1. ishanwishan

    Youtube adsense issue

    Machan iye weddi mage youtube revenue 15.66k pennuwa,eth ada ude baladdi eka 10.6k (Lifetime revenue) wela ban :( 5kin adu wela, videos tike kisima aulak naha okkoma kalin wagema thiyenawa, mehema wenne ai ban :baffled: meka unta report karanna widiyak thiyenawada? danna kenek poddak kiyanna...
  2. ishanwishan

    මේ පිරිත් ගැන දන්නෙ කවුද?

    මේ පිරිත් ගැන දන්නෙ කවුද? මේ පිරිත් ගැන දන්නෙ කවුද? මොන වගේ අවස්තා වලටද මේ පිරිත් භාවිතා කරන්නෙ? මගේ හිත හරිම අවුල් බං මේ ටිකේ,පුදුම අසහනයක් දැනෙනවා රෑට හරියකට නින්ද යන්නෙත් නැහැ :( කොච්චර සල්ලි තිබ්බත් එක එක හේතු නිසා හිත නිදහස් නැහැ බං, පුලුවන් නම් බම්ප් එකක් කොටාගෙන යමං :sorry: වෙන අයටත්...
  3. ishanwishan

    GT Nexus

    මේ company එක හොඳයිද බං, රෑ වැඩ වීකෙන්ඩ් එහෙම අදින්න වෙනවද? :oo::oo::baffled: මැනේජ්මන්ට් එක, වැඩ කරන එවුන් හොඳයිද? නැත්තන් බොක සෙට් එකක්ද? :baffled: අනිත් facilities කොහොමද? මෙඩිකල් බෝනස් එහෙම? දන්න එවුන් පොඩි සප් එකක් දීපල්ලකො, මට ඔෆර් එකක් ඇවිත් තියෙන්නෙ,ගිහින් උන්ගෙන් අහන කලින් උබලගෙන් අහන්න...
  4. ishanwishan

    IELTS Exam in ACBT or BC?

    මචං IELTS Exam කරන්න හොද ACBT ද British Cuncil ද? මම දැනට ක්ලාස් යන්නෙ IELTS class කරන සර් කෙනෙක්ගෙ, British Cuncil marking scheme අමාරුයි කියල කියනවා නේද? ACBT පොඩ්ඩක් ශේප් කියලනේද කියන්නෙ, කලින් IELTS, ACBTඑකේ නවත්තලා තිබිලා දැන් ආයෙත් පටන් ගත්ත කිවුවා, පොඩි සපෝට් එකක් දීපං මචන්ලා, each 7 ගන්න...
  5. ishanwishan

    කෙල්ලෙක්ට දෙන්න හොඳ cosmetic brand / items මොනවද

    කෙල්ලෙක්ට දෙන්න හොඳ cosmetic brand / items මොනවද කෙල්ලගෙ උපන්දිනේට දෙන්න බැලුවෙ, හොඳ දේවල් ටිකකුයි හොඳ බ්‍රෑන්ඩ් ටිකකුයි කියපන්කො, කෙල්ල මීට කලින් ඕවා යූස් කරලා නෑ... :yes: (බ්ලීචින් වගේ කෘතිම ඒවා නම් එපෝ) බම්පියක්වත් දාගෙන යමං, කවද හරි උබටත් ඕන වෙයි :D
  6. ishanwishan

    Australia PR : Shifting Lifestyle VISA consultants

    Machan me aya thru Aussi giyapu aya innawada? :confused: ISO thiyena lankawe ekama VISA consultant kiyala kiyanne, Visa ganna bari unoth full refund karanawa kiyalath kiyanawa, danna ekek podi sup ekak depanko... Loku udawwak :yes: Natham bump ekakwath dagena yaman :love:;)
  7. ishanwishan

    AUSI PR හෙල්ප් එකක් Need Info!

