1. Pilot in the Toilet

    ලොකු ගස් ඉවත්කරන්න Boom (Help)

    යාළුවනේ පාරක් අයිනේ වත්තක තියන උස පොල් හා මහෝගනී ගස් කිහිපයක් පාරට, ලයිට්/ ටෙලිෆෝන් කම්බි වලට හානි වෙන්නේ නැතුව ඉවත්කර ගන්න ඕන. මේ වැඩේ කරන හොද, පළපුරුදු BOOM තියන අය කවුද ඉන්නේ ??
  2. Pilot in the Toilet

    Delo Engine Oil

    යාලුවනේ Delo Diesel Engine Oil කෑන් අඩු මුදලට ගන්න පුළුවන් කොතනින්ද (බස්නාහිර පළාත තුල)??
  3. Pilot in the Toilet

    මොන ඉඩම් කොටසද හොද ??

    යාලුවනේ කන්දක පිහිටි මේ ඉඩම් කට්ටි ටික (එකක් ප'චස් 15 යි) අතරින් මිලට ගන්න වඩාත්ම සුදුසු 1 ද ? එහෙම නැත්නම් 2 ද ?? (3,4,5 කෑලි නම් එච්චර හරි නෑ. ඒවාට එහා පැත්තෙන් ගෙවල් තියනව. 1 හෝ 2 ගන්න තමයි හිතන් ඉන්නේ. වැහි වතුර එන හැටි හා ඉඩමෙන් බැසයන හැටිත් බලන්න වෙනවා නේද ??)
  4. Pilot in the Toilet

    Toyota Corsa බීඩින් (Help)

    යාළුවනේ Toyota Corsa කාර් එකක් පේන්ට් කරන්නයි හදන්නේ. මේක පේන්ට් කරන්න යද්දී බීඩින් කැඩිලා ගියොත් නැවත දාන්න වෙනවනේ. ඉතින් මේකේ බීඩින් ගන්න පුළුවන් තැනක් දන්නවද ??
  5. Pilot in the Toilet

    Toyota Car Engine Oil (HELP)

    Toyota Corsa ඩීසල් කාර් (පරණ එකක්) එකකට සුදුසු Engine Oil එක (වෙළද නම) හා කුලන්ට් වර්ගය මොකක්ද යාලුවනේ ???
  6. Pilot in the Toilet

    Toyota Corsa Engine Mount Help

    හිතවත් මිතුරනි, Toyota Corsa කාර් එකේ Engine Mount මිලදී ගත හැකි ස්ථානයක් පවසන්න. නිකන් තියන එකේ ඔය bump එකත් ටයිප් කරන් යන්න මිතුරනේ..... තැන්කිව්..
  7. Pilot in the Toilet

    සිත නිවන ගීයක්

    එක එක ලව්/ඉලව් සින්දු අතර කාලෙකට පස්සේ නව පරපුරේ සිත නිවන ගීතයක් හමුවුනා. සුපර් ස්ටාර් කෙනෙක්ගේ හොද ගීයක් ඇසුනමද කොහෙද...... :lol::lol:
  8. Pilot in the Toilet

    ගන්න දෙයක් තියනවා නම් ගන්න

    යාලුවනේ මට පොඩි කතාවක් තියනවා කියන්න. මේකෙන් ඔයාලට ගන්න තියන දෙයක් තියනවා නම් ගන්න. මම සාමන්‍යයෙන් ගස් /වැල්, කුරුල්ලෝ, සත්තුන්ට ආස කරන කෙනෙක්. ඔය අතරින් කුරුල්ලෝ හා මාළු ගැන උනන්දුව තිබ්බේ 5 වසරේ වගේ ඉදන්. ඒක නිසා මට ලංකාවේ ඉන්න ඕනෑම කුරුල්ලෙක් දැක්කම අදුන ගන්න පුළුවන්. ඒවගේම ඒ සතා පිළිබද යම්...
  9. Pilot in the Toilet

    Buying කජු නාඹර

    යාළුවනේ, කජු නාඹර මිලදී ගන්න පුළුවන් කොහෙන්ද ?? (කඩයක් / පොළක්/ ස්ථානයක්)....
  10. Pilot in the Toilet

    Youtube Music Help

    එළකිරියේ දාල තිබ්බ ත්‍රෙඩ් එකකින් මෙන්න මේ වීඩියෝ එක හම්බ උනා. මේකේ විනාඩි 9.22 ඉදන් යන Music Track එක මොකක්ද යාළුවනේ?? ඒක ගැන කිසිම විස්තරයක් වීඩියෝ එකේ විස්තර වල දාල නෑනේ ???
  11. Pilot in the Toilet

