1. SiEHRA

    බත් එක්ක කන්න කටගැස්මක් (බාර්තා)

    මේවා රසයි. ලේසියෙන් හදා ගන්නත් පුළුවන්. හදලා කාලා බලන්න. 🥰(y)
  2. SiEHRA

    2025 න් පස්සේ ඉපදෙන Gen Beta බබාලා

    • Generation එකක් කියන්නේ මොකද්ද ? Generation එකක්, සිංහලෙන් කියනවා නම් පරම්පරාවක් කියලා හඳුන්වන්නේ යම් නිශ්චිත කාල පරිච්ඡේදයක උපන් සහ ජීවත් වන මිනිසුන්. මේ එක එක කාල පරිච්ඡේද වල ඉපදුන මිනිස්සු Generations කිහිපයකට වර්ග කරලා තියෙනවා. ඒ විදිහට වර්ග කරන්න විවිධ මනෝ විද්‍යාත්මක සහ සමාජ...
  3. SiEHRA

    කාන්තාවන්ට හයවෙනි ඉන්ද්‍රියක් තියෙනවා කියලා ඔයා අහලා තියෙනවද?

    එයාලට පුළුවන් කෙනෙක්ගේ හැඟීම් තේරුම් ගන්න, ඒ වගේම යම් දෙයක් වෙන්න කලින් ඒක predict කරන්නත්. මේකට කියනවා "female intuition" කියලා. ඒත් ඒක ඇත්තද? මුලින්ම අපි බලමු පරිණාමය ගැන. ඉස්සර ඉඳන්ම කාන්තාවො තමයි ළමයි බලාගත්තේ, එයාලට ආදරේ කළේ. ඒ නිසා එයාලට ඕන වුණා අනිත් අයගේ හැඟීම් තේරුම් ගන්න. ඒ වගේම හොඳ...
  4. SiEHRA

    ඔබ ගන්නා ආහාර වල ඇති පිළිකා කාරක පිළිබඳව ඔබ දැනුවත්ද... 🤔

    ඔබ යම් දෙයක් මිළදී ගැනීමේදී, * නිෂ්පාදිත දිනය * කල් ඉකුත්වීමේ දිනය * බර * මිළ මේ ගැන අවධානය යොමු කළත්, ආහාරපානය නිම කිරීමට යොදාගෙන තිබෙන අමුදුව්‍ය ගැන අවධානය යොමු කළාද...? බොහෝ විට නැත...! ලංකාවේ ආහාරපාන, ආලේපන සහ බොහෝ පාරිභෝගික නිමි නිෂ්පාදන වල ගුණාත්මක පැත්ත, ස්වාභාවික පැත්ත උළුප්පා පෙන්වා...
  5. SiEHRA

    සතුටයි ඕනේ...

    කටු අනිනා සීතලේ පාළු දැනෙන රැයේ මූසල හැඟුමන් ගොන්නකි හද වසාන ගත්තේ මා වෙනුවෙන් නුඹත් නැතේ දිවිය ම පාළුවේ ආදරයක් උපදින්නේ නුඹ වෙනුවෙන් හදේ කුමක් කරමි මා ළතැවෙමි මේ හැඟුමන් අතරේ ජීවිතයේ සොයා යාම සතුටයි ඕනේ 2025.01.02 21:11
  6. SiEHRA

    ජීවිතයට වැදගත් වන පුංචි කතාවක්...

    තෝමස් අල්වා එඩිසන් පුංචි කාලේ දවසක් ඉස්කෝලේ ඇරිලා බොහොම කලබලෙන් ගෙදර ආවා. ඇවිත් පුංචි කඩදාසි කැබැල්ලක ලියපු පුංචි ලියුම් කැබැල්ලක් අම්මාට දුන්නා. අම්මා ලියුම කියවන ගමන් අඬන්න පටන් ගත්තා. අඬන අම්මා දෙස බැලූ තෝමස්ට ප්‍රශ්නයක් මතු වුනා. "ඇයි අම්මේ අඩන්නේ?" අම්මා පිළිතුරු දුන්නේ මෙසේය. අම්මා ලියුම...
  7. SiEHRA

    නත්තල් සීයා

    ඉස්සර පොඩි කාලෙ මාත් නත්තල් සීයා එනකන් බලන් හිටියා. දෙසැම්බර් විසි හතර වෙනිද රෑට එයා අපේ ගෙදරටත් එයි, ඇවිත් කොට්ටෙ යට තෑගී තියල යයි කියල මායි නංගිලයි රෑට නිදියන් නැතුව පෙරවන රෙද්දෙන් මූණ වහන් බලන් හිටපු කාලයක් තිබ්බා. උදේ නැගිටිද්දී, සමහර ගෙවල් වලට පප්පා ඇවිල්ලා තිබ්බත් අපේ ගෙදරට නම් ඔය කියපු...
  8. SiEHRA

