මේකයි මචන් සීන් එක. මන් ඉස්සෙලම O/L වලට IT choose කරේ. හැබැයි එතන උගන්නපු සර් කාරයා නම් මහ ගෝතයෙක්...උගෙන් මාස දෙකයි ඉගෙන ගත්තේ...මට IT එපාම උනා...මම ඊට පස්සේ ඒ විෂය අතඇරලා වෙන විෂයක් තෝර ගත්තා...
අඩුම මම O/L වලටවත් IT Choose කරේ නැති නිසා ඒ පැත්ත ගැන මට කිසිම interest එකකුත් නැහැ ඒ වගේම ලොකු දනුමකුත් නැහැ...
මට එහෙම උනේ විෂය ගැන අකමැත්තද, එහෙමත් නැත්තම් අර ගෝතයා උගන්නපු විදිහද දන්නෑ...
ඒ ඒ ෆීල්ඩ් වලට තමන් ආසද නැද්ද කියලා තේරෙන්න කාලයක් යනවනේ...ඒ කාලේ මම IT වලට දුන්නේ නැහැ...ඒ නිසා තාමත් ඒ ෆීල්ඩ් එකට මම ගැලපෙනවද? මම ඒ ෆීල්ඩ් එකට කැමතිද කියන ප්රශ්න වලට මට උත්තර ලැබිලත් නැහැ...
දැන් අනිත් පාට් එක...මැනේජ්මන්ට්..
මැනේජ්මන්ට් වලට මම මාරම ආසයි. O/L කාලේ ඉදලම මම ආසාවෙන් පාඩම් කරන්නේ කොමස් වල මැනේජ්මන්ට් පැත්ත.
A/L වලත් මම B.S මාරම ආසවෙන් කරේ. අලෙවිකරණය එහෙම කට පාඩම් ඒ තරම් ආසයි...ඒ කාලේ ටී.වී එකේ යන ඇඩ් පවා ලොකු අවදානෙකින් බලනවා...එව්වා ඇනලයිස් කරනවා හිතෙන්ම...
දැන් රෙස්ටූරන්ට් එකකට ගියත් කන්න බොන්න කලින්, මගේ හිතේ ඔටෝමැටික් උන්ගේ මාකටින් ස්ට්රැටජීස්, උන්ගේ බිස්නස් ප්ලෑන්ස් කොහොම තියෙයිද , උන්ගේ කස්ටමර් බේස් එක, කොටින්ම කියනවා නම් එතනට කන්න ඇවිත් ඉන්න උන්වත් ඇනලයිස් කරනවා උන්ගේ ටාගට් ඕඩියන්ස් එක අදුරගන්න...

ඕක හැමතැනම කරනවා මම..YT ගියත් මම ගොඩක් බලන්නේ එක එක කම්පනීස් වල ඇඩ්වටයිස්මන්ට්...එව්වා සර්ච් කර කර බලනවා...ඒ... ඒ රටවල් වල ඇඩ් වෙන වෙනම බලලා එව්වල ස්ට්රැටජීස් ස්ඩී කරනවා...
දැන් තියන කේස් එක..මාකටින්ග් , මැනේජ්මන්ට් පැත්තට හුගක් ජොබ්ස් අඩුයි...තිබ්බත් සොච්චම් පඩි...කාලයක් යන්න ඕනේ හොද පඩියක් ගන්න....
IT ගත්තොත් ඕකේ අනිත් පැත්ත..හොද සැලරීස්...
එක්කෝ අකමැත්තෙන් හරි IT ෆීල්ඩ් එකට බහින්න බන් බැලුවේ..ලංකාවේ සර්වයිව් වෙන්න නම් ඒ හැර විකල්පයක් නැහැ...
ඩිග්රී එක සැප්. වල පටන් ගන්නවා...මම දැනටමත් පරක්කුයි...උබලගේ අයිඩියාස් කොටන් යමන්...

Last edited: