1. PHBhagya

    තෙල් ප්‍රශ්න...

    කොලුවනි, කෙල්ලනි... පොඩි ප්‍රශ්නයක්..., තෙල් පෝලිං කෙලිය පටන්ගත්තත් හරි තාම තෙල් ගහගන්න බැරිවුනානෙ.. දැන් වාහන වල තෙල් තියෙන්නෙත් මග හිටින ලෙවල් එකේ... කාර් එකෙයි, බයික් එකෙයි පරණ QR යාලුවෙක් ලඟ තිබිල එවුව..😅 මේ පරන qr වලට තාම තෙල් ගහන්න පුලුවන්ද..??? අලුතින් හදන්න වෙයිද දන්නෑ...
  2. PHBhagya

    නිසාන් මැග්නයිට් ගැන මගේ අත්දැකීම...

    ඕන්න මිත්‍රවරුනෙ... කල්ප කාලාන්තරයකට පස්සෙ ඕඩර් කරපු වාහනේ සැපත් වුනා... මේක නිසාන් මැග්නයිට් ටෙක්න + එකක්... ලොකුවට ෆොටෝ ගහන්න හම්බවුනේ නෑ... දබ වැස්ස... මේකෙ මෝල ගැන කියනවනං, 1L නැචුරල් ඇස්පරේටඩ් පෙට්‍රල් එන්ජිමක් එක්ක, AMT 5 ස්පීඩ් ගියර් බොක්ස් එකක් එන්නෙ. ඒ කියන්නෙ මැනුවල්, ඔටෝ දෙවිදිහටම...
  3. PHBhagya

    මොකක්ද මේ "කඨිණය"...

    මේ දවස් වල කඨිණය ගැන ත්‍රෙඩ් යනවනෙ හරහට දිගට... ඒක නිසා කඨිණය කියන්නෙ මොකක්ද කියල පොඩි නූලක් දාන්න හිතුව... හැබැයි මේ නූලෙදි ඔය ගැන බණ වල කියැවෙන කතා මම කියන්නෙ නෑ මොකද ඒ දේවල්නං ගොඩක් අය අහල ඇති... කඨිනය ගැන ත්‍රිපිටක ග්‍රන්ථ වල බොහොම පොඩි දේවල් ටිකක් තමයි ලියවෙලා තියෙන්නෙ... ඒ දේවල් වල...
  4. PHBhagya

    ඔටෝ ඉලෙක්ට්‍රිකල් වැඩ වලට හරියන වයර් ගැන දැනගන්න උදවුවක්..

    ඔටෝ ඉලෙක්ට්‍රිකල් වැඩ වලට ගන්න වෙනම වයර් තියෙනව නේද..?? ඒව කොහොමද ඉල්ලන්නෙ.. සාමාන්‍ය ෆ්ලෙක්සිබල් නැතුව හොඳ වයර් තමයි බැලුවෙ. ගන්න තියෙන්නෙ මොනවගේ තැන් වලද.. ඇම්පියර් 5 වගේ වයර්.
  5. PHBhagya

    නිසාන් ප්‍රෙසිය AC කන්ට්‍රෝල් පැනල් එකට,

    කිරිපණුවන් හොඳින් ඉන්නවද..., අදත් ඔබතුමන්ලාගේ ගරු භාණ්ඩාගාරික මහතා මහතා මහතා විසින් අරං ආව පොඩි ටෙක් නූලක්... මේක නිකම්ම කෑලි රී ප්ලේස් කිරිල්ලක් නොවන නිසා මේ කයිවාරුව ටිකක් දික් වෙයි.., මගේ දුකට සැපට තියෙන අතිජාත වාහන සගය, 1995 නිශ්පාදනය කරපු නිසාන් ප්‍රෙසිය R11 එකක්... මේ වාහනේ බොඩි...
  6. PHBhagya

    ත්‍රී රෝද රථය...

    Phbhagya කියමන් #අංක 1... "ත්‍රී රෝද රථය වනාහි.., විටෙක සයිකලයකි.., විටෙක ලොරි රථයකි.., තවත් විටෙක විශාල වටිනාකමකින් යුතු අධි සුඛෝපභෝගී රථයකි..." එලෙස කෙලෙසද යත්..., මෙම මනරම් රථය, වාහන තද බදය අතරින් පටු ඉඩකින් ගමන් කරන විට හෝ පාර අයිනක නවතා තබන විට ඉතා කුඩා සයිකලයක් බවට පත් වේ... නමුත්...
  7. PHBhagya

    කිරියෙ ගිය කතාවකට වීඩියෝ එකක් හදල...😅

    මේ සීන් එක ගැන පෝස්ට් එකක් දාල තිබුණ නේද එක්කෙනෙක්, දැන් කාලෙකට කලින්...
  8. PHBhagya

    මෝටර් සයිකලේ ඔයිල් පිච්චෙනවද..? ගෙදරදිම හදාගමුද..?

