අඩුවට කොම්පීතරයක්...!

Duckduck

Well-known member
  • Mar 4, 2023
    1,771
    956
    113
    මචංලා.

    පොඩි එකාට ශිෂත්වේ පාස් උනොත් ගේම් ගහන්ඩ කොම්පුටර් එකක් අරන් දෙනවා කියලා තිබුනේ..

    දැන් ඉතිං ශිෂත්වේ ඉවර හින්දා මම මිනිහට එකක් අරන් දෙන්න කියලා බැලුවේ.

    බොලා ගාව අඩුවට ගේමින් කොම්පුටර් එකක් එහෙම විකුනන්න නැද්ද?
    එහෙමත් නැත්තන් අඩුවට එකක් ගන්ඩ පුලුවන් තැනක් කියපල්ල.

    මගේ බජට් එක 75,000/- කට අඩුවෙන් තමා.

    පිං තකා නිකන් දෙනවා නම් ඒකත් බාර ගන්නව.

    ඉස්තුදි.
    Mage cousin Malli kenek laga i5 2d gen pc ekak thiyenawa, u eaka denawa kiyala eath kiwwa, porage family ekata poddak financial problems thiyenawa, ithin Clz fee gewanna giyama ammalage muna puk wenawalu. Kalutara thiyenne. ubata 25 26 ta wage dei. Mama number eka inbox dannam. Katy karala balapan
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,605
    11,355
    113
    හඳට කිට්ටුව
    ගේම් ගහන්න අරන් දෙනව කියන්න එපා කොල්ලට
    ඉගෙන ගන්න අරන් දෙනව කියපං
    ඌට ඕනෙනං ගේම් ටිකක් ගහපුව වෙ.
    ඌ ඉල්ලුවේම ගේම් ගහන්ඩ එකක් ඕනේ කියලම තමා බන්..
    මිනිහා ඒ වෙනුවෙන්මද මන්ද වෙනදට වඩා මහන්සි වෙලා ඉස්කෝලේ වැඩත් කරා බන්..

    e
    Mage cousin Malli kenek laga i5 2d gen pc ekak thiyenawa, u eaka denawa kiyala eath kiwwa, porage family ekata poddak financial problems thiyenawa, ithin Clz fee gewanna giyama ammalage muna puk wenawalu. Kalutara thiyenne. ubata 25 26 ta wage dei. Mama number eka inbox dannam. Katy karala balapan
    එලම මචං, නම්බර් එක දාපන් කෝල් එකක් ගහලා බලන්නම්
    ------ Post added on Oct 17, 2023 at 4:22 PM
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    75කට නම් හොද එකක් හොයන්න නැති වෙයි
    4GB RAM + i3 වගේ එකක් අරගෙන 20$ දීලා Minecraft අරන් දෙන්න
    (ඕක තමා ඉතින් මේ කාලේ teenලගේ go-to game එක)

    grade 8 වලට වගේ එනකොට RAM, SSD upgrade කරන්න

    මේ කියන්නේ gen z perspective එකෙන් (im one of them)
    වැඩිය හිරකරන්න යන්න එපා; ආතල් එකේ ඉන්න දෙන්න
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,605
    11,355
    113
    හඳට කිට්ටුව
    පොඩි එකා Spoil කරන්න එපා බං
    ගහේ කටුනේ බන්, මම අරන් දුන්නේ නැත්තං ඕකා ඉස්කෝලෙන් කට්ටි පැනලා ගිහිල්ලා හරි ගේම් ගහයි කොහේ හරි..
    ඒ රිස්ක් එක ගන්න වෙන්නේ නෑනේ බන්, ගෙදර එකක් තිබ්බම, ගෙදර කොන්ට්‍රොල් එකක් දාගන්න පුලුවන් කොහොමත්..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,712
    113
    සේදවත්ත
    අරන් දියන් , කිසිම තහනමක් දාන්න එපා. පලවෙනි දවසේ දිර්ඝ කාලින පරිඝණක භාවිතයේ අනිත්‍ය තෙරුම් කරලා කොම්පියුටර් එක දියන් . ලමයගෙම පෆෝමන්ස් අඩු උනොත් දෙහි කපපං , ආයේ තොට කිසිම දෙයක් අරන් දෙන් නැ කියපන් . එතකොට ලමයම තෙරුං අරන් කොම්පුටර් එක පැත්තක තියලා වැඩ කරයි . උබ දේශනාව මුලින් දෙන්න ගියොත් ලමය උබට එරෙහි වෙයි , ප්‍රථිවිපාක එක්ක දේශනාව දුන්නම ෆැක්ස්ට් තියනවා කියන්න . පොඩි කාලෙම රොක් බොටම් එක කියල දෙන්න .
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,605
    11,355
    113
    හඳට කිට්ටුව
    75කට නම් හොද එකක් හොයන්න නැති වෙයි
    4GB RAM + i3 වගේ එකක් අරගෙන 20$ දීලා Minecraft අරන් දෙන්න
    (ඕක තමා ඉතින් මේ කාලේ teenලගේ go-to game එක)

