බාස් ට දවසට 2500යි.උබට ඕක තේරෙන්නේ නෑ. මම දන්නේ මෙච්චරයි මේසන් බාස්ලා විතරයි උන්ගේ රැකියාවේ වටිනා කම තියාගෙන වැඩ කරන්න දන්නේ.
ගෝලයා 1800
බාස් ට දවසට 2500යි.උබට ඕක තේරෙන්නේ නෑ. මම දන්නේ මෙච්චරයි මේසන් බාස්ලා විතරයි උන්ගේ රැකියාවේ වටිනා කම තියාගෙන වැඩ කරන්න දන්නේ.
ඇත්ත මචන් , උබ කියපු එකක් නිසා මට ඊයේ පෙරේදා වෙච වැඩක් මතක් උණා කෙනක් ට (විදෙස් Tv චැනල් එකකට මම සයිට් එකක් හැදුවා) 10000 සයිට් එකක් හැදුවා Wordpress Free Theme එකක් දැම්මේ එයාමයි කිව්වේ සල්ලි නෑ කියලා nulled දාන්න කියලා nulled හොය හොය දාලා හරි ගියේ නැති උනාම දැම්ම ෆ්‍රී Theme එකක් එකත් ගොඩක් දුරට මම හැදුවා සති දෙකකට වඩා ගියා වැඩේට මුලින් මට 1500 දුන්නේ ඉතුරු සල්ලි ඉල්ලුවාම මට කතා කලේ මෙහෙම
![]()
EMINƎM;23468917 said:බාස් ට දවසට 2500යි.
ගෝලයා 1800

ඕකට වැඩි මිසක් අඩු කරන්නේ නැ. they know how to market their skillsMekane machan den kohen hari html tikak hari css tikak hari allagena theme-forest ekata ghin template ekak aragena ekane ban denne, kotinma kiuwoth company ekak widiyata reg: welath naha . professional widiyata wede karana un mekata kemathi na.. company walata paaduine, kotinma quwoth 3CS kiyanne lankawe web site filed eke inna supirima company ekak. un kawadawath rs 5000ta site denne nane ban. demand ekak tiyenawa mama dekka me lagadi pyramid kramayata web site hadana unuth inanwaanika ban 3cs wage ewa ban me rs10000ta web karanne na. anik ban padurakata pain ghuwaama web site hadana un wisik wenwa mehe 100k 200k. ithin athak paathak nathiwa kiiyak hari hoyaganna oni kiyala demand eka thuttu dekata denawa rs 5000i 10000i, ekenma quwoth machan patta laabaine ubalata nikan fake theme tyene ewath gattekine.
dennam waale denwa web site , talent ekak tiyenam eka demand karapan machan thuttu dekata vikinenne nathiwa salli nisa.
මචං මම ලේසියෙන් ත්‍රෙඩ් වලට reply කරන්නේ නැ. මම අඩුවට වැඩ කරන්නේ නැ. හේතුවම මම මගේ skill එකයි market කරන්නේ. මම කරන වැඩේ හරියට quality එක ඇතිව කරනවා. මට වැඩ අඩුවට කට්ටිය වැඩ කරනවා කියපු අයට මම දෙන උත්තරේ තමයි එයාලට කියලා වැඩේ කර ගන්න කියන එක.

මටත් ඔහොම කියපු අය ඉන්නවා...එතකොට මමත් කියන්නේ....ඕකම තමයි...
අනිත් එක...ඔය විදියට කුණු කොල්ලෙට වැඩ කරගන්න බලන් ඉන්න එවුන් ලග තියෙන්නේ attitude එක upset ...
පොඩ්ඩක් හරි එහා මෙහා උනාම කුණු කතා කෝටියයි...
අනිත් එක තමයි කට වචනයට ....හරි මම මේ ගානට කරලා දෙන්නම්...අර ගානට කරලා දෙන්නම් කියන වැඩ කරන්න නරකයි...එකත් කුණු වැඩක්....
කෙලින්ම package පෙන්නන ඕනේ....මෙන්න මේ service දෙනවා ....මේ price range එකේ...service ටික පැහැදිලිව දාල පොරොන්දු උනාම ..ප්‍රශ්න අඩුයි...
එතකොට site එක හදන්න පටන් ගත්තම අතරමගදී කියන්නේ නැ ...ඔය අරක හදල දෙන්නම් කිව්වනේ....මේක දෙන්නම් කිව්වනේ...කියල...
එහෙම කිව්වම කියන්න තියෙන්න...package එකේ බලන්න එහෙම කියල තියෙනවද කියල....
පුළුවන් තරම්....සිල්ලර customers ල නැතුව coporater ලෙවෙල් එකේ අයව target කරන්න බලන්න....
mama nam site karanne ne aduma 75k vat netiva..

mekane bang prashne. munta market eka gana kisi idea ekak naha. banna gahuwa kiyala market eka wenas wenne naha. rallata web developing igena gaththu studenstlata mudal upayannath kramayak thiyennath onene. rallata course karana purudda nisa ada pandurakata pain gahuwath web mastersla seeyak deseeyak visik wewei. me wage market ekak thiyena thanaka websites wala mila adu wena eka ahannath deyak newei. umba aduwata wadey karala denawanam umba gawata customersla ena eka katawath nawaththanna baha. umba baya nathuwa umba kamathi gaanata wadey karala deepan. the price and quality will decide everything![]()
උබල හදපු වෙබ් සයිට් දාපල්ලකො බන් අපිටත් බලන්ඩ...නිකන් මරා ගන්ඩ දෙයක් නැ,

ela machan thank you