1. GadgetPodda

    ආඩම්බරයි! <3

  2. GadgetPodda

    Battlefield 3 FREE for Amazon Prime Members

    Amazon Prime Members ලට Battlefield 3 Origin Key එකක් Free ගන්න පුලුවන්.. මෙතනින්: https://gaming.amazon.com/loot/battlefield3 දෙසැම්බර් 30 වෙනකන් විතරයි දෙන්නෙ.. Thread එක දැමීමේ අරමුණ :D : Prime තියෙන එකෙක්, ගේම් ගහන්නෙ නැත්නම් මට Key එක දීපන්කෝ... විනාඩි පහක් හයක් යයි උපරිම key එක ගන්න. :)
  3. GadgetPodda

    Steam Download Speeds

    මගෙ ඩයලොග් රවුටරේ ඩේටා ඉවරයි... එලකිරිය ලෝඩ් වෙන්නත් පැය කාලක් විතර ගියා... ඒත් steam එකේ download පට්ට speed.. මං දැන් 40gb ක් විතර බෑවා.. අනේ මන්ද ඩයලොග්... උඹලගෙත් මෙහෙමද?
  4. GadgetPodda

    FREE Rs. 50000 Giveaway

    නොමිලේ රු. 50000 ක් දිනාගන්න අවස්තාවක්.. කරන්න තියෙන්නෙ පොඩි වැඩයි! https://elakiri.com/market/කෙල්ලෙක්-හොයනවා-එකෙන්ම-බදින්නම.172/
  5. GadgetPodda

    Graphics Card එක රත් වෙනවා

    මේ ලඟදි ඉඳලා ගේම් ගහද්දි pc එක crash වෙන්න ගත්තා.. අලු පාට ස්ක්‍රීන් එකක් එන්නෙ, කිසිම error එකක් / මොකුත් පෙන්නන්නෙ නෑ.. හිස් අලු පාට ස්ක්‍රීන් එකක්.. හද්ද පරන ගේම් ගහන්නෙත් හැබැයි (Modern Warfare 2007, Battlefield 3) Crash වුනාට පස්සෙ force shutdown කරන්න විතරයි පුලුවන්.. (තව reset button...
  6. GadgetPodda

    දැනට නමක් තියෙන ලොකුම සංඛ්‍යාව

    Googol - එකයි බින්දු 100ක් තියෙන සංඛ්‍යාවක්.. :rolleyes: Googolplex - එකයි බින්දු Googol ගානක් තියෙනවා... :baffled: දෙවැනියට ලොකුම සංඛ්‍යාව ඒක! එතකොට ලොකුම සංඛ්‍යාව? :confused: Googolplexian - එකයි බින්දු Googolplex ගානක් තියෙනවා.. :shocked: ත්‍රෙඩ් එක දැමීමෙ අරමුන? : නිකම් දැම්මෙ.. තව, මේවගෙ...
  7. GadgetPodda

    Video Games වල bullets වැඩ කරන්නෙ කොහොමද?

    සාමන්‍යයෙන් FPS ගේම් එකක වගේ, වෙඩි උන්ඩ වැඩ කරන්නෙ කොහොමද? ඒවා Physical Objects ද, ඒ කියන්නෙ උන්ඩය කෙලින්ම ඉලක්කයට ගිහින් වදිනවද? නැත්නම් වෙඩි තිබ්බා වගේ illusion එකක්ද?? Range එකෙන් පිටට ගියාම උන්ඩය නිකම්ම අතුරුදහන් වෙනවද? තාප්පයක් /බිත්තියක් වගේ දේක වැදිල උන්ඩයක දිශාව වෙනස් වෙන්න පුලුවන්ද...
  8. GadgetPodda

    Old members

    මේක අප්ඩේට් උනාට පස්සෙ මේ පැත්තෙ ආපු නැති පරන මෙම්බර්ස්ලාගෙත් user title එක New Member කියල වැටෙන්නෙ.. ඒගොල්ලනගෙ තරු අප්ඩේට් කරලා, user title එකට දාන්න කාලෙකින් ආවෙ නැති එකෙක් කියලා. (eg:- Long Time No See Member)
  9. GadgetPodda

    udemy courses download කරන්නෙ කොහොමද?

    හොරකම් කරන්න නෙවෙයි. free දෙන course download කරන්නෙ කොහොමද? වීඩියෝ එකින් එක නැතුව මුලු course එකම? මේකයි ඕන: https://www.udemy.com/course/java-tutorial/ ඩේටා ඉවරවේගෙනයි යන්නෙ..
  10. GadgetPodda

    අත හිරිවැටිලා..

    වම් අත... Ulnar Tunnel Syndrome Ulnar tunnel syndrome is a condition that affects the wrist. It happens when the ulnar nerve is compressed going from the wrist into the hand through a space referred to as Guyon’s canal. You may have weakness, tingling, numbness, or pain because of the nerve...
  11. GadgetPodda

    Game එකක් හදද්දි textures හොයාගන්නෙ කොහෙන්ද?

    මං ගේම් එකක් හදන්නයි යන්නෙ... Unity engine එකෙන්.. 2D game එකක්. එතකොට මේ textures / graphics කොයින්ද හොයාගන්නෙ? ඒවත් මම ම අදින්න ඕනෙද? :confused: මට බෑ.. :( මේව නිකන් දෙන තැන් දන්නවද? Commercial project එකකට වුනත් credits අරව මේව නොදී පාවිච්චි කරන්න පුලුවන්? මට දැන් C# ඉගෙනගන්නවට වඩා ප්‍රස්නෙ...
  12. GadgetPodda

    Scurvy the God vs. Average Sinhalaya

    ULTIMATE COMPARISON OF SCURVY THE GOD AND AVERAGE SINHALAYA Scurvy — aka God or Mahesh Average Sinhalaya — Middle classed, male Food Drinks Table Notable comments on Elakiri (bold = Most notable) " Topilata kohenda mewa?" "me, puka nodi palayang" "kalu ketha sinhalu"...
  13. GadgetPodda

    Questions සර්පයෝ මරන්න ම ඕනෙද?