    Youtube Music Help

    එළකිරියේ දාල තිබ්බ ත්‍රෙඩ් එකකින් මෙන්න මේ වීඩියෝ එක හම්බ උනා. මේකේ විනාඩි 9.22 ඉදන් යන Music Track එක මොකක්ද යාළුවනේ?? ඒක ගැන කිසිම විස්තරයක් වීඩියෝ එකේ විස්තර වල දාල නෑනේ ??? F7vsUy8tFyA
  12. Pilot in the Toilet

    Tile Help

    යාලුවනේ Lanka Tiles හෝ Rocell ටයිල්ස් ටිකක් අඩුවට ගන්න පුළුවන් කොතනින්ද ?
  13. Pilot in the Toilet

    දියලබු Help

    දියලබු ගෙඩියක් හරි එකෙන් හදපු ලබු කැටයක් හරි ගන්න පුළුවන් තැනක් දන්නවද යාලුවනේ ?? ඕවා වගා කරන්නේ කොහේද?දන්නවා නම් කියන්න. දන්නේ නැත්නම් Bump එකක් දාන්න. rep+ දෙමි.
  14. Pilot in the Toilet

    Canon PowerShot SX610 Camera Help

    යාළුවනේ මම Canon PowerShot SX610 HS Digital කැමරාවක් ගන්න කියල බැලුවේ. මගේ බජට් එකට හරියන (Rs 40000 ට අඩු) එකකට තියෙන්නේ මේක තමා. පාවිච්චි කරපු, පට්ට ගහපු කැමරා නම් අඩුවට තියනවා. ඒවා වැඩක් නෑ. ඉතින් මේ කැමරාව (Canon PowerShot SX610 HS) ගැන ඔයාලා දන්නා හොද/ නරක මොනවද ? දන්නා අය පොඩ්ඩක් විස්තර...
  15. Pilot in the Toilet

    Post/courier Help

    යාළුවනේ, අපිට භාණ්ඩයක් (කිලෝ 1වගේ), ලබා ගන්නා කෙනා භාණ්ඩයේ මිල + තැපැල් හෝ කුරියර් ගාස්තු ගෙවන විදියට යවන ක්‍රමයක් තියනවද ? පිටරට යවන්න නෙමෙයි. ලංකාව ඇතුලත යවන ක්‍රමයක්.
  16. Pilot in the Toilet

    ඇඹිලිපිටිය

    යාලුවනේ ඇඹිලිපිටියේ ඉන්නා එළකිරි කට්ටිය කව්ද ? පොඩ්ඩක් කියන්න බලන්න. අලුත් ව්‍යාපාරයක් සදහා පොඩි විස්තරයක් දැන ගන්න ඕන වෙලා තියනවා.
  17. Pilot in the Toilet

    Photography Help

    සහෝදරවරුනි, මට මෙන්න මේ ෆොටෝ එක ගහල තියෙන්නේ කොහොමද කියල කියන්න පුලුවන්ද ? මේක තිබ්බේ සගරාවක. හැන්දෑවක බීච් එකේ ගහපු ෆොටෝ එකක්. මේ විදියට බැක්ග්‍රවුන්ඩ් එක රතු පාට වෙන්න ෆොටෝ එක ගන්නේ කොහොමද ?
  18. Pilot in the Toilet

    Adobe After Effects, Premiere Help

    සහෝදරවරුනි, මට Adobe After Effects, Premiere ඉගෙන ගන්න ඕන. ඒකට හොද පොත්, ටියුටෝරියල්, වීඩියෝ එහෙම මොනවද තියෙන්නේ ? තව ඒ Software දෙකත් ඕන කරලා තියනවා. උදවු කරන්න සහෝදරවරුනි.... Rep+
  19. Pilot in the Toilet

    Tissue Culture Course help

    යාලුවනේ මට Tissue Culture ගැන දැනුමක් ගන්න ඕන වෙලා තියනවා. ඉතින් Tissue Culture ගැන Short Course එකක් තියන තැනක් /විස්තරයක් දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න. තමන්ගේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතන් ඉන්න අයට, පිටරටකට යන්න හිතන් ඉන්න අයට වගේ මේක ගොඩක් වැදගත්. bump එකකුත් දාගෙන යමු හොඳේ.
  20. Pilot in the Toilet

    Phone Help (Apple/Samsung/Motorola)

    මිල ගැන නොසලකා මේ ෆෝන් තුනෙන් හොදම එක මොකක්ද කියන්න පුලුවන්ද යාළුවනේ???? 1. Apple Iphone SE 2. Samsung Galaxy S6 3. Motorola Droid Turbo 2 (ලංකාවේ Motorola agent කෙනෙක් නැති නිසා කැඩුනොත් හදාගන්නේ කොහොමද ඈ???) මේවායේ තියන වාසි /අවාසිත් කියාගෙනම යමු හොඳේ.

    No contents