1. AsankaMalaya

    Dailog TV බල්ලොන්ගේ වැඩ

    මචන්ල උබලගෙන් උදව්වක් ඔනේ... අපේ Dailog TV වැඩ කරන්නෙ නැතිව. (No Signal Issue) Complain කලාම අද Dialog එකේ Team එකක් ඇවිත් ඒක බලන්න. අපේ Dialog ඇන්ටනාව හයි කරල තියන තැනට අඩි 5ක් විතර දුරින් කාමරන්ග ගහක් තිබුනා. මේ දවස් වල මල් පිරිලා තියෙන්නේ. ඒක Dialog ඇන්ටනාවට වඩා අඩි 2ක් උස තියෙන්නෙ ඇති. අර...
  2. AsankaMalaya

    යාපනේ යන්න

    මේ මාසෙ අන්තිමට යාපනයේ යන්න හිතගෙන ඉන්නවා. මමයි පොඩි දෙන්නයි (වයස් 6 /11) වයිෆුයි. මම කලින් ගිහින් තියනවා 2018දි වගේ. දැන් ඒ පැත්ත සෑහෙන්න වෙනස් වෙලා ඇති කියල හිතන නිසා ඔයාලගෙන් උදව් බලපොරොත්තු වෙනවා. අපි යන්නෙ Train එකේ 28 යාල් දේවි එකේ ගිහින් 28-29 නයිට් දෙක එහේ ඉදලා 30 intercity train එකේ...
  3. AsankaMalaya

    ලෝන් ක්‍රෙඩිට් කාර්ඩ් ප්‍රශ්න ..... විසදුම්

    ලෝන් ක්‍රෙඩිට් කාර්ඩ් ප්‍රශ්න කිරියෙ කිහිපයක් තිබුන නිසාත්, ලෝන් ක්‍රඩිට් කාර්ඩ් නිසා නැට්ටටම හිරවෙලා... සිය දිවි හානි කරගන්නත් ගිය මම ඒකෙන් ගොඩගිය විදිය මම කිරියේ දාන්න හිතුවේ මේකේ කාට හරි ඒක උදව්වක් වෙයි කියල මේ මන් මන් ගැන දාපු පෝස්ට්... මේවා කියවපල්ලා ... එතකොට උබලට හොද අදහසක් ගන්න පුලුවන්...
  4. AsankaMalaya

    කොහොමද යාලුවනේ, Hi Machanla

    කොහොමද යාලුවනේ, මාව මතක ඇති කියල හිතනවා, රට වටේම ණය වෙලා කරගන්න දෙයක් නැතුව, කිරියට ඇවිත් දුක කියල උදව් ඉල්ලුවේ. ආයෙත් ආවේ වදයක් වෙන්න නෙමෙයි... මම දැන් සතුටින් ඉන්නවා. ජොබ් එකත් කරනවා, Land Sales, House selling බ්‍රොකෙර් වැඩ කරනවා, පොඩි IT Company එකක් කරනවා.... @aneasarayana | @vj3660 |...
  5. AsankaMalaya

    මේ මගේ කතාවයි.... මන් වගේ වෙන්න එපා - 02

    හලෝ යහලුවනේ, සුදු කොඩි දැම්මට, මම තවම ජිවත් වෙනවා. ගම්පහ ඉස්ටෙසන් එකේ හිටිය ඒ හිගන ආච්චිට පින් සිද්ද වෙන්න මම තවම ඉන්නවා. හිතේ තියන ප්‍රශ්න කියන්න කෙනෙක් නැති කොට, ලග ඉන්න අයට අහන්න ඕනෙකමක් නැති කොට ප්‍රශ්න තියන මිනිහ මාර විදියට අසරණ වෙනවා. ඒ ආච්චි ලගට වෙලා මගේ කතාවම ඇහැව්වා. "උබ මැරුනොත් අර...
  6. AsankaMalaya

    මීට පස්සෙ මට මොකක් වේද

    මචන්ල මේ ලියුම මට NTB එකෙන් අවේ..... මට තියන ප්‍රශ්නත් එක්ක මේ ගාන මට ගෙවන්න බෑ. දන්න කෙනෙක් කියන්නකො ... මෙකෙන් පස්සෙ බෑන්ක් එක මට නඩු දායිද? අනෙ බන් මට හිරේ යන්න වෙයිද? මම මෙ ලියුමට රෙප්ලය් කලා මට මාසෙට 6000 ගානෙ මාස 60න් ගෙවන්න දෙන්න කියල. උන් එකටත් කිසිම අන්ස්වෙර් ඒකක් ඩෙන්නෙ නෑනෙ....
  7. AsankaMalaya

