අඩුවට කොම්පීතරයක්...!

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,605
    11,356
    113
    හඳට කිට්ටුව
    තාත්තයි පුතයි දෙන්නටම එළකිරි එතහැකි එහෙනම් .
    මගේ අවතාරේ දැක්කම තමා උට පුකෙන් හිනා යන්නේ..

    Pass unoth ne aran dennam kiyala thiyeddi ai danma aran denna yanne? Just asked
    කොහොමත් අරන් දෙන්න හිටියේ,
    එක්සෑම් එකට පොඩි මොටිවේශන් එකක් තමා මෑන්ස්ට දුන්නේ..
    මිනිහා සෑහෙන්ඩ මහන්සි වෙලා වැඩ කරා ඒ හින්දමද මන්ද..
    ඒ හින්ද කලින්ම ඇරන් දෙනවා බන්..
    ------ Post added on Oct 17, 2023 at 5:28 PM

    lamainuth idagenada meke @PHBhagya ta pani halanne. :angry: :angry: :angry: :angry:
    hari ehenam eya mata thamai. :love:
    හරි හරි ඉතිං
    ------ Post added on Oct 17, 2023 at 5:37 PM
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මගේ අවතාරේ දැක්කම තමා උට පුකෙන් හිනා යන්නේ..


    කොහොමත් අරන් දෙන්න හිටියේ,
    එක්සෑම් එකට පොඩි මොටිවේශන් එකක් තමා මෑන්ස්ට දුන්නේ..
    මිනිහා සෑහෙන්ඩ මහන්සි වෙලා වැඩ කරා ඒ හින්දමද මන්ද..
    ඒ හින්ද කලින්ම ඇරන් දෙනවා බන්..
    ------ Post added on Oct 17, 2023 at 5:28 PM

    පොඩ්ඩක් අවදානයෙන් කරන්න ඕනේ වැඩක්. හොද වැඩ වලට විතරක් යොදාගන්න පොළඹවන්න
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,605
    11,356
    113
    හඳට කිට්ටුව
    පොඩ්ඩක් අවදානයෙන් කරන්න ඕනේ වැඩක්. හොද වැඩ වලට විතරක් යොදාගන්න පොළඹවන්න
    ඒක ඇත්ත බන්..
    පුලුවන් තරම් කොන්ට්‍රෝල් කරනවා..
    මාව කොන්ට්‍රොල් කරා කියලා මම හැදුනේ නෑ බන්,
    උගේ පෙරකල පිං තියේ නම් මුඩුක්කුවක හිටියත් ගොඩ යනව..
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මචංලා.


    පොඩි එකාට ශිෂත්වේ පාස් උනොත් ගේම් ගහන්ඩ කොම්පුටර් එකක් අරන් දෙනවා කියලා තිබුනේ..

    දැන් ඉතිං ශිෂත්වේ ඉවර හින්දා මම මිනිහට එකක් අරන් දෙන්න කියලා බැලුවේ.

    බොලා ගාව අඩුවට ගේමින් කොම්පුටර් එකක් එහෙම විකුනන්න නැද්ද?
    එහෙමත් නැත්තන් අඩුවට එකක් ගන්ඩ පුලුවන් තැනක් කියපල්ල.

    මගේ බජට් එක 75,000/- කට අඩුවෙන් තමා.

    පිං තකා නිකන් දෙනවා නම් ඒකත් බාර ගන්නව.


    ඉස්තුදි.
    uba maha winasha kari maha ekekk ne yako. programming ugannapan.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    සාලේ තියන්න pc එක
    අනිවා time නම් ලිමිට් කරන එක ගැන කලින්ම කියන්න ඕන ඕන වෙලාවට බැහැ වැඩ කරොත් පැය 1 or 2ක් පුළුවන් එහෙම . නැත් නම් ළමයා පුරුදු උනාට පස්සේ ලිමිට් කරවන්න ගියාම කරදරයි.

    online games කියන එකට නම් පුරුදු වෙන්න ඉඩ තියන්න එපා ඔය වයසේදී කීයට වත් .
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,456
    25,709
    113
    මම ගත්තේ කැරම් බෝඩ් එකක් ඕක පාස් වෙලා. පස්සේ වටේ පිටේ ඔක්කොම ( ෆේල් එවුනුත්) කැරම් බෝඩ් ගත්තා. අන්තිමට කැරම් ගහන්න කට්ටිය මදි වුනා.

    පේරන්ට් කොන්ට්‍රෝල් දාලා දෙන pc එකක් දීපන්
     

    Morbius

    Well-known member
  • අරන් දෙන්න හැබැයි මිනිහව උනන්දු කරන්න අලුත් දේවල් හොයන් යන්න. ප්රෝග්‍රමින්ග් , ආර්ඩිනෝ Etc. මුලම උව ට්‍රැක් එකට දා ගත්තොත් ඒක ලොකු දෙයක්. එතකොට ඌ උගේ දිශාව හදා ගනී. ඌව මුලින්ම ට්‍රැක් එකට දාන්න ඕනා උබ. ජය ..
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    මමත් පොඩි කලේ ඉඳලම ගේම් සෙල්ලම් කරපු එකෙක්. (දැනුත් සෙල්ලම් කරනවා)

    Nintendo Gameboy -> Super NES Classic Edition -> PC -> PS3 -> PS4

    එක නිසා මට උන ලොකුම පාඩුව තමයි A / L ෆේල් උන එක.

    මට තේරෙන විදියට නම් කම්පුටර් එකක් ලැබුන ගමන් ඉගන ගන්න ඒවාට අවදානය අඩු වෙනවා.

    කම්පුටර් එක පාවිච්චි කරන වෙලාව පාලනය කරන්න බැරිඋනොත් නම් ලොකු විනාසයක් වෙන්න පුළුවන්. (ගේම් ගහන්න කියල ගත්තු කම්පුටර් වල අපි නම් කලේ වැල බලන එක)

    ප්ලේස්ටේෂන් එකක් (PS4) වගේ අරන් දෙන්න පුළුවන් නේ අඩුවට. ඔයාගේ බජට් එකට ගෙමින් කම්පුටර් එකක් ගන්න අමාරුයි නේ ?

    යුස්ඩ් PS4 ස්ලිම් එකක් දැන් 40-45 විතර වෙන්නේ. ඉතුරු සල්ලි වලින් ගේම් ටිකක් අරගන්න පුළුවන් නේ. ඊට වඩා අලුත් ගේම් සෙල්ලම් කරන්න ලක්ෂ ගණන් දීල හර්ඩ්වෙයාර් මාරු කරන්න ඕන නෑ.
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    මචන් budget එක 75ක් තියන එකේ නරක නැද්ද second hand එකක් අරන් එක upgrade කරගන්න එක. පොඩි එකා කුරු කුරු ගෑවොත් කියපන් ලොකු වෙලා හොඳ laptop එකක්ම ගන්න කියලා.

    Second hand ගන්නවා නම් korean ජරාව නැතුව australiaවෙන් ගේන එකක් ගනින්, මම ඒ කාලේ ගත්තා වැල්ලවත්තේ aone computers කියලා තැනකින් canadaවේ අයින් කරපුවා කියලා කිව්වේ.

    පොඩි එකාව surprise කරපන්, ඌට ආස හිතෙයි. පුළුවන් නම් ඌගේ වටේ පිටේ යාළුවෝ ගෙදර එන වෙලාවක කරපන්.

    Good luck