ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය විසින් මෙහෙයවනු ලබන සන්නිවේදන කතිකා මාලාවේ මෙවර කතිකාව වෙන් වන්නේ රවී නන්දන ගමාච්චිගේ ගේ "බිරිදක්" කෙටි කතා සංග්‍රහය වෙතටයි.යහපත් සාහිත්‍ය සංවාදයක් සමාජගත කිරීමේ අටියෙන් නොමිලේ පැවැත්වෙන මෙම සංවාදය මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර,දයා දිසානායක,ප්‍රනීත් අබේසුන්දර සහ...