1. mr.sgthilina

    ලංකාවෙ මෙහෙම උනා නම්

    Link වීඩියෝ එක බලල ඉවර වෙලා comments බලන්න අමතක කරන්න එපා. මෙහෙම කෑ ගහන එක නම් කොහෙත්ම අනුමත කරන්නෙ නැහැ වගේම ගැලපෙන්නෙත් නැහැ. ඒත් ඒ රට වල මිනිස්සු professionals ලගෙ වටිනාකම දන්නව. අනිත් පැත්තට එ මනුස්සය කියන ER delay එක ලංකාවෙ කීයද කියල experience තියෙන අය දන්නව නෙ. ලංකාවෙ ඔහොම වුනා නම්...
  2. mr.sgthilina

    මෙඩිකල් ෆැකල්ටි ඇපෲව් වෙන හැටි

    මෙහෙම තමයි වෙන්න ඕන. FBLink
  3. mr.sgthilina

    බල්ලගෙ වැඩේ බූරුව කලොත්

    https://9gag.com/gag/ay2618q ගොඩක් හොදට කරාවි වගේ නෙ. මේකෙ comments කියෙව්වට පස්සෙ තමයි දැන ගත්තෙ සමහර රටවල් වල බූරුව livestock guard animal කෙනෙක් විදියට පාවිච්චි වෙනවා කියලා. උන් දඩාවතෙ යන බල්ලොන්‍ට, නරින්ට ගේම දෙනවා ලු. 😮
  4. mr.sgthilina

    ඒ කාලෙ

  5. mr.sgthilina

    ඩොලර් එක අඩුවෙන්නෙ?

    දැන් මේ, හිටු කියල ඩොලර් එක අඩු වෙන්නෙ, ඉතුරු ගෝල්ඩ් ටිකත් විකුනන නිසා ද? නැත්නම් මේ ගෝල්ඩ්‍ රිසර්ව් අඩු වෙන එකට සම්බන්දයක් නැද්ද? එහෙනම් ඇයි මේ ගෝල්ඩ් රිසර්ව් අඩු වෙන්නෙ? චන්දෙ ලං වෙන නිසා මිනිස්සුන්ට පේන්න කරන බොරුවක් ද?
  6. mr.sgthilina

    ගැහෙන හදවත 🫀

    ලස්සනට හදපු cross-sectional video එකක්. මේක තමයි, අපි අම්මගෙ ගර්භාශයේ ඉන්න කාලේ ඉදන්, දවසක මැරෙනකම් ම නොනවත්වා වෙන්නෙ. හරියට මුලු වීඩියෝ එකම පෙන්නෙ නැත්නම් පහල ලින්ක් එකට යන්න. Video
  7. mr.sgthilina

    මේ දේ ගැන මොකද කියන්නේ? (cryptocurrency)

    https://www.dailymirror.lk/breaking_news/Sri-Lanka-rejects-billionaire-Tim-Drapers-Bitcoin-pitch-to-tackle-corruption/108-253495 මට crypto ගැනවත් ආර්තිකය පිලිබන්දවවත් ලොකු දැනුමක් නැහැ. හැබැයි, මට හිතෙනවා, හරි විදියට adopt කලොත්, crypto වගේ currency එකකින් ලංකාවට යහපතක් වේවි කියල, සහ corruption...
  8. mr.sgthilina

    1946 යඛ්ඛ පුතෙක් UK වල.

    මේක කලින් දැකපු අය ඉන්නවද? https://9gag.com/gag/aXnoKpz
  9. mr.sgthilina

    VGA එකට කෙල වෙන ලකුණු

    මගේ දැනට තියෙන්නෙ MSI 1660 එකක්. ඒකේ දැන් ටික දවසක ඉදන් , ඕන් කරල ටික වෙලාවකට පස්සෙ එක පාරටම display signal නැතුව යනවා. සමහර වෙලාවට, ඒ එක්කම ෆෑන් ඔක්කොම ෆුල් ස්පීඩ් වැඩ කරන්න ගන්නවා. ආපහු off කරලා on කරාම, හොදට වැඩ. විනාඩි කිහිපයකින් ආපහු කලින් විදියටම වෙනවා. කලාතුරකින් වගෙ, ඔහොම වෙන්නෙ නැතුව...
  10. mr.sgthilina

    ආඩම්බරයි පුතී.

    https://www.visualcapitalist.com/most-innovative-countries-2022/
  11. mr.sgthilina

    Next Level AI arts

  12. mr.sgthilina

    කී දෙනෙක් මේක ලෙඩක් කියලා දැනගෙන සිටියද?2

    මේකත් සමහරුන්ට තියෙන bacteria ආසාදනයක්. ලෙඩක් කියලා දැනගෙන නොසිටියට. ගොඩාක් වෙලා බූට් දාන, කකුලෙ තෙතමනය රැදෙන අයට හැදෙන්න පුලුවන්. කකුල් වියලිව තියාගෙන, antibacterial cream 1 පාවිච්චි කරොත් හොද වෙනවා. වැඩි වුනොත් පහල වගේ වෙන්නත් පුලුවන්. P.S. මට ලෙඩේ නම දාන්න අමතක වෙලා. මේකට කියන්නෙ pitted...
  13. mr.sgthilina

    කී දෙනෙක් මේක ලෙඩක් කියල දැනගෙන හිටියද?