    දැන් ටිකකට කලින් ගෙදර බඩු අස් කරද්දි සර්ප පැටියෙක් අහුවුනා.. :growl: ඌව මරන්න හිතෙන්නෙම නෑ.. :baffled: ඒත් හැම එකාම කරන්නෙ මරන එකනෙ සර්පයෙක් දුටුතැන. මං ඌව තල්ලු කරගෙන ගිහින් එලියට දැම්මා.. ඌ පැද්දි පැද්දි පඳුරක් අස්සට ගියා.. මං මහ ගොං වැඩක්ද කරේ? :confused: ඌ රෑට ඇවිල්ල මාව හපයිද? :P විස...
  14. GadgetPodda

    මේක මරු. නමේ තේරුම හොයන්න පුලුවන්..

    විශේෂ නිවේදනය : මෙන්න සයිට් එක... තමන්ගෙ නම ගැහුවම නමේ තේරුම එනවා.. http://www.meaningslike.com/ මං නිකමට මේකෙ එලකිරිවාසියෙක්ගෙ නම ගහල බැලුවා.. මෙන්න result එක.. :- තව එකෙක්ගෙ මෙන්න:- මෙන්න තව ඒවා:- මරු service එකනේ?
  15. GadgetPodda

    Questions Facebook Ads account hacked - Help Required

    මං කෙලවගත්තා... :( ආපහු... සේරම කියවන්න කම්මැලිනම් : යකෝ මගෙ ad account එක hack වෙලා. මොකෙක්ද ads වගය්ක් දාලා.. මට කෙලවෙන්නයි යන්නෙ.. උදවු කරපන්. මේ සේරම පටන්ගත්තෙ Facebook එකෙන් මගෙ posts boost කරන්න free 10$ ක් දුන්න වෙලාවෙ ඉඳලයි.. :frown: notification එක දැක්කම මම සතුටින් ඉපිලුනා.. :lol...
  16. GadgetPodda

    GPLDL - Premium Wordpress Plugins for Free! (Not Nulled)

    මෙහෙමයි.. මං දන්න තරමින් General Public License එකක් තියෙනව කියන්නෙ ඒක redistribute කරන්න අවසර තියෙනවනෙ ඕන කෙනෙක්ට.. ඉතින් Wordpress දීල තියෙන්නෙ GPL license එක යටතේ. Wordpress Theming Handbook කියල තියෙන theme හදන tutorial එකේ තියෙන්නෙත් සේරම plugins/themes උත් GPL license එකට අනුගත වෙන්න ඕනෙ...
  17. GadgetPodda

    GoDaddy Free Reseller Hosting (ඔව් යකෝ නිකං තමා.. 0.000$)

    දැන් ටිකකට කලින් මේ මම හොයාගත්තේ... :cool: (අටපට්ටමට කියපන් :angry:) GoDaddy ආයතනය (දෙයියො වගේ :lol:) නොමිලේ Reseller Hosting දෙනවා.. මාව විශ්වාස නැත්නම් ගිහිල්ල බලපන්.. මෙන්න ලින්ක් එක... https://www.godaddy.com/offers/resellers/reseller-program?isc=resellerft මේක ගැන දන්න එවුනුත් ඇති. කමක්...
  18. GadgetPodda

    අඩුම ගානට Website එකක් පටන්ගමු (2020)

    Domain Name එකක් ගමු. නෙදර්ලන්තෙ (ලන්දේසින්ගෙ රටේ) තියෙන Freenom කියන කොම්පැනිය Free domain දෙන්න අරන් දැන් සෑහෙන්න කාලයක්නෙ. ඒත්, .TK , .CF , .GA , .GQ , ML domain තියෙන වෙබ්සයිට් එක්කො හොරු නැත්නම් නිකං සල්ලි ගරාගන්න හදපු හොර වෙබ්සයිට් කියල තමයි මිනිස්සුන්ගෙ මතය තියෙන්නෙ... ඉතින් මේ ජරමර අස්සෙ...
  19. GadgetPodda

    DMCA ඇමරිකාවට විතරද?

    Digital Millennium Copyright Act එක අදාල වෙන්නෙ එක්සත් ජනපද වෙබ් අඩවි වලට විතරද? :( හුම්ම්.. මොන මගුලක්ද? :angry:
  20. GadgetPodda

    Answered Helakuru Windows Version Language Switching

    හෙලකුරු දැන් වින්ඩෝස් වලටත් තියෙනවනේ.. ඒත්, කොහොමද සිංහලෙන් ඉංග්‍රීසි වලට මාරුවෙන්නේ? Notification area එකෙන් භාශාව මාරු කරන්න එපා වෙනවනේ (ඇයි ඉංග්‍රීසි වචනයක් ලියන්නම, භාශාව එහෙම් පිටින්ම වෙනස් කරන්න වෙනවනෙ) ගූගල් ඉන්පුට් ටූල්ස් දැන් නෑනෙ.. (ඒ වුනත් කලින් පුරුද්දට F12 එබෙනවා.. :angry: හෙලකුරු...

    No contents