තෝ බැඳල ,අවුරුදු 10ක ලමයෙකුත් ඉන්න හංකඩ නාකි කුකුලෙක් ද බන් 


oya kle game ghnne natuwa kawada ghnna ban.ගේම් ගහන්නම කොම්පියුටරයක් අරන් දෙනවනං
ශිෂ්‍යත්වෙ විතරක් පාස් වෙලා අනිත් ඔක්කොම උඩින්ම ෆේල් වෙයි
Thanks machanUsed එකක් ගන්නවනම් neo view එකෙන් ගන්න. අඩුවට ගන්න පුලුවන්
https://neoview.lk/price_list.php

මම හිතන්නේ ඉන්නේ මෑන්ස්ව මොටර් මැකැනික් වගේ ටෙක්නිකල් සයිඩ් එකට දාන්ඩ..uba maha winasha kari maha ekekk ne yako. programming ugannapan.
අනිවා මචං, උඹලා හින්දා ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේ නූලෙන්..සාලේ තියන්න pc එක
අනිවා time නම් ලිමිට් කරන එක ගැන කලින්ම කියන්න ඕන ඕන වෙලාවට බැහැ වැඩ කරොත් පැය 1 or 2ක් පුළුවන් එහෙම . නැත් නම් ළමයා පුරුදු උනාට පස්සේ ලිමිට් කරවන්න ගියාම කරදරයි.
online games කියන එකට නම් පුරුදු වෙන්න ඉඩ තියන්න එපා ඔය වයසේදී කීයට වත් .
මාත් ෆේල් බන්..මම computer එකක් ගත්තේ AL කරනකොට , කියන්න සතුටුයි මම AL Fail![]()
අනිවා මචං, ගොඩක් එවුන් ඒ අයිඩියා එක දුන්නා..මම ගත්තේ කැරම් බෝඩ් එකක් ඕක පාස් වෙලා. පස්සේ වටේ පිටේ ඔක්කොම ( ෆේල් එවුනුත්) කැරම් බෝඩ් ගත්තා. අන්තිමට කැරම් ගහන්න කට්ටිය මදි වුනා.
පේරන්ට් කොන්ට්‍රෝල් දාලා දෙන pc එකක් දීපන්
ඔව්, අනිවා මොනා නැතත් ඌ ඒක නම් කරයි ලෙසටම..ඌ උබේ කනෙන් රිංගල වැල බලයි අනිවා.![]()
මටත් අරන් දුන්නා බන්, ප්‍රතිපල එන්නත් කලින්මමම බයිසිකලයක් ගත්තේ ශිෂ්ත්වේ ලියලා ඒ කාලේ 4000![]()
අනිවා මචං, ඒක තමා ප්ලෑන් එක..අරන් දෙන්න හැබැයි මිනිහව උනන්දු කරන්න අලුත් දේවල් හොයන් යන්න. ප්රෝග්රමින්ග් , ආර්ඩිනෝ Etc. මුලම උව ට්‍රැක් එකට දා ගත්තොත් ඒක ලොකු දෙයක්. එතකොට ඌ උගේ දිශාව හදා ගනී. ඌව මුලින්ම ට්‍රැක් එකට දාන්න ඕනා උබ. ජය ..
තැන්ක්ස් මචං, සුපිරි අදහසක්, හොයලා බලන්නම්..මමත් පොඩි කලේ ඉඳලම ගේම් සෙල්ලම් කරපු එකෙක්. (දැනුත් සෙල්ලම් කරනවා)
Nintendo Gameboy -> Super NES Classic Edition -> PC -> PS3 -> PS4
එක නිසා මට උන ලොකුම පාඩුව තමයි A / L ෆේල් උන එක.
මට තේරෙන විදියට නම් කම්පුටර් එකක් ලැබුන ගමන් ඉගන ගන්න ඒවාට අවදානය අඩු වෙනවා.
කම්පුටර් එක පාවිච්චි කරන වෙලාව පාලනය කරන්න බැරිඋනොත් නම් ලොකු විනාසයක් වෙන්න පුළුවන්. (ගේම් ගහන්න කියල ගත්තු කම්පුටර් වල අපි නම් කලේ වැල බලන එක)
ප්ලේස්ටේෂන් එකක් (PS4) වගේ අරන් දෙන්න පුළුවන් නේ අඩුවට. ඔයාගේ බජට් එකට ගෙමින් කම්පුටර් එකක් ගන්න අමාරුයි නේ ?
යුස්ඩ් PS4 ස්ලිම් එකක් දැන් 40-45 විතර වෙන්නේ. ඉතුරු සල්ලි වලින් ගේම් ටිකක් අරගන්න පුළුවන් නේ. ඊට වඩා අලුත් ගේම් සෙල්ලම් කරන්න ලක්ෂ ගණන් දීල හර්ඩ්වෙයාර් මාරු කරන්න ඕන නෑ.
මචං සෙකන්ඩ් හෑන්ඩ් එකක් තමා හොයන්නේ..මචන් budget එක 75ක් තියන එකේ නරක නැද්ද second hand එකක් අරන් එක upgrade කරගන්න එක. පොඩි එකා කුරු කුරු ගෑවොත් කියපන් ලොකු වෙලා හොඳ laptop එකක්ම ගන්න කියලා.
Second hand ගන්නවා නම් korean ජරාව නැතුව australiaවෙන් ගේන එකක් ගනින්, මම ඒ කාලේ ගත්තා වැල්ලවත්තේ aone computers කියලා තැනකින් canadaවේ අයින් කරපුවා කියලා කිව්වේ.
පොඩි එකාව surprise කරපන්, ඌට ආස හිතෙයි. පුළුවන් නම් ඌගේ වටේ පිටේ යාළුවෝ ගෙදර එන වෙලාවක කරපන්.
Good luck
එලම මචං තැන්ක්ස් වේවාKorean wage used genana thankin balapan podi warranty ekakuth ekka
Thanks macho..