    Motor Bike 3rd Party

    Motor Bike 3rd Party insurance eka kiyada dan? aduma mokadda? mama digatama damme Ceylinco. Dan wen ekakata yanna puluwanda?
  8. AsankaMalaya

    Dark Web බාවිතා කිරීම

    Dark Web බාවිතා කිරීම ශ්‍රී ලන්කාව තුල නීතියෙන් තහනම්ද?
  9. AsankaMalaya

    රැකියාව පාස්පොර්ට් එකට දාන්න

    මචන්ලා මම Private Company එකක IT Executive විදියට වැඩ කරනවා. ඒ වගේම මම දැන් මාසෙකට විතර කලින් තනි පුද්ගල වයාපාරයක් Register කලා. හිතමු Company Name එක ABC Technologies කියල. මට දැනගන්න ඔනෙ , මම වැඩ කරන Company එකෙ IT Executive කියන එකද Passport එකේ Profession එකට දාන්න හොද , මගෙ Business...
  10. AsankaMalaya

    රාවණා මෙහෙයුම - Rawana Meheyuma

    රාවණා මෙහෙයුම - Rawana Meheyuma PDF Download link ekak hoya denna
  11. AsankaMalaya

    පාස්පොර්ට් එකේ පොටෝ එක

    පාස්පොර්ට් එකට ගන්න පොටො එක (Photo chit එක) කොච්චර කාලයකට Valid ද?
  12. AsankaMalaya

    රු. 96,835ක් හොයා ගන්න

    විදියක් නැද්ද? ණය ගෙවන්න
  13. AsankaMalaya

    හෙටින් පස්සෙ පාසල් නිවාඩුද?

    රජයේ පාසලල්වල මෙම වසරේ පළමු පාසල් වාරයේ පළමු අදියර හෙට (20) අවසන් වන බවත් පළමු පාසල් වාරයේ දෙවන අදියර ජුනි 6 වැනිදා ආරම්භ වන බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. Source ...
  14. AsankaMalaya

    ණය නොගෙව්වොත් නඩුද?

    මම මුලය ආයතනය කින් ලබා ගත් ණය මුදලක් ආර්ථික අපහසුතාව නිසා ගවාගත නොහැකි විය. ඔවුන් අද කථා කර පොලිය ද සියලු ගාස්තු ද හෙට දින 12ට පෙර නොගෙව්වොත් නීති මගින් කටයුතු කර නඩු දමන බව පවසයි. මා හට එම මුදල (25,500/=) ගෙවීමට හෙට හැකියාව ක් නොමැත. මෙනිසා මාහට සිරගත වී මට සිදු වේද උසාවිය දී මා හට ගෙවිය...
  15. AsankaMalaya

    මේ මගේ කතාවයි.... මන් වගේ වෙන්න එපා

    මම ලංකාවේ ප්‍රසිද්ද ආයතනයක IT Filed එකේ රුපියල් හැට දහසකට (Rs .60,000/-) ආසන්න මාසික පඩියක් ලබා ගන්නා අවුරුදු 7ට අඩු දරුවන් දෙදෙනෙකුගේ පියෙකි. එහෙත් මුදල් බාවිතයේදී මාගේ අසමත් බාවය, අද මා ඇද දමා ඇත්තේ ලංකාව දැන් පත්ව ඇති තත්වයටත් වඩා අන්ත තැනකටය. මගේ කතාව හොදින් කියවන්න. ඇවැසි නම් මට බනින්න...
  16. AsankaMalaya

    Best Laptop for Use

    මචන්ල, අපිට Office එකට ලප්ටොප් 5ක් වගේ ගන්න ඔනේ. අපේ Requirements මේවා. Core i3, 4GB RAM, 1TB with Windows මොකද්ද හොද LAP එකෙ . Brand එකයි මොඩෙල් එකයි දාගෙන යනවද?
  17. AsankaMalaya

    කඩ කරන අයගෙන් හෙලුප් එකක්

    සිගරට් විකුනනවනම් අපිට කියක් විතර ලාබයක් තියනවද?
  18. AsankaMalaya

    Communication Help

    මචන්ල මම එකක් දාන්න හිතන් ඉන්නෙ . එ ගැන දන්න අය පොඩි හෙල්ප් එකක් දෙනවද? මා දීමට අදහස් කරනා සේවාවන් PhotoCopy Printing Reload Scaning Typesttings oya wage dewal thamai ලාබයක් ගත හැකිද? Communication එකක් එක්ක වෙන මොනවද කරන්න පුලුවන් ?

    No contents