අකමැත්තෙන් IT ෆීල්ඩ් එකට ආපු උන් ඉන්නවද?

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,153
    9,494
    113
    :ROFLMAO:


    මගෙ තව ආසවල් තියනව බයික් ටුවර් යන්න, 4wd tours යන්න, පාරෙ ඉන්න බල්ලො හුරතල් කරන්න
    ඒව වෙනවනෙ ඉතින්

    ශේප්
    පාරෙ ඉන්න බල්ලො හුරතල් කරන්න දැනට ඔයාට තියෙන බාදා මොනාද මිතුර ???
     
    • Haha
    Reactions: Solo Rider

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,893
    113
    වින්ටර් ෆොල්
    අකමැති නම් පැත්ත පළාතේ එන්න එපා ඇවිත් මේකේ thread දාගෙන හැමිනෙන්න ලෑස්ති වෙන්න එපා ජිවිතේ එපා උනා කියලා. It field එකේ පඩි වැඩි වෙන්න හේතුවක් තියෙනවා. හැම දේම හිතන තරම් සුන්දර නෑ. it කරනවානම් ඒකට ආසාව ඇගේ තියෙන්න ඕන. ඔන්න කිවාව පස්සේ පසු තැවෙන්න නම් එපා. හැමෝටම it සෙට් වෙන්නේ නෑ.
     

    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    මැනේජ්මන්ට් වලට මම මාරම ආසයි. O/L කාලේ ඉදලම මම ආසාවෙන් පාඩම් කරන්නේ කොමස් වල මැනේජ්මන්ට් පැත්ත
    man dakka edx eke free course ekak thibba programming for finance kiyala.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,902
    1
    15,266
    113
    Okata apita campus ekey Sr Lecturer knk kiyapu deyak kiyannam

    Do what you like or Like what you do :-)


    හොඳ Lecturer කෙනෙක්
    Like what you do

    තමා දෙන්වනම් දෙන්න පුළුවන් හොඳම උපදෙස.
     
    • Love
    Reactions: tharakaf

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මමත් ඉන්නෙ අයිටී ෆීල්ඩ් එකේ තමා. 2011 කාලෙ ආව රැල්ලට තෝරගත්ත. මම කැමති ඇග්‍රිකල්චර් වලට. ගහකොල එක්ක ඉන්නව තරම් සැපක් මට තව නෑ. නිවාඩු වෙලාවට ගෙදරදි කරන්නෙත් වගා කරන එක. මට දැන් කරන ජොබ් එක ඔලුවට පට්ට බරක්.
     
    • Like
    Reactions: ndilshan1989

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    Mama nam IT jobak widiyata karanna gatte wena deyak danne nathi nisa... AL kela karagatta kellek nisa

    Akamaththen nam newey... podi kale idalama IT paththa interesting mata

    Eth mata puluwankamak tibba nam mama truck driving career ekak hadagannawa ee kale danan hitiyanam hoda ratawal walata yanna puluwan bawa danageba hitiya nam

    අකමැත්තෙන් IT? :lol:
    Uba mora textile Omega neda
    ------ Post added on Mar 19, 2023 at 9:02 PM
     
    • Wow
    Reactions: Solo Rider

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    සිරාවටම බන්. මේ IT field එකේ කරන වැඩ වලින් කිසිම මානසික තෘප්තියක් නෑ. මිනිස්සුන්ට දැනෙන්නෙත් නෑ. ඔන්න ගුරුවරයෙක් වත් උනානම් කාගේ හරි දරුවෙකට ඇස් පෑදෙව්වා කියලා හරි හිතෙන මානසික තෘප්තිය තියෙයි.
    uba ganna padiya mata dapan ubath thrupthimath math thrupthimath
     

    anonymouseninja

    Active member
  • Feb 20, 2022
    99
    135
    33
    London
    අකමැත්තෙන් ආවේ. මම ඉස්සෙල්ලාම ජොබ් එක කරේ වෙන ෆීල්ඩ් එකක පොඩි ඇක්සිඩන්ට් එකක් නිසා මෙඩිකල් ෆිට් වෙනකන් ටික කාලයක් ගෙදර ඉන්න උනා. පස්සේ ගෙදරින් තමා ඩිග්‍රී එක හොයලා කැම්පස් එකට ගිහින් දැම්මේ. කොහොම හරි සොෆ්ට්ව්වෙයාර් & අයි ටී පැත්ත ගැන ලොකු ආසාවක් තිබ්බේ නැ. පස්සේ ඉතින් ඔහොම ගිහින් සෙකන්ඩ් ඉයර් එකේදී ඉන්ටර්න් එකක් සෙට් උනා. එතනින් පස්සේ වැඩේ සෙට් උනා. දැන් ඉතින් ආසාවෙන් කරන් යනවා. නිවාඩු පාඩු වෙලාවට බ්ලොග් එකක් කාරිය එහෙම ලියාගෙන.
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මමනම් කැමැත්තෙන්මයි ආවේ, මට job එකේ වැඩත් අවුලක් නැ. ඒත් කිසි සතුටක් නැනේ බන් ජිවිතේ ගැන.
    අනික ඉදිරිය ගැන බැලුවම පේන්නෙම කොට කොට ඉන්න ටික විතරයි, හති ඇර ඇර කොටනවා.
     
    • Like
    Reactions: el_professor