    සමහර අයගෙ කිහිලි වල මෙහෙම තිබුනට ඒකට හෙතුව දන්නෙ නැති නිසා, මේක ගැන කියන්න හිතුවා.. බය වෙන්න දෙයක් නැහැ, මේක ගොඩක් සුලභ, හානිකර නොවන බැක්ටීරියා ආසාදනයක්. නම තමයි, Trichomycosis axillaris. කිහිලි පිරිසිදුවට සහ වියලිව තබා ගන්න පුලුවන් නම් හැදෙන්නෙ නැහැ. එතන රෝම කපලා ඉවත් කරන එකත් ප්‍රතිකර්මයක්...
  14. mr.sgthilina

    මොකක්ද මේ වෘශණ කෝෂ කතාව

    මේකත් මිනිස්සුන්ගෙ අවදානය ගන්න දාපු ගජ බින්නයක් වගේ. නැත්නම් මොන මගුලකටද වෘශන කෝෂ ගන්නෙ? අපරදෙ කියන්න බෑ, සතියකට එකක් වත් මෙහෙම ආතල් සෙට් වෙනවා මයි. හරිනම් මේ බොරු කියන media වල ලයිසන් කැන්සල් කරන්න ඕන.
  15. mr.sgthilina

    මම ලංකාවට එනවා

    මම හෙට අනිද්දා ලංකවට එනවා, මිනිස්සු මට විරුද්දව කුලප්පු නොවෙන්න වැඩේ වෙන්න ඔන. හරිද? ආහ්, හරි සර්. ඕක මොකක්ද, අපි කෙනෙක් දාල කියන්නම් වීරය වුනේ දන ගහල කියල. -මනංකල්පිතයකි.
  16. mr.sgthilina

    Asthma (ඇදුම/හතිය)

    මම මේ ගැන පොඩ්ඩක් කියන්න හිතුවෙ, clinic වලට අලුතෙන් එන ගොඩක් රෝගීන් ගෙ තියෙන අඩුපාඩුවක් දැකල. මේක බලන asthma තියෙන කීදෙනෙක් salbutamol (සැල්බ්යුටමොල්) එහෙමත් නැත්නම් නිල් පාට බෝතලයෙ එන ගෑස් එක, එහෙමත් නැත්නම් නිල් පාට කරල්, එත් නැත්නම් ෆාමසියෙන් හතියට ගන්න රොස පාට පොඩි පෙති "විතරක්" ගන්නවද...
  17. mr.sgthilina

    Calm place around Colombo

    කොලඹ අවට නිදහසෙ study කරන්න පුලුවන් open area මොනවද තියෙන්නෙ? පාර්ක් එකක් වගේ තැනක්. ‍රූම් එකටම වෙලා පාඩම් කරනකොට එපා වෙනව. විහාරමහාදේවී පාර්ක් එක එහෙම කොහොමද?
  18. mr.sgthilina

    USA healthcare

    Video 1 comments කියවලා බලන්න. ලංකාවේ Health system එකේ වටිනා කම කොච්චර ද කියල හිතේවි.
  19. mr.sgthilina

    Questions Dialog 4G

    මේ දවස් වල කොලඹ අවට Dialog 4G ගොඩක් slow වෙලාද වෙනදාට වඩා?🤔 Stable speed එකක් තියෙන 4G එකක් ලෙස Recommend කරන්න පුළුවන් මොකක්ද? (බොරැල්ල අවට ට) Fibre ගන්න බැහැ, මම boarding වෙලා ඉන්නේ.
  20. mr.sgthilina

    ගරු අත්‍යවශ්‍ය සේවා

    තමුන් කරන රැකියාව, රටට අත්‍යවශ්‍ය නොවෙද්දී, විශ්‍රමිකයෝන්ට තෙල් දෙන එක අත්‍යවශ්‍ය වෙද්දී, තමුන්ට අත්‍යවශ්‍ය වුන සේවාව, දැන් අඩපන වී ගෙන යද්දී, විශ්‍රමිකයෝන්ට කොහොම හරි තෙල් දෙද්දී, මේ විදියට වෙන එක ගැන කටක් ඇරෙන්නේ නැති එවුනුයි, හිතට පොඩි අවුලක් දැනුනත්, කට අරින්න හිතෙන්නේ නැති, තාම මහ එවුන්ට...

    No contents