1. P

    Jappan Alto vs Wagon R

    මචංලා මම Jappan Alto එකක් හරි Wagon R එකක් ගන්න හිතන් ඉන්නෙ. මේ දෙක පාවිච්චි කරන උන් කවුරු හරි ඉන්නව නම් experience කොහොමද? තෙල් කරන්නේ කොහොමද? මගේ budget එක ලක්ශ 55ක් වගේ වෙන්නෙ. මේ වෙලාවේ ඊට වඩා ගානකට යන්න බෑ ඒක නිසා brand new ගනන් වෙන්නෙ නෑ. වෙන මොනව හරි හොඳ suggestion තියෙනව නම් කියාපල්ල..
  2. P

    හිටපු Crush එකට, මගෙ පස්සෙන් ආපු කෙල්ලෙක්ට, බූට් එක තියපු xට ආදරයෙන් ලියමි.

    මම මේ දවස් වල කවි එහෙමත් නැත්නම් නිසඳැස් තුනක් ලියන පටන් ගත්ත. 1. කාලයක් මගේ හොඳම යාලුවා වෙලා හිටපු මගේ crush එකට. 2. මගේ හිතෙත් පොඩි කැමැත්තක් තිබුන, මගේ පස්සෙන් ආපු, ඒත් වෙන කෙල්ලෙක් එක්ක යාලු වෙලා හිටපු නිසා මම බෑ කියපු කෙල්ලට. 3. අර කෙල්ල මගෙන් අහද්දි මාත් එක්ක යාලු වෙලා ඉඳල බූට් එක තිබ්බ...
  3. P

    මට iPhone එකක් ගන්න ඕනෙ

    මට iPhone 11 pro එකක් ගන්න ඕනෙ. Secondhand used එකක් ගන්න ආසාවක්නෑ. ඒත් brand new එකේ ගානත් වැඩියි වගේ. මම බැලුව reputed තැනකින් refurbished එකක් ගන්න. එහෙම හොයද්දි හම්බුනා මෙන්න මේ online site එක www.alloallo.com. උඹල කවුරු හරි මේකෙන් phone ගෙන්නල තියෙනවද? කොහොමද experience එක? ලංකාවට එනකොට...
  4. P

    Facebook බඩු අරන් අමාරුවෙ වැටීම

    මම මීට කලින් facebook එකේ ඇඩ් එකක් දැකල item එකක් order කලා. ඒක ආවම තමයි දැක්කෙ අයිටම් එක පෙන්නුව එක නෙමෙයි ඒ වගේ වෙන එකක. පස්සෙ ඒ මිනිසුන්ට call කරාට phone number වැඩ කරන්නෙත් නෑ. Facebook එකේ ඇඩ් එක හොයාගන්නත් නෑ. මේ ලඟදිත් ඒ විදිහටම ඔර්ඩරයක් දැම්ම ආවෙ වෙන එකක්. ආපු ගමන් බලල කතා කලා phone එක...
  5. P

    Online ජන්දෙ බලන්න හොඳ කොහොමද ?

    මම TV බලන්නෙ නෑ. ඒක නිසා TV එකක් නෑ. Online තමයි ජන්ද ප්‍රතිඵල බලන්න වෙන්නෙ. බලන්න live දෙන youtube channel, FB, වගේ ඒව මොනවද වෙනත් online streams මොනවද තියෙන්නෙ ?
  6. P

    ශිෂ්නයේ ප්‍රශ්නයක්

    මේකයි ප්‍රශ්නෙ මගේ පෙර සමේ තුවාල හැදිල තියෙන. ඒව හරියට පෙරසම ඉරිල ඉරිල වගේ, ඒවගෙ පොඩ්ඩ පොඩ්ඩ ලාවට ලේ එනව. සෘජු නොවුනත් පෙරසම එහෙමෙහෙ කරන්න බෑ වේදනාවක් එනව. අනික පෙර සම රතු වෙලා ඉදිමිලා වගේ තියෙන්නෙ. තව "ටොපා" උඩ රතුපාට වෙලා හොඳටම, එක පැත්තක සුදුපාටට හුරු පැච් එකක් තියෙනව, නිකම් දිලීර ආසාදනයක්...
  7. P

