අක්කගේ පොඩි එකා!

Johnnie_Walker

Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    ubala uta kunuhrapa kiyanna yanna epa kiyala natanna epa. u mona kiwwath ganan nogena idapan. ethakota uta attention ona wunama uuma hodin katha karanawa. sama wayase lamai ekka dapan godak sellan karanna.
     
    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    කොහොමද මූ උන්ටත් කුණුහබ්බ ඉගැන්නුවොත්. මුත්තට ගමරට දාලා යන්න වෙයි:lol::lol::rofl: නැද්ද මුත්තෙ

    lamayaga walawa balawapan.. apala atiiii.. bodi pujawak tiyanna .lamayawa pin daham wada walata yomu karanna.

    ayaga hita sansun karanna hodama daa pansal akka gana gihin. hoda naraka kiya danna.

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    ලගට අරන් ඌට තේරෙන සිංහලෙන් කියල දීපන් ඒක චාටර් කියලා. කියන්නේ නැති ඉන්නවනම් දවසක් කප්පමක් දියන් . ඊට පස්සේ ඌටම ඩුරේෂන් එක වැඩි කර කර තැග්ග ලොකු කරපන් . නිකන් 5 චොක්ලට් එකේ ඉදල ඊට වඩා හොද 10 එකක් දුන්නා වගේ , ඌව මෝටී වෙට් වෙන්න ඇරපන් , නිකම්ම කියන එක හරියනවා. අර පීරියඩ් එකේ එකක් කියනවා උබට මාට්ටු උනොත් උබ ඌටම කියපන් ලොකු තෑග්ගක් ගෙනල්ලා තිබ්බේ දැන් දෙන්නේ නෑ කියල එක පෙන්නල ආයේ හංගපන් ඌට අවුල් යනවා ඊට පස්සේ උබ ඉන්න හරියේ ඕක කියන්නේ නෑ. උබේ අක්කටත් කියපන් එකම කරන්න කියලා. උබ හවසට අහපන් දවල් කිව්වද කියලා මැන් ඉස්සරම. ඌම ටිකක් අඩු කරනකම් ඉදපන් ඉදල රිවෝඩ් එකක් දියන් දීල කියපන් දිගටම නොකිව්වොත් ලොකු දෙයක් දෙනවා කියලා. ෆක් ද මයින් බ්‍රෝ වයලන්ස් වෝන්ට් වර්ක්
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447

    Quite correct... This is a hard one to address. The traditional punishment methods will probably not work at all - or possibly work for a short period. Can you figure out when he does this? Say when he feels lonely, or with other kids or family members, or just to attract attention. As the above member suggested plan a reward scheme. It's really good advice.
    It could be a chocolate or it could be some special time with you. Go for a walk, play etc.
     
    Last edited:

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    තේරැණ විදිහට ඇම්ඩෙක් වගේ.

    එක්කො ගෙදර විකුනපන්. නැත්තන් මුත්තතත් ගෙදර වටේ කෑ ගගහ දුවපන්.

    :D:D

    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ලගට අරන් ඌට තේරෙන සිංහලෙන් කියල දීපන් ඒක චාටර් කියලා. කියන්නේ නැති ඉන්නවනම් දවසක් කප්පමක් දියන් . ඊට පස්සේ ඌටම ඩුරේෂන් එක වැඩි කර කර තැග්ග ලොකු කරපන් . නිකන් 5 චොක්ලට් එකේ ඉදල ඊට වඩා හොද 10 එකක් දුන්නා වගේ , ඌව මෝටී වෙට් වෙන්න ඇරපන් , නිකම්ම කියන එක හරියනවා. අර පීරියඩ් එකේ එකක් කියනවා උබට මාට්ටු උනොත් උබ ඌටම කියපන් ලොකු තෑග්ගක් ගෙනල්ලා තිබ්බේ දැන් දෙන්නේ නෑ කියල එක පෙන්නල ආයේ හංගපන් ඌට අවුල් යනවා ඊට පස්සේ උබ ඉන්න හරියේ ඕක කියන්නේ නෑ. උබේ අක්කටත් කියපන් එකම කරන්න කියලා. උබ හවසට අහපන් දවල් කිව්වද කියලා මැන් ඉස්සරම. ඌම ටිකක් අඩු කරනකම් ඉදපන් ඉදල රිවෝඩ් එකක් දියන් දීල කියපන් දිගටම නොකිව්වොත් ලොකු දෙයක් දෙනවා කියලා. ෆක් ද මයින් බ්‍රෝ වයලන්ස් වෝන්ට් වර්ක්

