අක්කගේ.ත්‍රිපෝෂ.ඕනේ

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපරාදේ බන් ඕව ගබඩා වල සෑහෙන නාස්ති වෙනවලු පරණ වෙලා. අපේ උන් හරියට බෙදන්නේ නෑ නේ.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මට කාරනා කාරණා වැටහෙනවා,
    අක්කා දෙන්නේ ඔය අන්තිම ගුලිට්ක
    අක්කා දැන් බඩින්
    අක්කා දන්නවා උබට මන්දපොෂ්ණය කියලා
    අක්කා උබට ආදරේයි
    අක්කා සමුගන්නවා කියන්නේ
    අක්කා අතින් ගුලි කරපු උබේ නොන්ව අන්තිම ගුලි දෙක ඔය
    අක්කාට බායි කියපන්
    අක්කලා ශෝයි
    අක්කා.........
     

    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    :)



    ඉල්ලලා දුන්නේ නැති උනොත් මට දුක හිතෙයි :P



    බලලා මක්කොරන්නද, කන්න බන් ඕනේ :D



    :)






    ඉරිගුයි සෝයයි එකට කෙටුවොත් හදාගන්න බැරිද



    :yes:



    අම්මලට වෙනම එකකුයි, පොඩි එවුන්ට තවත් එකකුයි තියෙනවා නේද ?
    මම හිතන්නේ අම්මලට දෙන එක තිත්තයි. පොඩි එවුන්ට දෙන එක රහයි.
    සමපෙශ වල කර රහක් එනවා බන්


    දෙවර්ගයක් නෑ. දෙගොල්ලන්ටම එකම දෙන්නේ. ඔය අනුපාතයට අමුද්‍රව්‍ය දාල බලපන් හරියනවද කියල
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    math kamathi ban samposhata wada podi unta tiyenawa triposha kanna :yes: Eth owa kade ganna nane :dull: hadana widiya dannawa nam product ekak danna tibba hadala.. Aparade bn ape un owa nasthi karanawa
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,699
    113
    අපරාදේ බන් ඕව ගබඩා වල සෑහෙන නාස්ති වෙනවලු පරණ වෙලා. අපේ උන් හරියට බෙදන්නේ නෑ නේ.

    ඔව් බන් :yes:

    මට කාරනා කාරණා වැටහෙනවා,
    අක්කා දෙන්නේ ඔය අන්තිම ගුලිට්ක
    අක්කා දැන් බඩින්
    අක්කා දන්නවා උබට මන්දපොෂ්ණය කියලා
    අක්කා උබට ආදරේයි
    අක්කා සමුගන්නවා කියන්නේ
    අක්කා අතින් ගුලි කරපු උබේ නොන්ව අන්තිම ගුලි දෙක ඔය
    අක්කාට බායි කියපන්
    අක්කලා ශෝයි
    අක්කා.........

    :eek:

    දෙවර්ගයක් නෑ. දෙගොල්ලන්ටම එකම දෙන්නේ. ඔය අනුපාතයට අමුද්‍රව්‍ය දාල බලපන් හරියනවද කියල

    එල මචන් ට්‍රයි එකක් දෙන්නම්

    Thriposa patta rasai ban......

    :D

    math kamathi ban samposhata wada podi unta tiyenawa triposha kanna :yes: Eth owa kade ganna nane :dull: hadana widiya dannawa nam product ekak danna tibba hadala.. Aparade bn ape un owa nasthi karanawa

    :D

    චිකේ

    ;)
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මන්ද පෝෂණේ හැදුන ලමයින්ට දීපුව උඹට හිතට එකඟව කෑවෑකිද බං :sorry: :sorry:
    උඹ කාපු ත්‍රීපෝෂ ගුලි ටිකෙන් ඒ ලමයි මාස කිහිපයක් හරි වැඩිපුර ජීවත් වෙන්න තිබ්බ උඹ උදුරගත්තෙ ඒ ආයු කාලය :( :(
    ඔව්ව සාප වෙන වැඩ :sorry: :sorry:

    Kevin-Carter-Child-Vulture-Sudan.jpg


    උඹටත් වෙන්නෙ ඒ ලමයි මැරුණාම මේ ෆොටෝ එක ගත්තු මනුස්සයට වගේ අනේ මං ත්‍රීපෝෂ කාල මොකක්ද මේ කරපු විනාසේ කියල පසුතැවිල සියදිවි නසාගන්න :sorry: :sorry:

    did that man whoever captured this picture, eat this kids triposha? :baffled::baffled::sorry::sorry:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    හ්ම්............ ත්‍රීපෝශ නම් මාත් කාල තියේ පට්ට රහයි බන් :love:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,699
    113
    kapu kalayak mataka na dan nam .. math ahala balanna ona eha gedara akkagen ..

    :D


    අසහන ටැග්ස්

    හ්ම්............ ත්‍රීපෝශ නම් මාත් කාල තියේ පට්ට රහයි බන් :love:

    :yes:

    බම්ප්..

    :)
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    දෙවර්ගයක් නෑ. දෙගොල්ලන්ටම එකම දෙන්නේ. ඔය අනුපාතයට අමුද්‍රව්‍ය දාල බලපන් හරියනවද කියල

    නැහැ බන් දෙවර්ගයක් තියනවා ඒ දෙකේ රස වෙනස්
    පැකට් එක පවා වෙනස් අම්මලාට දෙන එකේ අම්මා කෙනෙක් ඉන්න පින්තූරයක්ද කොහෙද තියෙන්නෙ ලමයිට දෙන එකෙ ලමෙක් ඉන්න පින්තූරයක් තියෙන්නේ

    මගේ යාලුවෙක් හිටියා උන්ගෙ ගෙදර ත්‍රීපෝශ හදා ගන්නවා ඒවත් සමපෝශ වලට වඩා රසයි මට මතක විදියට ඕකට දානවා කිවුවෙ ඉරිගු පිටියි,උදු පිටියි, මුං ඇට පිටි පොඩ්ඩකුයි, කිරිපිටියි තව මොන මොනවා හරි පොඩි පොඩි දේවල් ටිකක් දැන් හරියට මතක නැහැ. ඔය ටික දාල බැදල හදනවා කියලා තමයි මගේ යාලුවා කිවුව. හරියටම රෙසිපි එක හොයා ගත්තා නම් ගෙදර හදන එක අමාරු නැතුව ඇති
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ත්‍රිපෝශ දෙන්නෙ ආණ්ඩුවෙන් නිකන්.. මන්දපෝශණය තියෙන ලමයි ඉන්න අම්මලට.


    තොට හෙණ ගහනව