ඉල්ලලා දුන්නේ නැති උනොත් මට දුක හිතෙයි
බලලා මක්කොරන්නද, කන්න බන් ඕනේ
ඉරිගුයි සෝයයි එකට කෙටුවොත් හදාගන්න බැරිද
අම්මලට වෙනම එකකුයි, පොඩි එවුන්ට තවත් එකකුයි තියෙනවා නේද ?
මම හිතන්නේ අම්මලට දෙන එක තිත්තයි. පොඩි එවුන්ට දෙන එක රහයි.
සමපෙශ වල කර රහක් එනවා බන්
අපරාදේ බන් ඕව ගබඩා වල සෑහෙන නාස්ති වෙනවලු පරණ වෙලා. අපේ උන් හරියට බෙදන්නේ නෑ නේ.

මට කාරනා කාරණා වැටහෙනවා,
අක්කා දෙන්නේ ඔය අන්තිම ගුලිට්ක
අක්කා දැන් බඩින්
අක්කා දන්නවා උබට මන්දපොෂ්ණය කියලා
අක්කා උබට ආදරේයි
අක්කා සමුගන්නවා කියන්නේ
අක්කා අතින් ගුලි කරපු උබේ නොන්ව අන්තිම ගුලි දෙක ඔය
අක්කාට බායි කියපන්
අක්කලා ශෝයි
අක්කා.........

දෙවර්ගයක් නෑ. දෙගොල්ලන්ටම එකම දෙන්නේ. ඔය අනුපාතයට අමුද්‍රව්‍ය දාල බලපන් හරියනවද කියල
Thriposa patta rasai ban......

math kamathi ban samposhata wada podi unta tiyenawa triposha kannaEth owa kade ganna nane
hadana widiya dannawa nam product ekak danna tibba hadala.. Aparade bn ape un owa nasthi karanawa

චිකේ

මන්ද පෝෂණේ හැදුන ලමයින්ට දීපුව උඹට හිතට එකඟව කෑවෑකිද බං![]()
උඹ කාපු ත්‍රීපෝෂ ගුලි ටිකෙන් ඒ ලමයි මාස කිහිපයක් හරි වැඩිපුර ජීවත් වෙන්න තිබ්බ උඹ උදුරගත්තෙ ඒ ආයු කාලය![]()
ඔව්ව සාප වෙන වැඩ![]()
![]()
උඹටත් වෙන්නෙ ඒ ලමයි මැරුණාම මේ ෆොටෝ එක ගත්තු මනුස්සයට වගේ අනේ මං ත්‍රීපෝෂ කාල මොකක්ද මේ කරපු විනාසේ කියල පසුතැවිල සියදිවි නසාගන්න![]()
![]()













kapu kalayak mataka na dan nam .. math ahala balanna ona eha gedara akkagen ..

හ්ම්............ ත්‍රීපෝශ නම් මාත් කාල තියේ පට්ට රහයි බන්

බම්ප්..

දෙවර්ගයක් නෑ. දෙගොල්ලන්ටම එකම දෙන්නේ. ඔය අනුපාතයට අමුද්‍රව්‍ය දාල බලපන් හරියනවද කියල