සම්පත් එකෙන් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් හම්බුනා පෙරේදා (visa) අද කෝල් කරලා කියනවා තව එකක් තියෙනවා (amex) ඒකත් ගන්න එන්නලු එකම ලිමිට් එකලු දෙකේම. මොකක්ද මේ සීන් එක?
thanx ගගා හැමිනෙන්න එපා පකෝ ඔය උඹේම සල්ලි තමා වියදම් කරන්න හදවන්නෙ. limit එක දැනගෙන වියදම් කරපන් නැත්තන් ඇත්තට පුක විකුනලා බිල settle කරන්න වෙයි.Ade ehemada thanks
amex එච්චර use වෙන්නෙ නෑ ලංකාවෙ. පාවිච්චි කරන්නෙ නැත්තන් ගෙදර කොහෙහරි පරිස්සමින් අරන් තියපන්, නැත්තන් active නොකර තියපන්. නැත්තන් misplace උනොත් ලැට් එකක් වෙනවා