හැමෝටම සුබ දවසක් වේවා.එළකිරි සාමාජිකයෝ ඔක්කොම සනීපෙන් ඇති කියල හිතනවා.පරිස්සමට ඉඳපල්ලා ගෙවල් වලට වෙලා.
හැමෝගෙම කම්මැලිකම යන්න කියවන්න කියල පොඩ්ඩක් ලියන්න හිතුන.මේකේ ටිකක් ලියල තිබ්බේ.අද තම complete කලේ.
හැබැයි පුතීල මේක ටිකක් දිගයි.
වෙනද වගේ නෙමේ මන් මේකට මට පට්ට විදියට උදව් කරපු ඩෝඩෝ මහත්තයට...