1. Sanathbh

    Nicotine Pouches

    ලංකාවේ මේවා ගන්න තියනවද? Online order කලොත් custom ඒකෙන් අල්ලයිද?
  2. Sanathbh

    ජූලි 19ට පස්සෙ passport apply කරපු උන් සිටීද?

    මේ ජූලි 19ට පස්සෙ passport apply කරපු උන් සිටීද? .ඒකට apply කරන්න බෑ බං. රෑ 12.00ට හරියටම ලොග් වෙලා බැලුවා. ඒ වෙලාවෙත් වැටෙන්නෙ Today's allocation is already filled. Please try again in another day කියල.
  3. Sanathbh

    eset 3 user buy

    eset 3 user 1year subscription sell කරන කවුරු හරි ඉන්නවද?
  4. Sanathbh

    glass සීරෙන එකට මොකද කරන්නෙ

    මේ glass සීරෙන එකට මොකද්ද කරන්න පුලුවන්?
  5. Sanathbh

    Sinhala Unicode Design Fonts

    කාගෙ ලඟ හරි තියනවද Unicode Design Fonts? තියනව නං link එකක් දෙන්න download කර ගන්න
  6. Sanathbh

    New Desktop PC

    අලුතින් Desktop PC එකක් හදන්න කීයක් විතර යයිද දැන් තියන ගනං එක්ක සාමාන්‍ය වැඩ වලට පාවිච්චි කරන්න මේ specs වලටවත් ඕනෙ Core i5 10th gen 8GB Ram H410/510 Motherboard 240 SSD 1TB HD Casing with Power Supply used ඒව වැඩක් නැහැ අලුත් එකක් හදා ගන්න ඕනෙ
  7. Sanathbh

    BOC credit card installments

    මචන්ලා Boc cc එකේ 15000ක විතර payment එකක් installments වලට හරවගන්න පුලුවන්ද?. 1975ට කතා කලා. උන්ට කතා කරන්න බැහැ.
  8. Sanathbh

    SSD Help (Used or BN)

    120GB SSD එකක් ගන්න බැලුවෙ Buykorea එකේ used ඒවා 4000 කියනව Daraz එකේ අලුත් WD Green එක 3yr warrenty එක්ක 5200යි කෝක ගන්න එකද වාසි?
  9. Sanathbh

    Zoom packages

    මචන් 300කට විතර Class කරන්න zoom package එකක් ගන්න ඕනෙ. 20$ විතරනෙ වෙන්නෙ මාසෙකට. ලංංකාවෙ zoom resellers ල ඉන්නව නේ? උන්ගෙන් ගත්තොත් අඩුවට ගන්න පුලුවන්ද?
  10. Sanathbh

    Ink tank printer below 25000

    Ink tank printer එකක් ගන්න ඕනෙ. hp 115/ canon g1010 වගේ එකක් බැලුවෙ. online store එකකවත් stocks නෑ නුවර අවට ගන්න තැනක් හරි deliver කර ගන්න තියනවද?
  11. Sanathbh

    mi note 10 lite VoLTE

    මචන් mi note 10 lite එකේ VoLTE active කරන්නෙ කොහොමද? sim එක මොබිටෙල්. ඒකෙ VoLTE active කරල තියෙන්නෙ. phone එකේ පෙන්නන්නෙ මේ විදියට. මේක enable කරන්න බැහැ
  12. Sanathbh

    Zoom, Teams or Meet?

    පැය 4ක් විතර ඇදෙන meeting එකක් තියනව. disconnect නොවී කරන්න හොඳම app එක මොකද්ද? මේකට විතරක් zoom package එකක් ගන්න එකතේරුමක් නැති නිසා බලන්නෙ
  13. Sanathbh

    Buy Ethereum

    Eth පොඩි ගානක් ගන්න ඕනෙ. මොකද්ද තියෙන හොදම ක්‍රමය. රු. 2000-3000 ක වගෙ.
  14. Sanathbh

    LEAF කාර් එකක්?

    දවසකට කි.මී. 20-30 මාසෙකට 1000ක් විතර සෙට් වෙයි 2013-2014 වගේ LEAF එකක් ගන්න එක ගැන මොකද හිතන්නෙ 1.5m වගේ වෙනකොට ගන්න පුලුවන් කි.මී. 60-70 යන්න පුලුවන් එකක් ඉන්දියන් එකකට යන්න හිතෙන්නෙ නැහැ තියන වාහනේ විකුනල 15lak විතර FD එකක් දාල 15කට විතර වාහනයක් ගන්න බැලුවෙ LEAF පාවිච්චි කරන අයගෙන්...
  15. Sanathbh

    කෝකද හොඳ?

    ‍මේ දෙකෙන් එකක් ගන්න කියල බැලුවෙ ලොකු ගනන් වලට යන්න බැහැ 15000.00ට අඩු Round shape එකක් බැලුවෙ DARAZ එකේ 6500-7500 වගේ වෙනකොට ගන්න පුලුවන් මගෙ ගානත් එක්ක සෙට් වෙන වෙන හොඳ ඒවා තියනවද?
  16. Sanathbh

    Nissan DAYZ Door visor

    දන්න පිංවතෙක් ඉන්නව නම් Nissan DAYZ 2017 එකකට Door visor ගන්න තැනක් තියනව නම් කියන්න නුවර අවට නම්හොඳයි. ගෙන්න ගන්න හරි කමක් නැහැ
  17. Sanathbh

    Best Map for Android Player

    RAM - 1GB ROM - 16GB Android 6 මේ Android Car audio එකට හරි යන Map එකක් කියන්න. Offline maps තියන එකක් වෙන්නත් ඕනෙ Google Maps පට්ටම slow navitel එක එච්චර ‍familiar නැහැ නේද? අපට ඕනෙ තැනක් හොයා ගන්න අමාරුයි
  18. Sanathbh

    අම්බුළුවාව...?

    මචන් මේ දවස් වල කොරෝනා සීන් එක නිසා අම්බුළුවාවට යන්න දෙනවද? කේස් එකක් නැතිව උඩටම යන්න පුලුවන්ද
  19. Sanathbh

    open my document folder

    මචන් මගේ PC එකේ motherboard එක ගිහින්. ඒකෙ වැදගත් ඩේටා වගයක් ගන්න තියනවා. මම වෙන PC එකකට මගෙ Hard Disk එක ගහල බැලුවා. ඒත් MY DOCUMENTS වලට යන්න දෙන්නෙ නැහැ. පර්මිෂන් ප්‍රශ්ණයක් කියනවා. මට ඒකෙ තියන ඩේටා ගන්න විදියක් නැති වෙයිද?
  20. Sanathbh

    Train from Kandy to Matara

    මචන් නුවර ඉඳන් මාතරට Train එකක් තියනව නේද උදේට? ඒකේ First class තියනවද? සෙනසුරාදට ගොඩක් සෙනග ඉන්නවද දන්නැ. මොකද 2nd classඅරගෙන හි‍ටගෙන යන්න බැහැ.

    No contents