    තෑග්ග දියන් හත්තෝ හුකාගන්නෙ නැතිව.. අම්මේ අර පකය තෑග්ගක් ගෙනත් පෙන්න පෙන්න ඉන්නවා, ඕක දීපන් වේසිගෙ පුතෝ.. කියල කෑගහයි
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අනික් ක්‍රමේ කොහු ලණුවකිං ඔන්චිල්ලාවක් බැඳපං. පොඩි උන් ඕවගෙ ඉඳගෙන ලණුව ඇඹරෙන්න කැරකිලා අතාරිනව එතකොට කැරකි කැරකි ඉන්න පුලුවං හින්ද :yes: උඹ ඌව කවුරුත් නැති වෙලාවක ඕකෙ ඉන්දෝල බෙල්ල හිරවෙන්න තියල අඹරෝපං. මැරෙනකං අල්ලගෙන ඉඳපං. පස්සෙ කියපං ඉතිං ඌ සෙල්ලං කරන්න ගිහිං බෙල්ල හිරවෙලා කියල :yes:

    නැත්තං ඌ සෙල්ලං කරන උස තැනක් එහෙම තියෙනව නං ලේසියෙන් වැටෙන මොකක් හරි තියපං ඌ නගියි කියල බලාපොරොත්තු වෙන්න පුලුවන් විදිහෙ. වැටෙන තැනට කලු ගල් ටිකක් හරි උදැල්ල ගල්කටුව පොල් උල වගේ ඇනිල මැරෙන මොනා හරි සෙට් කරපං. ඌ වැටිල මැරෙයි. එතකොට හදිස්සි අනතුරක්නෙ :yes:

    තෝ හිට්ලර්ගෙ එකෙක්ද කොහෙද
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    ගස් බැඳලා ,ඇඟට දිමි ගොටු දාලා, සිහින් වේවැලකින් 2ක් පුප ආසන්නයේ සිනිඳු පේශිට දීපන්. ආයේ නෑම තමයි.
     
    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    අඩෝ... මූ රටේ සම්පතක් බන්... බනින්නනම් එපා.. සුවර් එචටම අනාගතයේ පාර්ලිමේනතුවට යන පොරක් වගේ..
     
    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    ලගට අරන් ඌට තේරෙන සිංහලෙන් කියල දීපන් ඒක චාටර් කියලා. කියන්නේ නැති ඉන්නවනම් දවසක් කප්පමක් දියන් . ඊට පස්සේ ඌටම ඩුරේෂන් එක වැඩි කර කර තැග්ග ලොකු කරපන් . නිකන් 5 චොක්ලට් එකේ ඉදල ඊට වඩා හොද 10 එකක් දුන්නා වගේ , ඌව මෝටී වෙට් වෙන්න ඇරපන් , නිකම්ම කියන එක හරියනවා. අර පීරියඩ් එකේ එකක් කියනවා උබට මාට්ටු උනොත් උබ ඌටම කියපන් ලොකු තෑග්ගක් ගෙනල්ලා තිබ්බේ දැන් දෙන්නේ නෑ කියල එක පෙන්නල ආයේ හංගපන් ඌට අවුල් යනවා ඊට පස්සේ උබ ඉන්න හරියේ ඕක කියන්නේ නෑ. උබේ අක්කටත් කියපන් එකම කරන්න කියලා. උබ හවසට අහපන් දවල් කිව්වද කියලා මැන් ඉස්සරම. ඌම ටිකක් අඩු කරනකම් ඉදපන් ඉදල රිවෝඩ් එකක් දියන් දීල කියපන් දිගටම නොකිව්වොත් ලොකු දෙයක් දෙනවා කියලා. ෆක් ද මයින් බ්‍රෝ වයලන්ස් වෝන්ට් වර්ක්

    Sira widiya....

    machan oka ekthara widiyaka manasika ledak. Hoda doctorsla inawa. counceling karana podi lamainta. podi lamainge manasikathwaya wardanaya karana aya. ape pette ohoma podi ekek idala uwa heduwa. den kolla hodata igena ganawath ekka.