    මේක කියවන්නේ නැතුව පහලට යන්න එපා! (අයිස් මත්ද්‍රව්‍ය)

    "හොඳට පාඩම් මතක හිටිනවා" "මහන්සි නැතුව වැඩ කරන්න පුළුවන්" "නිදිමත එන්නෙම නැහැ" "පොඩ්ඩක් ගත්තොත් මුළු ජීවිතේම ගොඩ දාගන්න පුළුවන්" "අවුලක් වෙන්නෑ විභාගෙ එනකන් විතරයි" "ගැම්මට වැඩ කරන්න පුළුවන් එක දිගට දවස් කීයක් වුණත්" "ටූනර්මන්ට් එනකම් එකක් ගනින්" "ආතල් එකට එක පාරක් ගැහුවට අවුලක් නෑ බං"...
  9. SiEHRA

    සුදු වෙන්න ගාන ක්‍රීම් වල අඳුරු යථාර්තය

    සුදු අරගෙන කලු ඇවිදින්... හම සුදු වෙන්න ගාන ක්‍රීම් ගැන ඇත්ත දැනගත්තොත් ඔයා සුදුමැලි වෙයි... දින කීපයකින් සම සුදු කර දෙන ක්‍රීම් ගැන වෙළඳපොලේ ඕනෑ තරම් තොරතුරු තියෙනවා. එවැනි නිෂ්පාදන දැන් වෙළඳපොලේ වැහි වැහැලා. ඇත්තටම මේ ක්‍රීම් වර්ග සමේ ආලේප කලායින් පස්සේ මොකක්ද අපිට වෙන්නේ? මේ ක්‍රීම්...
  10. SiEHRA

    සිඟාලෝවාද සූත්‍රය ඇසුරෙන්

    #සම්බුදු දහම
  11. SiEHRA

    Heart Attack

    Heart attack එකක් එන විදිය ගැන ඔයාලට මොන වගේ දැනුමක් ද තියන්නේ? පොතේ නම් තියන්නේ, පපුවේ වම් පැත්තේ ඇට කටු වලට ඇතුලින් එන, දැවිල්ලක් නොවන, හිරවෙනවා වගේ විනාඩි 20කට වඩා තියෙන කැක්කුමක් ය කියල. මීට අමතරව මේ කියන කැක්කුම පැනඩෝල් වලට අඩුවෙන්නේ නැති, වම් අත දිගේ හරි බෙල්ල දිගේ ඉහළට පැතිරිලා යන...
  12. SiEHRA

    හදිසි හෘදයාබාධයකදී ඔබේ ජීවිතය ඔබ විසින්ම බේරාගන්නේ කෙසේද?

    අපි ජීවත් වෙන්නේ පොඩි කාලයයි නේද.. ඒ කියන්නේ අපේ ජීවිතේ කොයි වෙලාවක හරි නැතිවෙන්න පුලුවන්.. හැබැයි තව පොඩිකාලයක් ජීවත් වෙන්න පුලුවන් නම්..? මේ ඒ ගැන මාරම වටිනා පණිවිඩයක්... මෙම පණිවිඩය වෙද්‍ය ගීතා ක්‍රිශ්නස්වර්මිගෙනි. සිතන්න ඔබේ රැකියාවේ අසීරු දවසකට පසුව, ඔබ තනියම නිවසේ සිටියි. වේලාව සවස 7.45...
  13. SiEHRA

    දුම්රියේ සැඟව එන මාරයා

    පසුගිය දිනෙක යාගොඩ අසලදී ඔඩීසි දුම්රියට හැපුනු ළමයා... දෙමව්පියෝ දන්නෙ නෑ කොහොමද හැපුනෙ කියලාවත්. ගමේ අය කියන කතා අතර ඔවුන් අතරමං වෙලා. පැන්නා කියනවා, ෆෝන් කනේ ගහන් හිටිය කියනවා, තල්ලු කරන්න ඇති කියනවා. රියදුරු මහතා ගෙන්වා කොරණල් මහතා විසින් විස්තරයක් ලබාගැනීම සාමාන්‍ය සිරිත වුවත් මෑතක සිට ඒ...
  14. SiEHRA

    තවත් මනුස්සයෙක්ගේ මානසික නිදහස නැති කරලා සතුටු වෙන කෙනෙක් වෙන්න එපා!

