awlak na ban gewal walin bucket ekak awe nathnam
France president uge class teacher marry karapu eke 3 years gap1 nothing
France president uge class teacher marry karapu eke 3 years gap1 nothing
awlak na ban gewal walin bucket ekak awe nathnam
France president uge class teacher marry karapu eke 3 years gap1 nothing
මේක කරලා වැඩක් තියෙනවදදැන් කලේ ගොඩක් කොල්ලෝ ආදරයට වයස බාදාවක් කරගන්නේ නැතුව ටිකක් වැඩිමල් කෙල්ලෝ දාගන්නවා දැකල තියෙනවා
ඉත්න්ග් මාත් හිතුව subject එකට බහින්න
මේකයි සීන් එක ,අපේ uni එකේ මට වඩා ටිකක් වයස කෙල්ලෙක් ඉන්නවා ,(ටිකක් කීවට අවුරුදු තුනක් වැඩිමල් මට වඩා)
කොල්ලෙක් නම් නෑ හැබැයි සුපිරි බූටක් කාල තියෙනවා (5 years love එකක්)
ලොවෙත් හොඳ කෙල්ලෙක් ,හැබැයි ඉතින් 26ක් වෙනවා දැන්
මට කවදාවත් මල්ලි කියල නම් නෑ ,මම ඒකිට වඩා වැඩිමල් batch එකක හන්ද වෙනඩ ඇති මයේ හිතේ
කොහොම හරි මම crush වගේ කියලත් කිව
එකී කියනවා කිව එක හොඳයි ලු දැන් ඕක අමතක කරන්නලු
පොඩි වත් hope එකක් දෙන්න බැලූ මට
වයස ප්රශ්නය හන්ද මේක වැරදියිලු
මටත් ආසාවක් තිබ්බට වැඩක් නෑ කියලත් හිතනවා
මොකද ඒකිට දැන්ම proposal උත් එනවලු
එකී නම් එකකට වත් කැමති වෙන්නේ නෑ කියනව degree එක ඉවර වෙනාකල්
මටත් මේකිට පට්ටටම හිත ගිහින් තියෙන්නේ බන්
එකිත් as a friend msg එකක් call එකක් ඩෙෆා දෙනවා හැමදාම
මේක කරලා වැඩක් තියෙනවද නැද්ද කරගන්න පුළුවන් වෙයි ද,ඒකිගේ ගෙවල් වලින් කැමති වෙයිද වගේ ලොකු ප්රශ්ණ ගොඩක ඉන්නවා බන් මේ දවස් වල
කෙල්ල නම් ලස්සනයි ,තාත්තාත් නෑති වෙලා ලු
කියන්න එකෙක් නැති හන්දයි මේකට දැම්මේ
අර්තල් ගත්තට කමක් නෑ,ඇත්ත උපදෙසකුත් දීපන්
![]()




උන්ට වැඩිමල් එකෙක් සෙට් උන ගමන් අපිට බුට් බන්අක්ක කෙනෙක් මැරී කරන එක කොච්චර සාර්ථකද කියල නම් මම දන්නේ නැ, හැබැයි උන් ලව් කරනකොට පට්ටම ආදරෙයි බන් අපිට. බාල කෙල්ලෝ වගේ ගණන් නෑ. ඕන දෙයක් හා පැටියෝ තමා..
හැබැයි බන් බදිනවා කියලා බලාපොරොත්තු දීල අත අත අරින්නනම් එපා බන්.

අත හරින නැ කියලා ශුවර්නම් කරපන් උබත් අතාරින්න එපා හැබැයි 


Moratuwe nam thama
But IT private uni![]()

මටත් ඔය වගේම සීන් එකක් ගියා බන්
දැන් වැඩිය සෙට් වෙන්නේ නෑ
අනික කෙල්ල හන්ද පොඩි සීන් ටිකකුත් ගියා
එක හන්ද අවුලක් නෑ
මම නම් ජොබක් කරන්නෙත් නෑ
ඒකිගේ පව්ලේ එවුන්ට පට්ට සල්ලි
කොහේ දාගන්නද ඉතින් හිත හදාගත්තා
aparadeඅක්ක කෙනෙක් මැරී කරන එක කොච්චර සාර්ථකද කියල නම් මම දන්නේ නැ, හැබැයි උන් ලව් කරනකොට පට්ටම ආදරෙයි බන් අපිට. බාල කෙල්ලෝ වගේ ගණන් නෑ. ඕන දෙයක් හා පැටියෝ තමා..
Ekath ehemada ,Experience thiena ayagen ahuwe owwa danaganna thama
හැබැයි බන් බදිනවා කියලා බලාපොරොත්තු දීල අත අත අරින්නනම් එපා බන්.
Onna okane bari ,Kello kiyana jaathiya sure naඋන්ට වැඩිමල් එකෙක් සෙට් උන ගමන් අපිට බුට් බන්අත හරින නැ කියලා ශුවර්නම් කරපන් උබත් අතාරින්න එපා හැබැයි
මටත් ඔහොම සින් එකක් උනා මට හිටි කෙනා අවුරුදු 2ක් වැඩිමල් ..වාසියක් දැක්ක ගමන් උගේ එල්ලුනා ..අපේ රිලෙෂන්ශිප් අවුරුදු 5ක් තිබ්බා![]()


කොල්ලෝ මම මේ නිකමට වගේ කියන්නේ..
ඇත්තටම උඹට හිතෙන්නේ නැද්ද තව අවුරුදු පහක් විතර සාධාරණව සල්ලි ටිකක් හම්බකරලා ( ඉන්වෙස්මෙන්ට් එකක් කරලා - හැම මාසෙම නිකන්ම සල්ලි ගලන්න) ෆුල් සැපේ හිටපන් විතර ( අර මුල් කාලේ ටිකක් කට්ට තමයි හැබැයි) එතකොට ඔය බවලත් උදවිය සැහෙන්න කැරකෙන්න ගනී..
රූපෙට වහ වැටිලා නිකන් ( මොකද කාලයක් තිස්සේ ඉන්නකොට ඔය ලස්සන විස වෙන්න, විසිවෙන්න, පුළුවන් ) ආදරේ කරන එක එතරම්ම නුවනට හුරු නෑ කියන එක තමයි මගේ අදහස.. හැබැයි තමන්ට ඇත්තටම ආදරේ කරන තමන්ට ලස්සන ( පාරේ බැහැල යන්න පුළුවන් යකෙක් වගේ නොවන ) පොලවේ පය ගහල ඉන්න ( මොකද දැන් ඉන්න කෙල්ලෝ ඉන්නේ පුදුම ෆැන්ටසියක ) සරල ගැහැණු ළමයෙක් තොරගනින් .
කොච්චර ලස්සන උනත් තමන්ට ස්ථාවරව ආදරේ කරන කෙනෙක් ලබාගන්න උත්සහ කරන්න මොකද ලස්සන තිබුනට උඹ ස්ථාවරව ආදරේ කලට වැඩක් නෑ…
ජය වේවා….


සුපිරිම කතාවක් මචන් උබ කියලා තියෙන්නේ.මමත් ඔය කියන දේ දැකලා තියෙනවා ඕනේ තරම්.![]()


