1. C

    HELP !!! පපරෙ සෙට් එකක්

    HELP !!! පපරෙ සෙට් එකක් මචං, මගෙ යාලුවෙකුගෙ වෙඩින් එකකට පපරෙ ගහලා පොඩි ආතල් එකක් දෙන්නයි හිතාගෙන ඉන්නෙ. උබලා දන්න පපරෙ සෙට් එකක් ඉන්නවාද? කීයක් විතර ඉල්ලයිද? වෙඩින් එක තියෙන්නෙ ගල්කිස්ස මහා හෝටලයේ. ඒ නිසා ටිකක් පිළිවෙලට කිට මරල තමයි පපරෙට සෙට් වෙන්න වෙන්නෙ උබල දන්න සෙට් එකක් ඉන්නවා නම්...
  2. C

    ලහිරු පෙරේර ඔච්චරට උඩ දාන සනුක කවුද?

    ලහිරු පෙරේර ඔච්චරට උඩ දාන සනුක කවුද? මට මේක ලියන්න හිතුනේ මේ දවස්වල යන ත්‍රෙඩ් දිහා බලලා.. ලහිරු මව්බිම එක්ක තිබුන ඉන්ටවීව් එකක සනුක කියලා කෙනෙක් ගැන කියනවා. කවුද මේ සනුක? ඇත්තටම ටැලන්ට් එකක් තියෙනවද? මම හිතන විදියට සනුක කියන්නෙ ලහිරු, මනුරන්ග ඇතුලු අය විසින් කරගෙන යන "මියුසික් අවන්" එකට එන...
  3. C

    චන්දිමාල්...............???

    චන්දිමාල් ව ටීම් එකේ තියාගන්න කැමති අය අත උස්සන්න බලන්න....
  4. C

    Power Saving Gadget

    මචං... පොඩි හෙල්ප් එකක් ඕන.. අර ෆ්‍රිජ් එක ටයිමර් එකකින් ඔන් ඕෆ් වෙන ගැජට් එකක් ගැන විස්තර පත්තර වල එහෙම වැටුනා නේද? මම ඒකෙ වෙබ් සයිට් එකටත් ගියා. දැන් ඒක මතක නැහැ.. දන්න කෙනෙක් order කරන හැටි පොඩ්ඩක් කියනවද? අර නිට්ටඹුව පැත්තෙ විකුණන්න තියෙනව කියලයි මට මතක. ලොකු උදව්වක් bro
  5. C

    Office 2013 Activate කරගන්න

    Office 2013 activate කරගන්න විශ්වාසවන්තම ක්‍රමය මොකද්ද බන්? Crack එකක් තියෙනවනම් ලින්ක් එක දාපන්. ලොකු උදව්වක්... මම කොහෙද තියෙන crack සොෆ්ට්වෙයාර් එකක් download කරල වයිරස් ගිහින් කෙළවගෙන ඉන්නෙ ... උදව් කරපල්ලා... :angry: :angry: :angry: :angry: serial key එක නම් දැම්මා. දැන් කියනවා...
  6. C

    දුමින්ද ගේ ප්‍රශ්නය ලංකාවේ අති මහත් බහුත&#3515

    දුමින්ද ගේ ප්‍රශ්නය ලංකාවේ අති මහත් බහුත&#3515 දුමින්ද ගේ ප්‍රශ්නය අතිමහත් බහුතරයකට ප්‍රශ්නයක් නොවන්නේ ඇයි? දුමින්ද සිල්වා යනු මේ රටේ ක්‍රමෝපායන් හා රට යන අත තීරණය කරන චරිතයක් නොව කොළඹ දිස්ත්‍රික්කයේ යම් ප්‍රදේශයක ප්‍රාදේශීය නායකයෙක් පමණි. (කොළඹ දිස්ත්‍රික්කයේ උනාට අවිස්සාවේල්ල, හෝමාගම...
  7. C

    DJ Songs Help

    මචං, මට ඕන වෙලා තියෙනවා ලංකාවේ DJවලදී play කරන සින්දු එකතුවක් හදාගන්න. කොහෙද බන් DJ එක වෙලාවට මතක තිබුනාට ගෙදර ආවට පස්සෙ මතක නැහැ නෙ. කාටත් ප්‍රයෝජනවත් වෙන්නත් එක්ක දන්න සින්දු ටිකක් දාමුද? ලොකුම ලොකු උදව්වක්.. තෑන්ක්ස් මචංලා.....
  8. C

    හම්බයෝ_සහ_අපි

    හම්බයන්ට පහර ගහන ත්‍රෙඩ් දැක්ක නිසා ආයෙත් මගෙ ත්‍රෙඩ් එක දාන්න හිතුවා.. මේක ඔරිජිනල් ත්‍රෙඩ් ලින්ක් එක.. සහ මෙන්න මම දාපු පෝස්ට් එක... මෙය නැවතත් ආරම්භ කරනු ලබන්නේ බුද්ධිමය සංවාදයකට විනා, කුණුහරුප වලින් මේ ත්‍රෙඩ් එක පිරවීමට නොවේ. කුණුහරුප නොමැතිව තර්කානුකූල යමක් එකතු කරන්නේ නම් මැනවි...
  9. C