    Mobitel One Shot 989 ඉවරයි

    Mobitel One Shot 989 පැකේජ් එක තවදුරටත් මොබිටෙල් එකෙන් කාටවත්ම දෙන්නෙ නෑලු. මේ වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් අනික් network වල තියෙන පැකේජ් මොනවද? මාසෙට රු. 1000ක් වගේ යන එකක් ගන්න ඕනෙ.
  8. P

    Facebook Hack වෙලා 😭

    මගේ තාත්තගෙ facebook account එක hack වෙලා. ඒකෙ two factor authentication එක වෙනස් කරල hack කරපු එකාගෙ email ඇඩ්‍රස් එකට මාරු කරගෙන. ප්‍රශ්නෙ තියෙන්නෙ තාත්ත මිනිස්සු ගොඩක් අඳුනන, සමාජයේ යම් තත්වයක් තියෙන සමාජ සේවකයෙක්. ඒක නිසා මේ account එක අතාරින්නත් බෑ. එයාගෙ contact ගොඩක් තියෙනව facebook එකේ...
  9. P

    PGD European Nations Campus - ENC

    European Nations Campus - ENC මෙන්න මේ ආයතනයේ PGD එකක් කරන්න කියල බැලුවෙ. එයාලදෙන්නෙ OTHM කියල UK ආයතනයක PGD එකක් කියල කියන්නෙ. මේක මාස 6ක් පස්සෙ MBA එකක් කරන්න පුලුවන් කියල කියන්නෙ. කවුරු හරි කලින් මේකෙ ඉගෙනගත්ත කෙනෙක් ඉන්නවද? පිලිගැනීමක් තියෙනවද?
  10. P

    Pickme/ Uber මේ දවස් වල හයර් වදිනවද?

    සතියේ දවස් වල හවස / රෑ සහ සතිඅන්තයේ Car එකෙන් Pickme හරි Uber දුවන්න කියල බැලුවෙ. දැන් හයර් තියෙනවද? ගෙවන්නෙ කොහොමද ?
  11. P

    බැංකු වහන්න කලින් සල්ලි ගන්න වෙයිද?

    පොඩි වැඩකට ණයක් ගත්ට ලක්ශ 20ක්. ඒ වැඩේ පටන් ගන්න මාසයක් විතර යනව අනික සම්පුර්ණ මුදලම එක පාර ඕනෙනෑ. ඒ නිසා අර ණය මුදල කොටස් වලට කඩල මාසෙන්, මාස තුනෙන්, මාස හයෙන් කල් පිරෙන විදිහට fixed deposit දැම්ම (මහජන බැංකුවෙ) පහුගිය සතියෙ. දැන් ඒ ගමන බැංකු නිවාඩු දීල දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න යනවලු. මට...
  12. P

    Google I/O 2023 extend

    Google I/O 2023 extend event එක මැයි 10 තියෙනව කියල dialog එකෙන් දාල තිබ්බ. ඒකට register උන කාට හරි conformation mail එකක් ආවද? මේ පාර event එක වැඩිය සද්දයක් නැතුව කරනව වගේ පේන්නෙ...
  13. P

    ලයිට් බිල ගෙවන්න බෑ සල්ලි නෑ.

    දැන් හැමදේම අඩු කරල කරල කන්න බොන්න තියෙන දේවලුත් අඩු කරල ඉන්න අපි කොහොමද බං මේ ලයිට් බිල ගෙවන්නෙ. 😡😡😡😡 මුං හිතන් ඉන්නෙ අපේ ගෙවල් පිටිපස්සෙ සල්ලි ගහක් හිටවල තියෙනව කියලද 😡. ඊයෙ බිල වැඩි කලාම අද ඉඳන් ලයිට් කපන්නෙ නැතුව ඉන්න කන්චනයට හතරමහ නිධානය හම්බෙනවද නෑනෙ. ඕක බිල වැඩි කරනකම් තමයි ඔය ලයිට් කප කප...
  14. P

    DP Education - full stack developer

    DP Education - full stack developer මේක හොඳයිද? දැනට මම IT පැත්තෙ ජොබ් එකක් නෙමෙයි කරන්නෙ. ඒත් ඉගෙනගෙන තියෙනව කාලෙකට කලින්. දැන් හිතෙනව development පැත්තට එන්න.
  15. P

