ලන්කවේ මුදලින් 15000 :oo:විතර යනව.සයිට් දෙකේම බඩු තියෙනවා.දන්න කෙනෙක් කියපල්ලකෝ.
  2. madushkad

    ෆුල් සෙට් එක

    මේක තිබ්බෙ ජිල්හබ් එකේ :P. හොස්ටින් එරර් එකක් හින්ද අනිත් පික්ස් පේන්නේ නෑ :(..මේ ෆොටෝ සෙට් එකම තියෙන කෙනෙක් දීපන්කො.:yes::P :eek::eek:
  3. madushkad

    මාලු ටැන්කියක්

    මාලු ටැන්කියක් මචන්ලා මට උදව්වක් ඕනේ.. මන් හදන්න යන්නේ අගල් 72x18x24 මාලු ටැන්කියක්.ග්ලාස් එකේ තික්නස් එක කොච්චර ඕනේ වේයිද?අනික අලවන්න ක්‍රම එහෙම දන්න කෙනෙක් උදව් කරන්ඩ.
  4. madushkad

    Australia උදව්වක්.

    මචන් මගේ නෑදෑ වෙන මල්ලි කෙනෙක් ඉන්නවා ලංකාවේ. මිනිහා දැන් චෙෆ් සීන් එකේ වැඩ කරන්නේ. මං NZ වලට ගන්න try කලා ඒත් බැරි උනා. දැන් පොර Aussie යන්න try කරනවා. මිනිහාගේ සුදුසුකම් ඔක්කොම හොදයි. කවුරුහරි දන්න කෙනෙක් හොද Agent කෙනෙක් කවුද කියනවද. Australian Visa Partners, Nugegoda හොදයිද? ගියපු අය ඉන්නවද?
  5. madushkad

    Athurugiriya Lanwa

    Machan kawru hari mata kiyapanko athurugiriye Lanwa steel factory ekata Fort idan hari Ragama idan hari yana widiya bus eken. Loku udawwak. Heta adurama kellekta interview awith. Ikmanin kiyapan kawru hari.plz..:oo::oo:
  6. madushkad

    අලුත් රටක්

    මචන් කවුරු හරි ගාව තියෙනවද රූකාන්තගෙ අලුත් රටක් සිංදුවෙ HD වර්ශන් එක. You Tube එකේ තියෙන එක Clear නෑ බං. අලුත් වර්ශන් එක ඕනෙ. මම UNP ෆෑන් කෙනෙක් නෙමෙයි. ඒත් සිංදුව ලස්සනයි.:):)
  7. madushkad

    Honda Little Cub

    මචංලා. හොන්ඩා ලිට්ල් කබ් බයිසිකලයකට ජපන් Rear spring suspension දෙකක් හොයාගන්න තැනක් කියපන්කො දන්න කෙනෙක් :rolleyes::rolleyes:. Double දාලා යද්දි පිටිපස්ස වදිනව බන් :sorry::oo::oo: :baffled::baffled:. Original suspension වලත් එහෙම වදිනවද?:oo: ලිට්ල් කබ් එකක් තියෙන කෙනෙක් උදව්වක් දීපන්.:cool:
  8. madushkad

    Ishi Amarasinghe

    විශ්වාස කරන්න පුලුවන්ද මේ කෙල්ල අර නළුවව මැරුවා කියල. මේකි ටික කාලෙකට කලින් යාළුවෙලා හිටියෙ මගේ යාලුවෙක් එක්ක. පස්සෙ මේකි ටිකක් ඉස්සරහට ආවම දිලුම් අමුණුගම එක්ක වටේ ගියා. අද මගෙ යාලුවා කිව්වෙ මේකි තමයි සීන් එකට අත්අඩංගුවට අරන් තියෙන්නෙ කියලා.:yes: හිතා ගන්න බෑ ඇත්ත නැත්ත.ඒත් වෙබ් සයිට් වල තියෙන...
  9. madushkad

    ශිහාන් - තනියෙන් ඉපදුන නිසා

    ශිහාන් - තනියෙන් ඉපදුන නිසා මචන් ශිහාන් ගෙ තනියෙන් ඉපදුන නිසා සින්දුව මන් ඔන්ලයින් Yfm එකේ ඇහුවා. පුලුවන් කෙනෙක් ඔරිජිනල් එක හොයලා දෙන්නකො.:):):)
  10. madushkad

    Singlish Typing Error

    :baffled:මචං කවුරු හරි දන්නවද ඔන්ලයින් හරි සොෆ්ට්වෙයාර් එකකින් හරින් සින්ග්ලිශ් ටයිප් කරලා MS Word වගේ එහෙකට Paste කරපුවාම අකුරු වෙනස් වෙන්නෙ ඇයි කියලා. ඒක හදාගන්නේ කොහොමද බන්. ප්‍රියදර්ශනී = ප්රියදර්ශනී
  11. madushkad

    Game Of thrones impressions

    අඩෝ උබලා මූව දැක්කද බන්. :shocked::shocked::shocked: සුපිරි ඩයල් එකක් නේ. ඌ වෙරිස් වයි ජෝන් ස්නොව් වයි ටාලිවයි නියමෙටම කරනවා බන්. ඇයි එතකොට සාන්, ග්‍රේ වෝම්, ජෝරා. සුපිරි ඩයල් එකක්.මුගෙ සැහෙන්ඩ Impressions තියෙනවා Subscribe කරලා බලපල්ලා. Jimmy kimmel එකට ඇවිත් දෙන ආතල් එකත් බලපල්ලා. :shocked...
  12. madushkad

    Jurassic World 2015

    අඩෝ බැලුවයින් බැලුවේ නෑ මේ වගේ ෆිල්ම් එකක්. පිස්සු හැදෙනවා බං. වෙනම ලෝකෙකට ගියා වගේ. 3D ම බලපල්ලා. 2D නම් බලන්ඩ එපා.ලංකාවෙත් 12 නෙමෙයි බං. කුරුණෑගලත් අදම (11) රිලීස් වෙලා.අයියා කිව්වේ. :shocked::shocked:
  13. madushkad

    තරනි

    උබල තරනි ගෙ වෙඩින් එක දැක්කද? පට්ට සීන් එක නේ බන්.:shocked::shocked::shocked: මං අද දැක්කෙ යකෝ.. අද විතරයි මුන් මට off එකක් දුන්නේ. රෙප් කපපු එවුන්ට හෙන ආතල් ඇති. රෙප් එකතු කරලා මට ලංකාවට යන්ඩ ටිකට් එකක්වත් ගන්ඩ පුලුවන් නම් කමක් නෑ.. :lol::lol::lol...
  14. madushkad

    Ahasin Watuna

    Machan. kawru hari gaawa thiyenawadha ahasin watuna drama eke original mp3 eka.:cool::cool::cool:
  15. madushkad

    Sinhala songs bout family.

    මචන් පුළුවන් කෙනෙක් ඉන්නවනම් මට පවුල සහ පවුලෙ වටිනකම ගැන කියවෙන ලස්සන සින්දු ටිකක් හොයල දෙනවද? පොඩි දුවගෙ සිනා වැලයි වගේ ලගින් යන ඒවා ටිකක්.:cool::cool::):)
  16. madushkad

    රුවන් හෙට්ටිආරච්චි

    රුවන් හෙට්ටිආරච්චි රුවන් හෙට්ටිආරච්චිටත් Facebook Verified Page එකක්. උදේ පාන්දරම සද මෝල් උනා මේක දැකලා.යකෝ මූටත් verified page එකක් නෙ තියෙන්නෙ. මූ මොන celebrity කෙනෙක්ද බන්. Likes තියෙන්නෙත් 48දාස් ගානක්..ලොල්. Facebook verified page කියන්නේ එකම නමින් ගොඩක් pages තියෙන artist ලාගේ Official...
  17. madushkad

    VOC කාසි

    මචන් 1850 වික්ටෝරියා රැජින ඉන්න සතේ කාසියයි VOC කාසියයි විකුනනවා.. කවුරු හරි ගන්න කෙනෙක් ඉන්නව නන් PM එකක් දාන්න. ඉක්මනින්ම දෙනවා. අද උනත් අවුලක් නෑ. මගේ Phone එකේ Cam එක අවුල්.ඒකයි හරියට clear නැත්තෙ. Fake එකක් නෙමේ. කාසිය ලැබුනේ ගෙදර foundation එක කපද්දි. තව මැටි භාජන කෑලිත් තියෙනවා. අපි ඉන්නේ...
  18. madushkad

    FM Derana හීන ඇහිදින යාලුවෝ

    FM Derana හීන ඇහිදින යාලුවෝ මචන් කවුරු හරි ගාව තියෙනවනන් FM Derana හීන ඇහිදින යාලුවෝ program ඔක්කොම ටික තියෙනවනන් මට ගන්ඩ තැනක් කියනවද? complete program තියෙන කෙනෙක් ඉන්නවනම් කොහෙට හරි අප් කරලා දෙනවද? Youtube එපා බන්, mp3 නම් ගොඩ. මාර ආසා වැඩසටහනක් :yes::yes: :love:. FM දෙරණ සයිට් එකෙත්...
  19. madushkad

    මහින්ද මාමගේ වජ්‍රය

    මහින්ද මාමගේ වජ්‍රය මං දැක්කා ගොඩාක් කට්ටිය මේ මහින්ද අතේ තියෙන ජිල්මාට් එක ගැන අහනවා.මෙන්න තියෙනවා.කියවලා බලන්න.මට translate කරන්ඩ වෙලාවක් නං නෑ මචංලා..සොරි..මේක ගැන සති 3කට 4කට කලින් ඉරිදා මව්බිම පත්තරේ තරුපති කෑල්ලේ ගියා.හොයාගෙන බලන්ඩ. http://en.wikipedia.org/wiki/Vajra
  20. madushkad

    EK on මව්බිම

    මචන් මේ ඉරිදා මව්බිම එකේ පාර දිගේ අතිරේකය අරන් බලපල්ලා.එලකිරි එකේ ත්‍රෙඩ් එකක් ගැන තියෙනවලු,මේ ලගදි මන් දැක්කාපරන බ්‍රිතාන්‍යය පාස්පෝර්ට් ගැන ත්‍රෙඩ් එකක්.ඒකලු තියෙන්නෙ :angry::angry:.පත්තරේ වැඩ කරන යාලුවෙක් කිව්වෙ.පොඩ්ඩක් අරන් බලපල්ලා.ෆොටෝස් එක්කමලු තියෙන්නෙ.GTRZ අයියට පබ්ලිසිටියටත් හොදයි :P...

    No contents