අඩන්නද හිනාවෙන්නද

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අඩන්නද හිනාවෙන්නද

    :(:(:(:(:lol::lol::lol::lol::lol::):):):):):baffled::baffled::baffled::baffled::frown::frown::frown::frown::sorry::sorry::sorry::sorry::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:lol::lol::lol::lol:






    ලොව ප‍්‍රකට ‘ද බෑන්කර්’ සඟරාව විසින් ආසියානු පැසිෆික් කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක නම්කර තිබෙනවා.
    පවතින තත්ත්වයන් කළමනාකරණය කරමින් ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා මුදල් අමාත්‍යවරුන් විසින් ගන්නා ලද කි‍්‍රයාමාර්ග මෙහිදී අධ්‍යයනයට ලක්ව ඇති බව වාර්තා වෙයි.
    රවී කරුණානායක කෙටි කලකදී කි‍්‍රයාමාර්ග රැසක් ගනු ලැබ ඇති බවත් ඒවායින් දිගුකාලීන සාර්ථක ප‍්‍රතිඵල අපේක්ෂා කළ හැකි බවත් අධ්‍යයනය සිදුකළ ආර්ථික විශ්ලේෂකයින්ගේ අදහස වී තිබෙන්නේ.
    මෙම අධ්‍යයනයට අනුව යුරෝපා කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස ලැට්වියා රාජ්‍යයේ ඩනා රිස්නීසියා ඔස්ලෝ නම් කර තිබෙනවා.
    මැදපෙරදිග කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා වන්නේ කුවෙට් හි අනාස් අල් සාලේයි. දකුණු අප‍්‍රිකාවේ ප‍්‍රවීන් ගොර්දාන් අප‍්‍රිකානු කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා වනවා.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හරිනේ බන් මුදල් ඇමති කියන්නේ මොන දහන් ගැටේ හරි දාල ආණ්ඩුවට සල්ලි හොයල දෙන මනුස්සයනෙ. ඉතින් රවිය ඒ වැඩේ කරනවනේ හරියට :yes:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    හරිනේ බන් මුදල් ඇමති කියන්නේ මොන දහන් ගැටේ හරි දාල ආණ්ඩුවට සල්ලි හොයල දෙන මනුස්සයනෙ. ඉතින් රවිය ඒ වැඩේ කරනවනේ හරියට :yes:

    :lol:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,966
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    රතිඤ්ඤා ගෙනාවා
    avatar510144_4.gif