    පේරාදෙණිය hospital එකේ psy ward 9 ඉන්නකොට මං ඇස් දෙකෙන් දැකපු වේදනාකාරී ම රූපේ එයා... රජයේ ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයක Medical faculty එකේ රෝස මලක් වගේ ලස්සනම ලස්සන කෙල්ල හිටියේ මට ඉස්සරහා ඇඳේ අත් කකුල් හතර බැඳලා... මාස එක හමාරකට කිට්ටුව එයා එහෙමම ජීවිතයක් ගත කළේ කියලා සතියක් හිටපු මට දැනගන්න...
  15. SiEHRA

    පීකුදු කන්නන්ට නිවන් සුව

    පාසල් ළමුන්, ප්‍රජාව දැනුවත් කරන්න. සැමගේම නීරෝගී බව පතා ලියමි. ("විද්‍යාගාර පරීක්ෂණ වලින් සනාථ කල සත්‍ය කතාවක් ඇසුරිනි") බොහෝ දෙනෙකු මස් මාංශ මිලදීගැනීමට වෙළෙඳසලකට ගියහොත් නොවරදවාම ඉල්ලන්නෙ පීකුදු ය. සවි ශක්තිමත් බව ලැබෙතියි සිතා කාට නැතත් දරුවන්ට අනිවාර්යයෙන් ම කවන්නේද පීකුදු ය. ඇතැමුන්...
  16. SiEHRA

    මිනිසා සත්ව ලෝකයට ගරු කිරීමට හා සන්නිවේදනය කිරීමට ඉගෙන ගන්නා තුරු

    සුප්‍රසිද්ධ ඉතාලි කිමිදුම්කරුවෙකු වන 'එන්සෝ මයෝර්කා' එදා ඉතාලියේ සිරකූස් මුහුදට යන්නේ සුපුරුදු විදියට තම දියණිය වන රොසානා සමඟ කිමිඳුම්කරණයේ යෙදෙන්නයි. සියළුම ආම්පන්න වලින් සන්නද්ධ වෙන මොවුන් දෙදෙනා මුහුදට පැනීමට පෙර කුඩා බෝට්ටුවේ ගැට්ටේ ඉඳගෙන කතා කරමින් සිටිනවා. ටික වේලාවකින් ඔවුන් දෙදෙනා...
  17. SiEHRA

    නුඹ දැමු සීමා...

    කුඹුරු යාය මැද සුදු පාටින් රෙදි තැනින් තැන... කුරුල්ලන්ට වැනි නුඹ දැමු සීමා මගෙ හිතට... ආදර වදනක් යන්තම්වත් බැරි ගනු ක්‍රෝධ... ඇයි නුඹ මේ ලෙස වැට ඉනි බැන්දේ මගෙ හිතට... 23.12.12 #siehra
  18. SiEHRA

    තුන් වරක් "සාදු... සාදු.... සාදු...." කියන්නේ ඇයි?

    තුන් වරක් "සාදු... සාදු.... සාදු....." කියන්නේ ඇයි? දැන් විමසා බලමු මේ පුංචි “සාදු” කියන වචනය තුලින් අපට මේ සිත දමනය කරගැනීමේ, කුසලය උත්පාදනය කරගැනීමේ, සියලු පව් අකර්මන්‍ය කරදැමීමේ කටයුත්ත කරන්නට හැකිවෙන්නේ කොහොමද කියලා. “සාදු” යන වචනය තුන් වරක් භාවිතා කරන්නේ ඇයි? ඔබ අසා ඇති මේ “සාදු” කියන වචනය...
  19. SiEHRA

    කේක් කෑල්ල

    මෙච්චර කාලෙකට මං ආදරේ කරන කෙනා එක්ක birthday එකක් celebrate කරන්න මට ලැබිලම නෑ! ඒ වචන ටික ඇහෙද්දිම එයාගෙ හිතේ තියෙන ඒ හිස්තැන පුරවන්න මං හිතාගත්තා. පහුවදා, පුංචි ලස්සන ගැටෝ කේක් එකක් අරන් මං එයා එනකන් බලන් හිටියා. ❤️ Lunch time එකේදි මට කෝල් එකක් ආවා. "හෙලෝ! අද මට එන්න බැරි වෙයි. යාලුවෝ ටික...
  20. SiEHRA

    උගත්තෙමි මම පාඩමක්..

    උගත්තෙමි මම පාඩමක් නුඹට ඇතිවූ ප්‍රේමයේ නමින්... නොයන්නෙමි යළි කිසි දිනක් සොයාගෙන ප්‍රේමයක් මා වෙනුවෙන්... ශෝක වර්ෂා කඳුළු විසිරී අහස තරමට දුක් ගඟක් ගලමින්... නැවත කිසිදා නොඑනු මැනවි ආල සිතිවිලි මගේ හද මඬලින්... නුඹත් යනු මැන... නුඹත් යනු මැන... නැවත කිසිදා නොඑන අයුරින්... මගේ හද මඬලින්...

    No contents