    grade 8 වලට වගේ එනකොට RAM, SSD upgrade කරන්න

    මේ කියන්නේ gen z perspective එකෙන් (im one of them)
    වැඩිය හිරකරන්න යන්න එපා; ආතල් එකේ ඉන්න දෙන්න
    අනිවා මචං,
    ඌ හොයන්නේ Call of duty වගේ ඒවනේ බන්..
    මගේ ලැප් එක ලෝ එන්ඩ් එකක්, ඒ උනාට එකේ දාගෙන ගහන්ඩ පුලුවන් ගේම් ගහනවා මෑන්ස්

    අරන් දියන් , කිසිම තහනමක් දාන්න එපා. පලවෙනි දවසේ දිර්ඝ කාලින පරිඝණක භාවිතයේ අනිත්‍ය තෙරුම් කරලා කොම්පියුටර් එක දියන් . ලමයගෙම පෆෝමන්ස් අඩු උනොත් දෙහි කපපං , ආයේ තොට කිසිම දෙයක් අරන් දෙන් නැ කියපන් . එතකොට ලමයම තෙරුං අරන් කොම්පුටර් එක පැත්තක තියලා වැඩ කරයි . උබ දේශනාව මුලින් දෙන්න ගියොත් ලමය උබට එරෙහි වෙයි , ප්‍රථිවිපාක එක්ක දේශනාව දුන්නම ෆැක්ස්ට් තියනවා කියන්න . පොඩි කාලෙම රොක් බොටම් එක කියල දෙන්න .
    තැන්ක්ස් මචං ඇඩ්වයිස් එකට... :love: :love:
    ------ Post added on Oct 17, 2023 at 4:28 PM

    :love: :love:
    ------ Post added on Oct 17, 2023 at 4:28 PM
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,605
    11,355
    113
    හඳට කිට්ටුව
    75ta 7gen i5 i7 wage lap ekkuth gtthki wei, ekak aran monitor ekkt ghla dunna nan hari power yanneth na ne. Oya mx940 wage graphics thiyana lap ekaka 2017 wenkn wtr apu games gahuwki low dala hari. Mn gawa thibbe okak.. thawa itin Arduino kit ekak ehema aran denna
    තැන්ක්ස් මචං අයිඩියා එකට..
    ඒ වැඩේ නම් ශේප් වගේ තමා ඇත්තටම..
    හැබැයි ඉතිං අඩුම 2020 ආපු ගේම්ස් වත් ගහන්න බැරි වෙයි නේහ් බන්..
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,877
    22,194
    113
    Kaer Morhen
    thewitcher.com
    තැන්ක්ස් මචං අයිඩියා එකට..
    ඒ වැඩේ නම් ශේප් වගේ තමා ඇත්තටම..
    හැබැයි ඉතිං අඩුම 2020 ආපු ගේම්ස් වත් ගහන්න බැරි වෙයි නේහ් බන්..
    75t hadana pc eketh itin bari wei kohomath. Second hand 1060 wage ekak danna wei ehema gahanna one nan
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,605
    11,355
    113
    හඳට කිට්ටුව
    75t hadana pc eketh itin bari wei kohomath. Second hand 1060 wage ekak danna wei ehema gahanna one nan
    බ්‍රෑන්ඩ් නිව් එකක් නෙමේ බන් හොයන්නේ, සෙකන්ඩ් හෑන්ඩ් එකක් තමා බැලුවේ..
    අඩුවට හොද ගේමක් දෙකක් ගහන්න පුලුවන් එකක්..
    මොකද ගෙදර ගියාම මටත් ගේමක් ගහන්න පුලුවන් වෙන්න එපැයි බන්..
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ගේම් ගහන්ඩ