    බයික් එකේ ඔයිල් පිච්චෙන්න ගත්ත, මේකට විසඳුම ඉතිං, රී බෝර් කිරිල්ල එහෙම නැත්තං බෝර් කිට් එක අලුතින් තියන එකනෙ... පොඩ්ඩක් හොයල බැලුවම, කම්පැණි බෝර් කිට් එකම 12500 කට ගන්න තියෙනව... ආයෙ මොකටද, බෝර් කර කර වාත වෙන්නෙ කියල, අලුතින් බෝර් කිට් එක තිබ්බ... පැකින් වලටත් එක්ක 15ක් විතර යන්න ඇති වියදම...
  9. PHBhagya

    වාහනේ ශොක්ඇබ්සෝබර් ගෙදරදිම මාරුකරගමුද..??

    කිරිවැසි කොලුවනි, කෙල්ලනි... කාලෙකට පස්සෙ පොඩි මැකණිකල් වැඩකට අතගැහුව... ටික දවසක ඉඳන් වාහනේ පස්ස ශොක්ඇබ්සෝබර් දෙක ටිකක් ලෙඩ ගාණට වැටිල තිබුණෙ... ඉතිං මුලින් බැලුවෙ, රීකන්ඩිශන් අරගෙන ස්ට්‍රට් දෙකම අලුතින් දාන්න... හැබැයි හොඳ කන්ඩිශන් තියෙන ස්ට්‍රට් දෙකක් හොයාගන්න බැරිවුණා... ඊටපස්සෙ...
  10. PHBhagya

    28 වනදා කඩුගන්නාවෙන් නුවර පාර වසාදමයි...

    නුවර පාර වහනව කියල ආරංචියක් තියෙනව හෙට... ආරංචි විදිහටනං, පාරට පෙරලෙයි කියල අවධානම් තත්වයේ තියෙන කලු ගල් දෙකක් අයින් කරල දාන්න පාර වහනව කියල තමයි කියන්නෙ...
  11. PHBhagya

    90s නිසාන් වාහන තියෙන අයට වැදගත් වෙයි...

    අනූ ගණං වල හදාපු නිසාන් වාහන වල මේ ටයිප් එකේ ස්ටියරින් වීල් තියෙනව දැකල ඇති... සනී, බ්ලූබර්ඩ්, සෙරීන, පල්සර්, ප්‍රෙසිය වගේ මොඩ්ල් කීපයකටම මේ මොඩ්ල් එකේ ස්ටියරින් ආව... මේකෙ එනව පොඩි කොමන් ලෙඩක්... වාහනේ පරණ වෙද්දි, හෝන් එක ඔබන්නෙත් නැතුව උන් හිටි ගමං නිකම්ම සද්දෙ එන්න ගන්නව... ඒකට හේතුව...
  12. PHBhagya

    ඉම්පැක්ට් ටූල් එකෙන්, වීල් නට් තද කිරීමේ විපාක...

    මම දැන් සුමානෙකට විතර කලින් කාපු පරිප්පු මැල්ලුමක් ගැන ලියන්න හදන්නෙ... ඔයාල යන ටයර් කඩ වලත්, ඉම්පැක්ට් ටූල් එකෙන් වීල් නට් එක තද කරනවනං ඒක කරන්න දෙන්න එපා... විශේෂයෙන් ඇලෝ වීල් තියෙන වාහන.. ගිය ජනවාරි පළවෙනිද, ටයර් එකක හුළං අඩුවක් තිබිල, ඒක බලවගන්න ගියා ටයර් ශොප් එකට... එතන වැඩ කරන එකාගෙ...
  13. PHBhagya

    K zone Ja-ela අවසන් දින තුන...

    ආරංචි විදිහට, එන 15 වෙනිදයින් පස්සෙ, ඒ කියන්නෙ සඳුදයින් පස්සෙ කේ සෝන් එකේ කටයුතු නවත්තනව... අවට ඉන්න උදවිය අවසන් වතාවට කියල හිතල, මේ වීක් එන්ඩ් එකේ රවුමක් ගහල ආවට පාඩුවක් වෙන එකක් නෑ... වහන ශොප් වල බඩු සේල් දාල එහෙමත් තියෙනව... එහෙමයි කියල ලොකු ලාබෙකුත් නෑ... පාඩුවකුත් නෑ ඉතිං...;)...
  14. PHBhagya

    පොඩි ලොරි ගන්න ඉන්න අය මේක බලන්න... [mahindra maxximo vs dimo batta]

    කවුරුහරි ඇහුවොත්, "ඩීමෝ බට්ට, මැක්සිමෝ ලොරි දෙකෙන් හොඳ මොකක්ද?" කියල ඔයාල උත්තර දෙන්නෙ කොහොමද..?? ඇත්තටම ගිය ඉරිදට කලින් මගෙන් ඔය ප්‍රශ්නෙ ඇහුවනං මම කියන්නෙ මැක්සිමෝ හොඳයි කියල.... පසුගිය ඉරිද ගාලු පුරේ ගැරේජ් එකක් කරන අපේ මල්ලි කෙනෙක් එක්ක පොඩි චැටකට සෙට්වුනා... අයිතිකාරයට හදාගන්න සල්ලි...
  15. PHBhagya

    වාහනේ බ්‍රේක් පෑඩ්ස් ගෙවිලද..? ගෙදරදිම මාරුකරගමුද..?

