DJU9 කියලා තියෙන විදියට පුජිත කරුනාරත්නයි,තොම්සන් වැන්දබෝනා සහ බර්ටි කොස්ත පොත් ටිකක් පරිවර්තනය කරලා තියෙනවා. බර්ටි කොස්තාගෙ පරිවර්තන නම් එච්චර සාර්තක නෑ.
DJU9 හර්කියුල් පොයිරට් පොත්වලට අමතරව වෙනත් අගතා කිස්ට්රිගේ පොතුත් දාලා තියෙනවා.
හැබැයි මචන් මේ සින්හල පොත් 500ට වැඩියි. ඒවාගෙ ඉන්ග්ලිශ් පොතුත් 500-600 ගනන්වලට තියෙනවා. ඒවාගෙ ඉන්ග්රිසිත් තෙරුම් ගන්න ලෙසියි.
මෙත්න දාලා තියෙනවට අමතරව නදිතෙර කුඅමරිය කියලා සින්හලට පරිවර්තනය වුන පොතක් තියෙනවා.එකෙන් නම් pdf එකක්ඩවුන්ලෝඩ් කරනා සයිට් එකක තියෙනවා දැකලා තියෙනවා.
මමනකැමතිම පොත් තමයි Murder on the Orient Express,The Mysterious Affair at Styles,Murder in Mesopotamia,The Murder of Roger Ackroyd .හර්කියුල් පොයිරට් නොවන පොත්වලින් towards zero,then there were none පට්ටයි.
ෂර්ලොක් හොල්ම්ස් වඩා මේ පොත්වල විශේෂත්වය තමා මේ පොත්වල සැකකාරයෝ කව්ද කියලා අපි දන්නවා. ඒවගේම පොයිරට හම්බවෙන හැම දෙයක්ම අපිත් දන්නවා එත් අන්තිමේදී අපි නොහිතන පුද්ගලයෙක් තමයි වැරදිකාරයා වෙන්නේ