තෝ බැඳල ,අවුරුදු 10ක ලමයෙකුත් ඉන්න හංකඩ නාකි කුකුලෙක් ද බන්![]()
අනිවා මචං, ඌ මගේ සිටුවේශන් එක දන්නවා, ඒ හින්ද ගොඩක්ම පිස්සු නටන්නේ නැතුව ඉගෙන ගනි කියලා හිතනවා බන්..oya kle game ghnne natuwa kawada ghnna ban.
- porata game ghnna diyan karana wada watala reward ekk widihata, school patan gnnkm ati taram ghnn diyn.
අනිවාර්යෙන්ම මිස්..ගේම්ම ටාගට් කරල අරන් දෙන්න එපා ඉතිං... ඕක අරන් දීල, ඔහොම්මම බේසික් කෝස් එකක් කරවන්න... Ms ඔෆිස්..
2010,2011 වගෙ කාල වල ඉතිං computer පැත්ත update වෙන කාලෙනෙ ලෝකෙ.අපිත් එක්ක ඒ කාලෙ කොල්ලො දෙන්නෙක් හිටියා...උන් හෙන මීටර..ගනං එහෙම නතිං..උන් පිස්සො වගෙ ගේම් ගැහුවෙ..අන්න දැන් මොරටු කැම්පස් ගිහිල්ලා හොද ජොබ් කරනව.ලමයිනට අවශ්‍ය වයසෙදි අවශ්‍ය දේවල් දෙන්න ඕන..හැබැයි දෙමාපියො පිටිපස්සෙ ඉදල අවධානෙන් ඉන්න ඕන.5 වසරෙන් පස්සෙ තමයි ලමයි ගැන හොදටම අවධානය දෙන්න ඕන...ගේම් ගහන්නම කොම්පියුටරයක් අරන් දෙනවනං
ශිෂ්‍යත්වෙ විතරක් පාස් වෙලා අනිත් ඔක්කොම උඩින්ම ෆේල් වෙයි
අනිවාර්යෙන්ම මචං2010,2011 වගෙ කාල වල ඉතිං computer පැත්ත update වෙන කාලෙනෙ ලෝකෙ.අපිත් එක්ක ඒ කාලෙ කොල්ලො දෙන්නෙක් හිටියා...උන් හෙන මීටර..ගනං එහෙම නතිං..උන් පිස්සො වගෙ ගේම් ගැහුවෙ..අන්න දැන් මොරටු කැම්පස් ගිහිල්ලා හොද ජොබ් කරනව.ලමයිනට අවශ්‍ය වයසෙදි අවශ්‍ය දේවල් දෙන්න ඕන..හැබැයි දෙමාපියො පිටිපස්සෙ ඉදල අවධානෙන් ඉන්න ඕන.5 වසරෙන් පස්සෙ තමයි ලමයි ගැන හොදටම අවධානය දෙන්න ඕන...
තැන්ක්ස් මචං..aran denwanam podi ekath ekka hari hariyata ubath game gahapan,
uba welawata payak dekak game gahala wena mona hari wedak karala off karahan , ubata wena wadak karanna wunama,
kolla overly control karanna yanna one nah,
eth u balan hadenwa,
podi ekata podi kale idalama strategy game gahanna motivate karahan,
Shooting,racing ewa nam pointless ban,
ewa hodayi fun ekata,
hithanna ehema hodata mind eka hadenwa RTS,puzzle wage ewa dunnama,
puzzle ekka action thiye nam boring naha,
තැන්ක්ස් මචං..දැන් 75ට ගේමින් පීසි හදන්න නම් හම්බෙන්නේ නෑ බං
i5 6Th gen
8GB DDR4
256Gig SSD
22 Monitor
ඔය වගේ යූස්ඩ් pc එකක් තමයි.
කොල්ල ටික දවසකින් එළකිරි එකට ඇවිල්ලා තාත්තගෙන් ලින්ක් ඉල්ලුවොත් තමා බොට හික් ගෑවෙන්නෙ හැබැයි![]()
hoyala balanna one banIGI gahanna ekak hadaganna puluwan 50 ta withara![]()