    සේපාල සහ 2019

    2019 සේපාල කොහෙද හිටියෙ කියල අමතක උන ජෙප්පො සේපාලව කරේ තියාගෙන ගියා 2019 දි සේපාලව බයියො කරේ තියාගෙන ගිය බව උන්ට අමතක වෙලා හිරගෙට දක්කන්න ලෑස්තිය. හැමෝටම කියන්නෙ කවුරු හරි එකෙක් උගෙ ස්වාධීන මතය කියනකොට තමුන්ගෙ ලයින් එකට ලඟින් යනව නම් කරේ තියා ගන්නෙ නැතුව උට උගෙ පාඩුවෙ කැමති ලබ්බක් කියෝගන්න කියල...
  16. P

    Feature Phone with google contact sync

    Feature Phone (බටන් phone) එකක් ඕනෙ. ඒත් ඒ phone එකේ contacts ටික google contact එක්ක sync වෙන්න පුලුවන් වෙන්න්න ඕනෙ. මේකට හරියන phone model එක මොකක්ද? මගෙ රාජකාරි කරයුතු වලට තියෙන smart phone එකයි පුද්ගලික එකයි දෙකක් පාවිච්චි කරන්න වෙලා තියෙනෙ. ඒක හරිම කරදරයක්. පොඩි බටන් පෝන් එකක් ගත්ත නම් හරි...
  17. P

    Passport එක එන්න කොච්චර කාලයක් යනවද ?

    මම පාස්පෝට් එක හදන්න දීල දැන් මාස දෙකහමාරක් විතර වෙනව තාම ආවෙ නෑ. Normal Service දැම්මෙ. මාසයක් දෙකක් යනකොට ලැබෙයිනෙ ලොකු හදිස්සියකුත් නෑනෙ කියල දුන්නෙ. තාම ආවෙ නෑ. තව කොච්චර කල් යයිද? ලඟඳි පාස්පෝට් හදපු අයගෙ අත්දැකීම් කොහොමද? මේ පිලිබඳව අහන්න තැනක් තියෙනවද? එතන phone අංකයක් internet එකෙන්...
  18. P

    හිතට හරි වේදනයි බං.

    Proposal එකක් ආව ගෑනු ලමයෙක් එක්ක මාසයක් විතර chat කලා කතා බහ කලා. ඊයෙ ඒ ගෑනු ලමය සුපුරුදු ලෙස්සල යෑමේ කතාව කිව්ව "අයියට මට වඩා හොඳ කෙනෙක් ලැබෙයි". හිත රිදිල බං ඉන්නෙ..... ප්‍රොපෝසල් එකක් උනත් පහුගිය ටිකේ කතා කල විදිහට හිතේ ලව් එකක් තිබ්බ. දැන් ඉතින් ටික දවසක් යනකම් හිත හදා ගන්න අමාරුයි 😭😭😭😭😭
  19. P

    Call record app එකක් ඕනෙ

    ලංකාවෙ නමගිය ලොකු ආයතනයක රෙද්ද ගලවන්න තියෙනව. (ඒ ආයතනය එදා ඉඳන්ම හොර ගුහාවක්) පුලුවන් නම් රෙකෝඩ් වෙනව කියල අනික් පැත්තට කියන්නෙ නැති free call recording app එකක් කියහල්ල. අල්ලසක් දෙන්න හදන්නෙ රටේ සල්ලි ලක්ශ ගානක් කාබාසිනිය කරන වැඩක්..
  20. P

    යුරෝපෙන් ජොබ් එකක් හොයාගන්න ඕනෙ.

    මගේ වෘතීය අත්දැකීම් සහ අධ්‍යාපන සුදුසුකම් එක්ක ලංකාවෙන් පිට ජොබ් එකක් හොයා ගන්න පුලුවන් ක්‍රම මොනවද? යුරෝපෙන් නම් ගොඩක්ම් හොඳයි. ලංකාවෙ සමහර ඒජන්සි තියෙනවලු අපේ experience අධ්‍යාපන සුදුසුකම් දුන්නම අපිට හරියන ජොබ් එකක් හොයල දෙනවලු. ඒත් දැන් ඒජන්සි වලින් රු. ලක්ශ 10-20ක් වගේ ගන්නවලු ඕකට. අනික...

    No contents