    ටික දවසකට කලින් වාහනේ බ්‍රේක් පෑඩ්ස් ටික මාරු කරල දැම්ම... ඉතිං ඒ සම්බන්ධව, පොඩි ටිප්ස් ටිකකුත් ඇතුලත් කරල නූලක් දිගඅරින්නයි මේ හදන්නෙ... වීඩියෝ බලන්න අකමැති අයට මගේ පල් හෑල්ලකුත් එක්ක ෆොටෝ කෑලි ටිකක් තියෙනව, ෆොටෝ බලන්න බැරි, @chirantha19890821 වගේ වයසක උන්දැලාට වීඩියෝ කෑල්ලකුත් තියෙනව...
  16. PHBhagya

    මගේ ආට් වැඩ...

    කාලෙකට කලින් කරපු පොඩි වැඩක් මේක... වැඩක් කිවුවට ඉතිං සිඟිති වැඩක්... අපේ අයියගෙ ළමයගෙ බර්ත්ඩේ එකට හදාපු පොඩි මෙවුව එකක්... වීඩියෝව බලන්නකෝ.... @Solo Rider @Stimulus mind මේ දෙන්න කිවුව මට වීඩියෝ වලට වොයිස් කරන්න කියල... ට්‍රයි කරා... ඒක හරියන්නෙ නෑ... ඔය මදෑ...
  17. PHBhagya

    පැහැදිලිකිරීමක් අවශ්‍යයි.

    මේ මනුස්සයව කිරියෙන් බෑන් කරානං ඒකට හේතුවක් දෙන්න කරුණාකරල... @EdNygma බෑන් වුනේ මොන විදිහෙ නොහොබිනා හැසිරීමක් නිසාද...?? අපිත් නොදැනුවත්ව හරි ඒ වැරැද්ද කරනවද දන්නෙ නෑනෙ... බෑන් වෙන්න කලින් වැරැද්ද හදාගන්න හරි දැනගෙන ඉන්න ඕනෙ... ඒ නිසා හේතු දක්වන්න... මොකක්ද මේ පෝස්ට් එකේ තේරුම...
  18. PHBhagya

    යාපනය සහ ඩෙල්ෆ්ට් සංචාරය...

    රස්සාව විදිහට කිරියෙ සිකියුරිටි ජොබ් එක කරන බලු මූණක් අවතාරෙට දාගෙන ඉන්න එකෙක් හැම දාම, "කොහෙවත් ගියේ නැද්ද..?" කිය කියා කිංඩි දාන නිසා, මටත් හිතුන මෙදා පොටේ, ඕකගෙ ඇහේ කටු ඇනෙන්නත් එක්ක, අවුරුදු නිවාඩුවට පොඩි ට්‍රැවල් පාරක් දාන්න.... ඉතිං අපි, යාපනේ නගරය සහ ඩෙල්ෆ් දූපතේ දවස් තුනක සංචාරයක්...
  19. PHBhagya

    චිත්‍රපටියක දැකපු ලස්සන කැමරා දර්ශනයක්...

    මම දැන් දවස් තුනක් තිස්සෙ ටික ටික "ඒජන්ට් විනෝද්" හින්දි ෆිලුම බලනව.... හින්දි රෙද්දවල් එක දිගට බලන්න බෑ... කම්මැළියි ඒ මදිවට හෙන දිගයි...... කතාවෙ අවසානෙ බලන්න ඕනෙ කුතුහලේ නිසාම ඔහෙ ඉතුරු ටිකත් ටික ටික බලාගෙන යනව... ඔහොම බලාගෙන යන අතරෙ මට මේ ෆිලුමෙ එක විශේෂ තැනක් හම්බවුණා... මේකෙ එක සිංදුවක්...
  20. PHBhagya

    ලෑන්ඩ් ෆෝන් උදවුවක්...

    මට පොඩි උදවුවක් ඕනෙ... අපිට ඕනෙ ජාතියක ප්‍රීපේඩ් සිම් එකක් දාල පාවිච්චි කරන්න පුලුවන් ජාතියෙ ලෑන්ඩ් ෆෝන් තියෙනවද ගන්න. කෝඩ්ලස් ෆෝන් උනත් හොඳයි. එහෙම ගන්නවනං ගන්න හොඳ වර්ග තියෙනවද? කොහෙද ගන්න තියෙන්නෙ.... හේතුව මේකයි, අපේ ගෙදර තිබුණ ටෙලිකොම් ලෑන්ඩ් ෆෝන් එක අයින් කරල දැම්ම.... කතා කරන...

    No contents