අඩුවට කොම්පීතරයක්...!

jehantheexplorer

Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    ගේම් ගහන්නම කොම්පියුටරයක් අරන් දෙනවනං
    ශිෂ්‍යත්වෙ විතරක් පාස් වෙලා අනිත් ඔක්කොම උඩින්ම ෆේල් වෙයි
    oya kle game ghnne natuwa kawada ghnna ban.

    - porata game ghnna diyan karana wada watala reward ekk widihata, school patan gnnkm ati taram ghnn diyn.
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,605
    11,355
    113
    හඳට කිට්ටුව
    Used එකක් ගන්නවනම් neo view එකෙන් ගන්න. අඩුවට ගන්න පුලුවන්
    https://neoview.lk/price_list.php
    Thanks machan :love: :love: :love:

    uba maha winasha kari maha ekekk ne yako. programming ugannapan.
    මම හිතන්නේ ඉන්නේ මෑන්ස්ව මොටර් මැකැනික් වගේ ටෙක්නිකල් සයිඩ් එකට දාන්ඩ..
    කියන්ඩ බෑ මෑන්ස්ගේ ආසාව අනුව තමා සියල්ල තීරණය කරන්නේ බන්..
    බලමු පොඩ්ඩක් ඔහොම යන්ඩ දීලා..
    ------ Post added on Oct 18, 2023 at 8:44 AM

    සාලේ තියන්න pc එක
    අනිවා time නම් ලිමිට් කරන එක ගැන කලින්ම කියන්න ඕන ඕන වෙලාවට බැහැ වැඩ කරොත් පැය 1 or 2ක් පුළුවන් එහෙම . නැත් නම් ළමයා පුරුදු උනාට පස්සේ ලිමිට් කරවන්න ගියාම කරදරයි.

    online games කියන එකට නම් පුරුදු වෙන්න ඉඩ තියන්න එපා ඔය වයසේදී කීයට වත් .
    අනිවා මචං, උඹලා හින්දා ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේ නූලෙන්..
    ------ Post added on Oct 18, 2023 at 8:45 AM

    මම computer එකක් ගත්තේ AL කරනකොට , කියන්න සතුටුයි මම AL Fail :(
    මාත් ෆේල් බන්..
    ඒ උනත් අපි ඒ කාලේ ගත්ත ආතල් එක, හිතේ සතුට හැමදාම තියෙයිනේ බන්..
    අපේ දරුවන්ටත් ඒ ආතල් එක පොඩ්ඩක් හරි ගන්න දෙන්න ඕනන බන්
    ------ Post added on Oct 18, 2023 at 8:47 AM

    මම ගත්තේ කැරම් බෝඩ් එකක් ඕක පාස් වෙලා. පස්සේ වටේ පිටේ ඔක්කොම ( ෆේල් එවුනුත්) කැරම් බෝඩ් ගත්තා. අන්තිමට කැරම් ගහන්න කට්ටිය මදි වුනා.

    පේරන්ට් කොන්ට්‍රෝල් දාලා දෙන pc එකක් දීපන්
    අනිවා මචං, ගොඩක් එවුන් ඒ අයිඩියා එක දුන්නා..
    ------ Post added on Oct 18, 2023 at 8:52 AM

    ඌ උබේ කනෙන් රිංගල වැල බලයි අනිවා. :lol:
    ඔව්, අනිවා මොනා නැතත් ඌ ඒක නම් කරයි ලෙසටම..
    මාත් වැල බලපු එකෙක්නේ බන්, ඒ හින්දා කොල්ලට එපා කියන්නේ කොහොමද බන්..
    කොලු වයසෙ කරන්න ඕන ඒව ඌ කරන්න එපැයි බන්..
    ------ Post added on Oct 18, 2023 at 8:53 AM

    මම බයිසිකලයක් ගත්තේ ශිෂ්ත්වේ ලියලා ඒ කාලේ 4000 :lol:
    මටත් අරන් දුන්නා බන්, ප්‍රතිපල එන්නත් කලින්ම
    ------ Post added on Oct 18, 2023 at 8:54 AM

    අරන් දෙන්න හැබැයි මිනිහව උනන්දු කරන්න අලුත් දේවල් හොයන් යන්න. ප්රෝග්‍රමින්ග් , ආර්ඩිනෝ Etc. මුලම උව ට්‍රැක් එකට දා ගත්තොත් ඒක ලොකු දෙයක්. එතකොට ඌ උගේ දිශාව හදා ගනී. ඌව මුලින්ම ට්‍රැක් එකට දාන්න ඕනා උබ. ජය ..
    අනිවා මචං, ඒක තමා ප්ලෑන් එක..
    ------ Post added on Oct 18, 2023 at 9:09 AM

    මමත් පොඩි කලේ ඉඳලම ගේම් සෙල්ලම් කරපු එකෙක්. (දැනුත් සෙල්ලම් කරනවා)

    Nintendo Gameboy -> Super NES Classic Edition -> PC -> PS3 -> PS4

    එක නිසා මට උන ලොකුම පාඩුව තමයි A / L ෆේල් උන එක.

