අඩු කුලේ එවුන් රොතු පිටින් පේරාදෙණියට

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,685
    10,277
    113
    347553614_278568458014486_7476972893478118526_n.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,972
    113
    මේක සංවිධානය කරපු උන් ඕකොටම වඩා අඩුකුලෙනේ යකෝ. පාර්ක් කරන්න තැන් හදලා නෑ. එපා තැන් ඕනි තැන් වෙන් කරල බෝඩ් ගහලා නෑ.
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,438
    5,231
    113
    මේක සංවිධානය කරපු උන් ඕකොටම වඩා අඩුකුලෙනේ යකෝ. පාර්ක් කරන්න තැන් හදලා නෑ. එපා තැන් ඕනි තැන් වෙන් කරල බෝඩ් ගහලා නෑ.
    Dan adanwa araka kadila meka kadila gaga
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,174
    1
    28,812
    113

    Lol what did they expect when they plan this?

    මේක සංවිධානය කරපු උන් ඕකොටම වඩා අඩුකුලෙනේ යකෝ. පාර්ක් කරන්න තැන් හදලා නෑ. එපා තැන් ඕනි තැන් වෙන් කරල බෝඩ් ගහලා නෑ.

    Dan adanwa araka kadila meka kadila gaga

    මේ වගේ එකක් වත් හරියට organize කරන්න manage කරගන්න බැරි එවුන් තමයි රට හදන්න master plans ගැන කතා කරන්නේ. රටේ ඉස්කෝල වගේම කැම්පස් වලින් බිහිකරන්නෙත් කටපාඩම් ගිරව් තමයි. Practicality and application of knowledge is absolute ZERO
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    පේරා බලන්න වරෙන් කියලා බුකියෙයි ටිවි එකෙයි බේරගහලා මාකට් කරලා අද අඩනවා තණකොළ පැගුනාලු වැලේ එල්ලුනාලු.
    ඇයි ජපානෙන් ඇවිත් මල් වලට වතුර දාලා පාර අතුගාලා යයි කියලා හිතුවාද?
    ඊයා හුප්තෝ අද මෙහෙම ඇඩියාවක් දකින්න උනානේ කැම්පස් වලින්...
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,039
    10,375
    113
    මොකෙක්හරි කියපියව් මට මොන රෙද්දකටද මහජනයාට කැම්පස් එක විවෘත කරේ කියලා
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල
    ඔය පේරේනේ. අද කොලබ ඉදන් ඔය පැත්තට ආපු අඩු කුලේ කොලබ කාර් කාරයො ටික නිට්ට්බුවට එනකම් දකුනේ ලේන් එක බදු අරන් ආවේ. නොදකින් කාලකන්නි වහන තිබ්බට මොලේ නැ. අද සැහෙන්න වෙලාව ගියා වෙනදට වඩා.
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,698
    6,019
    113
    @ගෙදර
    Japura kohomada Ruhunata Palleha unee.. Tv rating dena eka hadapu ranks da😂
    ජපුර CS උන් දැන් පොඩි ගේමක් ගහලා තියෙන්නේ
    දැන් හෙට අනිද්දම ‍රැංකින් වල උඩට එයි.
    ඔය උඩ පනින කාට කාටත් රිදෙයි එතකොට...හුම් :yes:
     
    • Haha
    Reactions: Thilinacba

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,698
    15,050
    113
    Milagiriya

    Comment දාලා තියෙන සෙවල බණ්ඩක්කයෝ බලපන්කෝ " අනේ අක්කි ලස්සනයි කොන්ඩේ, ඒකී මගේ ,කොන්ඩෙට මොනවද ගාන්නේ , කිහිල්ලේ මොනවද ගාන්නේ "

    මේවා බලන්න අපිටත් ජීවත් වෙන්න උනානේ :(
     
    • Haha
    Reactions: GigaChad

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,297
    113
    මේක සංවිධානය කරපු උන් ඕකොටම වඩා අඩුකුලෙනේ යකෝ. පාර්ක් කරන්න තැන් හදලා නෑ. එපා තැන් ඕනි තැන් වෙන් කරල බෝඩ් ගහලා නෑ.
    FB එකේ එකෙක් දාල තිබ්බ මුන් ජපන්නු එයි කියල හිතාගෙනද open day කරේ කියල :lol:
     
    • Like
    Reactions: War Fighter