    ත්‍රීවීල්_එකක්_ගන්න_හෙල්ප්_එකක්_ඕන

    ත්‍රීවීල්_එකක්_ගන්න_හෙල්ප්_එකක්_ඕන මට ලොකු හෙල්ප් එකක් ඕන කරලා තියෙනවා.. මම ත්‍රීවීල් එකක් ගන්න ඉන්නෙ.. ත්‍රීවීල් එකක් ගන්න හොදම ලීසිං එක මොකක්ද? මම ගන්න හිතාගෙන ඉන්නෙ ඩීසල් ත්‍රීවීල් එකක්. මට මාසෙකට 15,000ක් විතර ගෙවන්න පුලුවන්.. මට ඩවුන් පේමන්ට් එක රු. 50,000/- ක් විතර තමයි ගෙවන්න පුලුවන්...
  10. C

    හම්බයෝ සහ අපි

    මම කාලෙක ඉදන් මේක ලියන්න හිටියෙ.. අද තමයි වෙලාවක් ලැබුනේ... එලකිරි එකේ සිංහල-හම්බ සීන් එකක් තියෙනව නෙ. මේ ඒ පිලිබද මගේ අදහස්.. මම හරිද කියන්න දන්නෙ නැහැ. හැබැයි මට අනුව මම හරි.. අපි මේ අය කතා කරන දේවල් එකි එක ගමු බලන්න. එතකොට කතාව ගෙනියන්න ලේසියි. අංක 1 : හම්බ ජන ගහනය එන්න එන්නම වැඩි වෙනවා...
  11. C

    SLPL Tickets

    SLPL ටිකට්ස් ගන්නෙ කොහෙන්ද? Sri Lanka Cricket එකෙන් ඇහුවම කියනව තවම රිලීස් කරලා නැහැලු.. උන්ගෙ අම්මලාගෙ අහවල් එකෙන් ද මන්දා අර මැච් බලන උන් මැච් එක බලන්නෙ.. මට මළ පැනලා මම ෆෝන් එක තිබ්බා.. උබලා දන්නවානම් කියපල්ලා කො..
  12. C

    චාටර් නැති එළකිරියක්

    චාටර් නැති එළකිරියක් මම මේ පෝස්ට් එක කාලෙක ඉදන් ලියන්නයි හිටියෙ. මම අම්බානක පෝස්ට් දාපු පට්ටම පට්ට සීනියර් එලකිරි පොරක් නෙවෙයි. හැබැයි මම මේකෙ හිටපු කාලෙ පුරාවටම දැක්ක දෙයක් ගැන තමයි ලියන්නෙ මේ.. මේකෙ ඉන්න උන් ප්‍රධාන කොටස් 2 තමයි.. (මේ දෙකටම නැති උන් ඕන තරම් ඉන්නවා) 1. 18+ ත්‍රෙඩ් කාරයො 2...
  13. C

    Video Help

    අද ස්වර්ණවාහිනී ලෝක සිතියමේ අන්තිම වීඩියෝ එක හොයා ගන්න පොඩි සප් එකක් දෙනවද? අර ඉන්දියන් කොල්ලෙක් පට්ට පර්ෆොර්මන්ස් එකක් එක්ක සින්දුවක් කිව්වෙ. අන්න ඒක තමයි.
  14. C

    Low Entrance Help

    මචං මම Low Entrance කරන්න කියලා බැලුවෙ.. මට පොඩි ප්‍රශ්ණ ටිකක් තියෙනවා.. දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියලා දෙන්න.. ලොකු උදව්වක්.. 1. කරන්න වයස් සීමාවක් තියනවා ද? 2. විභාගෙට ප්‍රශ්න පත්තර කීයක් තියෙනවා ද? 3. ච්ලාස් යන්න හොඳම කොහෙද? 4. කොච්චර කාලයක් පන්ති යන්න ඕනද? 5. පන්ති පටන් ගන්නෙ මොන...
  15. C

    T20 World Cup Tickets

    එලකිරි කොල්ලනේ කෙල්ලනේ... ඕන්න ටිකට් මාර්තු 24 වෙනිදාට එනවෝ... kyazoonga.com වෙබ් සයිට් එකෙන් ගන්න පුලුවන් වෙයි. වෙබ් සයිට් එක වෙනස් උනොත් පටාස් ගාලා කියන්නම්. මට අර මාලිගාවත්ත උන් එක්ක පී.ඩී.සිරිසේන ග්‍රවුන්ඩ් එකේ පැය ගනන් චාටර් කකා හිටගෙන හිටපු එක මතක් වෙන කොට තාම ඇගේ මාලු නටනව බන්.. ඔක්කොම...
  16. C

    Dilshan OUT !!!

    Lankaawata kelawenna da yanne :(

    No contents