    මට තේරෙන විදියට නම් කම්පුටර් එකක් ලැබුන ගමන් ඉගන ගන්න ඒවාට අවදානය අඩු වෙනවා.

    කම්පුටර් එක පාවිච්චි කරන වෙලාව පාලනය කරන්න බැරිඋනොත් නම් ලොකු විනාසයක් වෙන්න පුළුවන්. (ගේම් ගහන්න කියල ගත්තු කම්පුටර් වල අපි නම් කලේ වැල බලන එක)

    ප්ලේස්ටේෂන් එකක් (PS4) වගේ අරන් දෙන්න පුළුවන් නේ අඩුවට. ඔයාගේ බජට් එකට ගෙමින් කම්පුටර් එකක් ගන්න අමාරුයි නේ ?

    යුස්ඩ් PS4 ස්ලිම් එකක් දැන් 40-45 විතර වෙන්නේ. ඉතුරු සල්ලි වලින් ගේම් ටිකක් අරගන්න පුළුවන් නේ. ඊට වඩා අලුත් ගේම් සෙල්ලම් කරන්න ලක්ෂ ගණන් දීල හර්ඩ්වෙයාර් මාරු කරන්න ඕන නෑ.
    තැන්ක්ස් මචං, සුපිරි අදහසක්, හොයලා බලන්නම්..
    හැබැයි PC එකක් අරන් දුන්නොත්, ඌට ඉගෙනීමේ කටයුතු වලටත් ඒක් පාවිච්චි කරන්න පුලුවන්නේ බන්..
    ------ Post added on Oct 18, 2023 at 9:11 AM

    මචන් budget එක 75ක් තියන එකේ නරක නැද්ද second hand එකක් අරන් එක upgrade කරගන්න එක. පොඩි එකා කුරු කුරු ගෑවොත් කියපන් ලොකු වෙලා හොඳ laptop එකක්ම ගන්න කියලා.

    Second hand ගන්නවා නම් korean ජරාව නැතුව australiaවෙන් ගේන එකක් ගනින්, මම ඒ කාලේ ගත්තා වැල්ලවත්තේ aone computers කියලා තැනකින් canadaවේ අයින් කරපුවා කියලා කිව්වේ.

    පොඩි එකාව surprise කරපන්, ඌට ආස හිතෙයි. පුළුවන් නම් ඌගේ වටේ පිටේ යාළුවෝ ගෙදර එන වෙලාවක කරපන්.

    Good luck
    මචං සෙකන්ඩ් හෑන්ඩ් එකක් තමා හොයන්නේ..
    බ්‍රැන්ඩ් නිව් අරන් දෙන්නේ නෑ කොහොමත්, ඌට ගලවලා මස් කරලා ඕනේ මගුලක් කරපු දෙන් කියලා හිතලා තමා අරන් දෙන්නේ..
    ------ Post added on Oct 18, 2023 at 9:13 AM
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,605
    11,355
    113
    හඳට කිට්ටුව
    Korean wage used genana thankin balapan podi warranty ekakuth ekka
    එලම මචං තැන්ක්ස් වේවා

    Thanks macho.. :love: :love:
    ------ Post added on Oct 18, 2023 at 9:14 AM

    තෝ බැඳල ,අවුරුදු 10ක ලමයෙකුත් ඉන්න හංකඩ නාකි කුකුලෙක් ද බන් 😮🤔😂

    හරි හරි බන්..
    මං අවුරුදු 21ක පලපුරුද්දක් තියෙන වයස 18ක කොල්ලෙක්..
    ------ Post added on Oct 18, 2023 at 9:16 AM

    oya kle game ghnne natuwa kawada ghnna ban.

    - porata game ghnna diyan karana wada watala reward ekk widihata, school patan gnnkm ati taram ghnn diyn.
    අනිවා මචං, ඌ මගේ සිටුවේශන් එක දන්නවා, ඒ හින්ද ගොඩක්ම පිස්සු නටන්නේ නැතුව ඉගෙන ගනි කියලා හිතනවා බන්..
    ------ Post added on Oct 18, 2023 at 9:17 AM

    ගේම්ම ටාගට් කරල අරන් දෙන්න එපා ඉතිං... ඕක අරන් දීල, ඔහොම්මම බේසික් කෝස් එකක් කරවන්න... Ms ඔෆිස්..
    අනිවාර්යෙන්ම මිස්..
    ගොඩක් අයගේ අදහසත් ඒකම තමා..
    මාත් හිතාගෙන අන්නේ අනිවා ඌට ප්‍රොග්‍රෑමින් එහෙම උගන්නන්න..
    ------ Post added on Oct 18, 2023 at 9:18 AM
     