    AUSI PR හෙල්ප් එකක් Need Info! මචං මට IT ඩිග්‍රියක් තියෙනවා අවුරුදු තුනක එක්ස්පීරියන්ස් එක්ක, මගේ වෙන්න පව්ලටත් Business ඩිග්‍රියක් තියෙනවා හැබැයි අවුරුද්දක් වගේ එක්ස්පීරියන්ස් තියෙන්නෙ :baffled: මම ඔසි PR apply කරන්න හිතන් ඉන්නෙ, කෙල්ලගෙ අක්කා එහේ citizen ලංකාවේ එකෙක් එකෙන් බැඳල ඉන්නේ,ලමයිනුත්...
  8. ishanwishan

    April මාසෙට ටෙම්පරි ජොබ් එකක්

    April මාසෙට ටෙම්පරි ජොබ් එකක් මාසෙකට ජොබ් එකක් මචං හොඳ විශ්වාසවන්ත කොල්ලෙක් ඕන කරල තියෙනවා පොඩි බිස්නස් වැඩකට :yes::yes: වැඩේ මොකද්ද කියලා කියන්නම්,අවුරුද්දට ඇඳුම් ටිකක් පේමන්ට් එකට දාන්න කියල බැලුවේ,හොඳ කොලිටි බඩු,ලුස් කෑලි ගානට තියෙන ඒවා ටිකක් අඩු කරලා,හොඳ පැකින් එකකුත් එක්ක..ඉතිං හොඳ ශුවර්...
  9. ishanwishan

    සිංහල අවුරුද්දට කඩයක් දාන්න

    සිංහල අවුරුද්දට කඩයක් දාන්න අවුරුද්ද ලබන්න තව ටික කාලයක් තිබ්බට ඒ දවස් වලට බිස්නස් එකක් කරන නම් දැන්ම ඉඳල රෙඩි වෙන්න ඕන,මට හිතුන බන් මෙදා පාර අවුරුද්දට මොකක් හරි පොඩි බිස්නස් එකක් කරල බලන්න,රත්තරං අයියගෙ DragonD මලයගෙ ත්‍රෙඩ් දැක්කට පස්සෙ ඒ උණ වැඩි උනා මිස අඩුවක් උනේ නෑ ජොබ් එකත් එක්ක ස්ථීරව...
  10. ishanwishan

    Cash on delivery help

    Cash on delivery karanne kohomada macahn? mama podi wadakata atha gahuwa,eke badu yawanna ona,mata ona customer bank gane rasthiyadu karanne nathuwa athatama item eka gihin dela,ewele payment eka ganna :yes: lankawe courier services wala ehema karanawada? unge packages thiyenawada? mata poddak...
  11. ishanwishan

    මගේ පොඩි බිස්නස් එක

    මගේ පොඩි බිස්නස් එක මචන් මම පොඩියට වැඩක් පටන් ගත්ත:D ,ebayඑකෙන් බඩු ගෙනත් පොඩි ලාභයක් තියන් මෙහේ විකුනන්න,මේ තියෙන්නෙ page එක,දැනට තියෙන්නෙ පොඩි පොඩි අයිටම්ස් ටිකක් විතරයි,පුලුවන් අය පේජ් ඒට ලයික් එකක් දාල පොඩි සප් එකක් දෙන්න :D;):yes::yes: ~~~සාප්පුව.lk~~~ තියෙන අඩුපාඩු මට පෙන්නලා දෙන්න :)...
  12. ishanwishan

    ebay business help ekak!

    machan ebay eken mehe genalla sell karanna puluwan items monawada? item ekakin loku profit ekak ona na,but hodata sell wena ekak... mage athe 20000k wage thiyenne ban :( danna kenek podi support ekak denna. tshirt ehema hodai da? aduwata ganna puluwan da? electric computer gadjets patta ganan...
  13. ishanwishan

    බිස්නස් උපදෙසක්

    බිස්නස් උපදෙසක් මචන් ඔන්ලයින් බඩු විකුනන අය ඉන්නවද බන්,මේ ලන්කාව ඇතුලෙ,මම දැකල තියෙනව ගොඩක් පේජස් තියෙනව බුකියෙ,මටත් අදහසක් තියෙනව එහෙම දෙයක් කරන්න.ඒවයෙ ගෙවීම් කරන්නෙ කොහොමද බන්,කස්ටමර් කොහොමද සල්ලි ගෙවන්නෙ,ගොඩක් අයට පේමන්ට් ගේට්වේ නෑ දන්න තරමට,ඒ අය රෙජිස්ටර්ඩ් පෝස්ට් බඩු යවන්නෙ කස්ටමර්ට,දන්න...
  14. ishanwishan

    මැලේසියා / Singapore help!

