Self Quarantine | ස්වයං නිරෝධායනය
Self Quarantine | ස්වයං නිරෝධායනය
අපි අපිම බේරෙමු | Sri Lanka
මම නම් හිතන්නෙ දැන් ලංකාවෙ ඉන්න අපි ස්වයං නිරෝධායනයක් කරගත්තොත් හොදයි වගේ.
ඒ කිව්වෙ,
අපි හොදට ගෙවල් පිරිසිදු කරල, රෙදි පෙරෙදි පිරිසිදු කරල, ගෙදර ඉන්න සියලු සාමාජිකයින් මාස්ක් පැලදගෙන, එකම...