    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    ගේම් ගහන්නම කොම්පියුටරයක් අරන් දෙනවනං
    ශිෂ්‍යත්වෙ විතරක් පාස් වෙලා අනිත් ඔක්කොම උඩින්ම ෆේල් වෙයි
    2010,2011 වගෙ කාල වල ඉතිං computer පැත්ත update වෙන කාලෙනෙ ලෝකෙ.අපිත් එක්ක ඒ කාලෙ කොල්ලො දෙන්නෙක් හිටියා...උන් හෙන මීටර..ගනං එහෙම නතිං..උන් පිස්සො වගෙ ගේම් ගැහුවෙ..අන්න දැන් මොරටු කැම්පස් ගිහිල්ලා හොද ජොබ් කරනව.ලමයිනට අවශ්‍ය වයසෙදි අවශ්‍ය දේවල් දෙන්න ඕන..හැබැයි දෙමාපියො පිටිපස්සෙ ඉදල අවධානෙන් ඉන්න ඕන.5 වසරෙන් පස්සෙ තමයි ලමයි ⁣ගැන හොදටම අවධානය දෙන්න ඕන...
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,605
    11,355
    113
    හඳට කිට්ටුව
    2010,2011 වගෙ කාල වල ඉතිං computer පැත්ත update වෙන කාලෙනෙ ලෝකෙ.අපිත් එක්ක ඒ කාලෙ කොල්ලො දෙන්නෙක් හිටියා...උන් හෙන මීටර..ගනං එහෙම නතිං..උන් පිස්සො වගෙ ගේම් ගැහුවෙ..අන්න දැන් මොරටු කැම්පස් ගිහිල්ලා හොද ජොබ් කරනව.ලමයිනට අවශ්‍ය වයසෙදි අවශ්‍ය දේවල් දෙන්න ඕන..හැබැයි දෙමාපියො පිටිපස්සෙ ඉදල අවධානෙන් ඉන්න ඕන.5 වසරෙන් පස්සෙ තමයි ලමයි ⁣ගැන හොදටම අවධානය දෙන්න ඕන...
    අනිවාර්යෙන්ම මචං
     
    • Like
    Reactions: dasun j

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    aran denwanam podi ekath ekka hari hariyata ubath game gahapan,

    uba welawata payak dekak game gahala wena mona hari wedak karala off karahan , ubata wena wadak karanna wunama,

    kolla overly control karanna yanna one nah,
    eth u balan hadenwa,

    podi ekata podi kale idalama strategy game gahanna motivate karahan,

    Shooting,racing ewa nam pointless ban,

    ewa hodayi fun ekata,

    hithanna ehema hodata mind eka hadenwa RTS,puzzle wage ewa dunnama,

    puzzle ekka action thiye nam boring naha,
     
    • Love
    Reactions: Naughtykolla48

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    දැන් 75ට ගේමින් පීසි හදන්න නම් හම්බෙන්නේ නෑ බං

    i5 6Th gen
    8GB DDR4
    256Gig SSD
    22 Monitor

    ඔය වගේ යූස්ඩ් pc එකක් තමයි.

    කොල්ල ටික දවසකින් එළකිරි එකට ඇවිල්ලා තාත්තගෙන් ලින්ක් ඉල්ලුවොත් තමා බොට හික් ගෑවෙන්නෙ හැබැයි 🤣
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,605
    11,355
    113
    හඳට කිට්ටුව
    aran denwanam podi ekath ekka hari hariyata ubath game gahapan,

    uba welawata payak dekak game gahala wena mona hari wedak karala off karahan , ubata wena wadak karanna wunama,

    kolla overly control karanna yanna one nah,
    eth u balan hadenwa,

    podi ekata podi kale idalama strategy game gahanna motivate karahan,

    Shooting,racing ewa nam pointless ban,

    ewa hodayi fun ekata,

    hithanna ehema hodata mind eka hadenwa RTS,puzzle wage ewa dunnama,

    puzzle ekka action thiye nam boring naha,
    තැන්ක්ස් මචං..

    අනිවා ඒක තමා ප්ලෑන් එක

    දැන් 75ට ගේමින් පීසි හදන්න නම් හම්බෙන්නේ නෑ බං

    i5 6Th gen
    8GB DDR4
    256Gig SSD
    22 Monitor

    ඔය වගේ යූස්ඩ් pc එකක් තමයි.

    කොල්ල ටික දවසකින් එළකිරි එකට ඇවිල්ලා තාත්තගෙන් ලින්ක් ඉල්ලුවොත් තමා බොට හික් ගෑවෙන්නෙ හැබැයි 🤣
    තැන්ක්ස් මචං..

    අනිවා ඌ නම් එහෙමට එකා බන්, අනික ගහේ කටු උල් කරන්න ඕනත් නෑනේ..
    ------ Post added on Oct 18, 2023 at 2:39 PM
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Gaming is great, but this is also a great way to waste time. Those are adrenaline junkies. It takes a little while and maturity to understand what the cons are. And, unless the child is a saint, adolescence is the most difficult time for all kids. So encourage your kid to do something useful—IoT, electronics, programming, arts, music, anything.
     
    • Like
    Reactions: kinkon