    Thakshila90

    Member
    Sep 28, 2018
    97
    6
    0
    මොන කොන් කිරිල්ලක්ද මේකා දවසක් ටීචර් ගැහුවාම ටීචර්ට කියලා අඬ අඩ මං පිනාට බය නෑ පුළුවන්නම් කියලා බලනවා කියලා මුට ඉස්කෝලේ ගැන්සියක් ඉන්නවා මු තමා ඒකේ ලීඩර් අම්මලත් කැමති නෑ මුත් එක්ක එයාලගේ ලමයි යාළු වෙනවට ඒත් ගොඩක් උන් මුත් එක්ක යාළුයි! අම්මලා බැන්නත් එකයි දෙකට මුත් එක්ක කතා නැත්තේ ලු:baffled::baffled: තව ටික දවසක් ගියොත් මුව ඉස්කෝලෙනුත් පන්නනවා සුවර්:baffled:

    Apooo mudukku family ekakne thota thiyenne.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    උට ADHD ද බලපං දොස්තර කෙනෙක් ගාවට එක්ක ගිහිං. ADHD උන් ඔහොම එක පාරට කුණුහරුප කියල කෑගහනව හේතුවක් නැතුව

    ADHD - ඌන අවධානය අධි ක්‍රියාකාරී දරුවන්
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ලගට අරන් ඌට තේරෙන සිංහලෙන් කියල දීපන් ඒක චාටර් කියලා. කියන්නේ නැති ඉන්නවනම් දවසක් කප්පමක් දියන් . ඊට පස්සේ ඌටම ඩුරේෂන් එක වැඩි කර කර තැග්ග ලොකු කරපන් . නිකන් 5 චොක්ලට් එකේ ඉදල ඊට වඩා හොද 10 එකක් දුන්නා වගේ , ඌව මෝටී වෙට් වෙන්න ඇරපන් , නිකම්ම කියන එක හරියනවා. අර පීරියඩ් එකේ එකක් කියනවා උබට මාට්ටු උනොත් උබ ඌටම කියපන් ලොකු තෑග්ගක් ගෙනල්ලා තිබ්බේ දැන් දෙන්නේ නෑ කියල එක පෙන්නල ආයේ හංගපන් ඌට අවුල් යනවා ඊට පස්සේ උබ ඉන්න හරියේ ඕක කියන්නේ නෑ. උබේ අක්කටත් කියපන් එකම කරන්න කියලා. උබ හවසට අහපන් දවල් කිව්වද කියලා මැන් ඉස්සරම. ඌම ටිකක් අඩු කරනකම් ඉදපන් ඉදල රිවෝඩ් එකක් දියන් දීල කියපන් දිගටම නොකිව්වොත් ලොකු දෙයක් දෙනවා කියලා. ෆක් ද මයින් බ්‍රෝ වයලන්ස් වෝන්ට් වර්ක්

    මාත් කියන්න හැදුවෙ ඕක තමයි!!:yes::P
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    කුණුහරප කිව්වොත් ගෝණි බිල්ලට දෙනවා අල්ලන් යන්න කියපන්.
     
    rangawkrs

    Well-known member
  • Jun 26, 2017
    367
    57
    63
    පොඩි එකා ඔවා ඉගෙනගෙන ගෙන තියෙන්නේ එකා හැදෙන පරිසරේ හැටියට ඒ හින්ද බලහන් හදාගන්න .ඉස්රහට ඕවට වැඩිය දේවල් වෙන්න ඉසෙල්ලා හදාගනින්.නැත්න් ටිකකාලයකින් උබව උගස් තියලා දාල යයි