    අපේ පුංචි අම්මගේ පුතාට 7 වසරේදී වගේ කම්පිතරයක් අරන් දුන්න

    අවුරුදු නිවාඩුවක මගෙන් අහනවා game එකක් ඉවර වෙනකම් ගහල තියනවද කියලා
    පොරම කියල දුන්නා game එක ඉවර උනාම නාටියක නම් දානවා වගේ
    නම් දානවා කියලා. පොර NFS, IGI ....... ඒ ඔක්කොම ඉවර වෙන්නම ගහල තියනවලු

    තව දවස් 5කින් විතර අපි එහෙ යද්දීය් NFS දාලා ගහලා අන්තිම game එක ඉතුරු කරන හිටියා
    අපි එනකම් ඒ කරලා එතන හිටපු ඔක්කොටම අවස්තාව දුන්න අන්තිම එක කරන්න
    අර කැඩිච්ච පාලම උඩට දාන සින් එක
    අපි කාටවත් බැරි උනා පොර ඉඳගෙන එක පාරින් ගහලා අපිට පෙන්නුවා
    game එක ඉවර උනාම නම් යන විදිය එහෙම

    ඉතින් පොර එදා ලොකු වීරයෙක් පවුලේ ඔක්කොම හරි සතුටින්

    අන්න දැන් කඩේක වැඩ කරන ගමන්
    එකට එන type setting වැඩ ටිකක් කරනවා
    පවු ඒ දවස් වල පුංචිට මම කිවා ගණන් ගත්තේ නෑ

    දෙනවා නම් edubuntu / lubuntu වගේ OS එකක් දාලා
    ඉගනගන්න එක ට බර දීලා දෙන්න
    නැත්නම් ඔයාට ඉදිරියට දුක හිතෙයි
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,877
    22,194
    113
    Kaer Morhen
    thewitcher.com
    බ්‍රෑන්ඩ් නිව් එකක් නෙමේ බන් හොයන්නේ, සෙකන්ඩ් හෑන්ඩ් එකක් තමා බැලුවේ..
    අඩුවට හොද ගේමක් දෙකක් ගහන්න පුලුවන් එකක්..
    මොකද ගෙදර ගියාම මටත් ගේමක් ගහන්න පුලුවන් වෙන්න එපැයි බන්..
    Ow eka thama, 75t ehem krgnna bari wei kyla mn adahas kare 2nd hand vga ekt 40k wtr wei
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,605
    11,355
    113
    හඳට කිට්ටුව
    අපේ පුංචි අම්මගේ පුතාට 7 වසරේදී වගේ කම්පිතරයක් අරන් දුන්න

    අවුරුදු නිවාඩුවක මගෙන් අහනවා game එකක් ඉවර වෙනකම් ගහල තියනවද කියලා
    පොරම කියල දුන්නා game එක ඉවර උනාම නාටියක නම් දානවා වගේ
    නම් දානවා කියලා. පොර NFS, IGI ....... ඒ ඔක්කොම ඉවර වෙන්නම ගහල තියනවලු

    තව දවස් 5කින් විතර අපි එහෙ යද්දීය් NFS දාලා ගහලා අන්තිම game එක ඉතුරු කරන හිටියා
    අපි එනකම් ඒ කරලා එතන හිටපු ඔක්කොටම අවස්තාව දුන්න අන්තිම එක කරන්න
    අර කැඩිච්ච පාලම උඩට දාන සින් එක
    අපි කාටවත් බැරි උනා පොර ඉඳගෙන එක පාරින් ගහලා අපිට පෙන්නුවා
    game එක ඉවර උනාම නම් යන විදිය එහෙම

    ඉතින් පොර එදා ලොකු වීරයෙක් පවුලේ ඔක්කොම හරි සතුටින්

    අන්න දැන් කඩේක වැඩ කරන ගමන්
    එකට එන type setting වැඩ ටිකක් කරනවා
    පවු ඒ දවස් වල පුංචිට මම කිවා ගණන් ගත්තේ නෑ

    දෙනවා නම් edubuntu / lubuntu වගේ OS එකක් දාලා
    ඉගනගන්න එක ට බර දීලා දෙන්න
    නැත්නම් ඔයාට ඉදිරියට දුක හිතෙයි
    අනිවා මචං, උඹ කියන කතාවේ ලොකු ඇත්තක් තියෙනවා..
    අනිවා කොන්ට්‍රෝල් කරනවා මෑන්ස්ව, තාම පොඩි එකානේ බන්, පොඩි රිලැක්ස් එකක් දෙනවා දැනට..
    7 / 8 ග්‍රේඩ් වලදි කොන්ට්‍රෝල් කරන්න පටන් ගන්නවා..