

Tawa Rep+++ Dna ayata godal ma thanks.....


මම දැක්ක පරණ කාසි පිලිබදව දැන්වීමක් ලංකාදීපයෙ දාල තිබුන ලහිපිට.හදිස්සි වෙන්න එපා විකුණන්න.පරණ භාණ්ඩ කිසිවක්.cuteoz voc coin laksayak vitara wanawa.minissu rawattanna epa.ehama aragana hariyanna naha kawadawat
Mama kawadawath rawattanna one nehe, normal VOC coins one nan kianne mama ganna thenak kiannam, one nan PM karanna mata ganna thenak kkiannam, one nan ikman.lk ekema balanna kochcharatada yane kiala.. pissu yakku hehe
කව්ද බන් ඔවා ගන්නේ.
කාසි ටිකක් සෙට් වුනොත් කොහොමද විකුනන්නේ?
ඔවා ගන්න තෑනක් තියෙනවනම් කියන්න.![]()