අකමැත්තෙන් IT ෆීල්ඩ් එකට ආපු උන් ඉන්නවද?

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,044
    15,553
    113
    New Zealand
    මට ඕන උනෙ Taxonomist කෙනෙක් වෙන්නෙ
    උන් තමා අර කෑලෑ අස්සෙ රින්ගලා අලුත් ශාක/ සත්ව species හොයාගන්නෙ

    ඒත් මන් අද mobile apps හදනවා
    මේකත් නරක නෑ

    ඔපිස් එකෙ පැය 8ක් ඉදගෙන, එක එක බහුගූත හදනවට හොද ගානක් ගෙවනව
    ඒවගෙන් මෙ ලෝකෙට ඇති සෙතකුත් නෑ ඉතින්, මගෙ බිල් ටික ගෙවනව ඇරෙන්න


    ලබා උපන් හැටි
    තෘප්තියක් නැති නිසාද අනුරාධට සල්ලි දීලා පිනක් කරගන්න හදන්නේ :P
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    වයස 16 - 17 කොම්පියුටර් එකට තිබ්බ ආසාව දැන් නැහැ , ඉස්සර පැය 10-12 ඉන්න පුලුවන් . දැන් පැයක් ඉදගෙන ඉන්න බෑ දුවන්න හිතෙනවා, වැඩ ටික වේගෙන් කරලා වහලා දාල බියර් එකක් බොන්න හිතෙන වයසක ඉන්නේ.