    මම යාලුවෙක් එක්ක පොඩි විසිට් එකකට මැලේසියා යන්න හිතන් ඉන්නෙ බන්,මගේ අතේ එකක් වගේ තියෙනවා :yes: ඒ ගානට එහෙන් අරන් මෙහේ ගෙනත් දෙන්න පුලුවන් මොනවද ෆෝන් ලැප් වෙනත් දේවල් ඒව ගන්න හොඳ තැන් සහ මිළ ගනන් එහෙම.... :confused: ගියපු අය ඇතිනෙ,පොඩි අදහසක් ගන්න ගියපු අය මට හෙල්ප් එකක් කරනවද? දන්නෙ නැති අයට...
  15. ishanwishan

    attune QA Vacancies

    Machanla mama attune eke QA test ekata giya,dan two weeks wage kalin... thama kisima response ekak nane :baffled: test eka nam aulak na goda wage... eda 15k withara hitiya,pahu wenidath session ekak thiyenawa kiuwa :dull: e vacancies dan fill welada ban? attune inna un athine meke? :nerd...
  16. ishanwishan

    Fine

    Machanla iye ape gedarata dengu balanna set ekak awa,hena dawal awe,waththe podi wagawak thiyenawa,mun kale wawila kiyala dadayak gahuwane ban 21000k :angry::dull::baffled: kiyanna kunuhabba na,ai yako api wawamu rata nagamu kiyla kiuwata dengu kiyala dada gahanawa,me dade unta hithuna hithuna...
  17. ishanwishan

    උදවුවක් ඕනේ Items Importing tax for small business

    උදවුවක් ඕනේ Items Importing tax for small business කොල්ලනි මට දැනගන්න ඕන ඔය ඔන්ලයින් සයිට් වලින් අපි ගෙන්නන බඩු වලට කොහොමද මෙහෙදි බදු ගෙවන්න වෙන්නෙ කියල,මට පොඩි ආසාවක් තියෙනො බන් වාහන ස්පෙයාපාට්ස් ගෙන්නන්න,අතේ මහ ලොකු සල්ලියක් නෑ,පොඩි පොඩි ඉන්ටීරියර් කෑලි බෑලි ගෙන්නන්න බැලුවේ :yes: තව ඇඳුම්...
  18. ishanwishan

    ෆෝන් එකට කෙලවිය

    ෆෝන් එකට කෙලවිය mama android danna giya "ClockworkMod Recovery" dagane nathuwa,anthime factory reset ekata passe "unfortunately the process com.android.phone stopped" kiyala message ekak enawa,home screen yannath ba, mokadda ban mekata karanna thiyenne? danna ekek innawa nam udaw karapan...
  19. ishanwishan

    ඇන්ඩ්‍රොයිඩ් පස්නයක්

    ඇන්ඩ්‍රොයිඩ් පස්නයක් මගේ ලඟ තියෙන්නෙ S2 එකක් (sgh-t989) මේකට කොහොමද බන් ඇන්ඩ්‍රොයිඩ් අප්ඩේට් එකක් ගහන්නෙ,කිට්කැට් දාන්න පුලුවන්ද මේකට,බැරැක් ඔසාමට පින්සිද්ද වෙන්න රූට් එක ගොඩ දාගත්තා...ඌට පින්,දන්නා එකෙක් සිටි නම් මා හට උදව්වක් කරපන්,ඇන්ඩ්‍රොයිඩය පිලිබඳ මාහට ඇති දැනුම ඉතා අල්පය...
  20. ishanwishan

    Samsung galaxy S2 overheating problem :(

    Samsung galaxy S2 battery dead and overheating problem :( මචන් මගේ ලඟ තියෙන්නෙ samsung galaxy S2 එකක් මොඩ්ල් නම්බරේ SGH-T989 මේක මට අද හම්බුනේ,පාවිච්චි කරපු එකක්,මේක මම දවල් ෆුල් චාජ් කරා,ඒත් බන් දැන් 35%යි තියෙන්නේ,:no::baffled::baffled: පට්ට විදියට හීට් වෙනවා නෙට් යද්දි,මම ෆෝන් එක රීසෙට්...

    No contents