mata hariyata mathaka ne cardkeeyakin wadi wunaada? mulin Rs. 500 neh.
එහෙම එකක් නෙමෙයි සේල්ස් කරන එක්කෙනාට කමිශන් වැඩියෙන් හම්බෙනවා (supplementary card ekata extra commission)දෙකක් දුන්නම ඔයා එකක් තව කාට හරි දෙනවනෙ wife ට හරි අම්මට තාත්තට හරි
එතකොට එක ලිමිට් එකෙන් දෙන්නෙක් spend කරනවා
එතකොට ඔයා හිර වෙලා late fee, interest ගෙවන්න තියෙන probability එක වැඩියි
hela banku neda nanaනොදුන්නත් වැරදි, එකක් දුන්නත් වැරදි, දෙකක් දුන්නත් වැරදි
na ban..machan mama meka epa kiwwoth ethakota charge karanne na neda?
https://www.americanexpress.lk/ මේකේ තියෙන ඔෆර්ස් ක්ලේම් කරන්න සම්පත් ඇමෙක්ස් එක දීලා බලපන් පුළුවන් නම් පුකට පයින් ගහලා එලවයි. American express credit card eka meheta enne ntb through overseas amex office eken. සම්පත් එකෙන් දෙන්නෙ මෙහෙ ප්‍රින්ට් කරන ලබ්බක්Amex walath Original duplicate kiyala thiyenavada, nikan chinese A grade copy wage?
ඒක ගැන නම් දන්නෙ නෑ. ඔෆිශියලි ලන්කාවෙ ඇමෙක්ස් ඩීලර් Nations trust bank එක. මන් ගාවත් ඔය දෙකෙන්ම තියෙනවා ඒක නිසයි කියන්නෙ.Ethakota standard chartered Amex eka?
AMEX kiyanne VISA, Mastercard, Cirrus, Maestro wage Payment Network ekak. Mathak wenakan AMEX gaththe NTB witharai. americanexpress.lk kiyanne NTB lage offers thiyena website eka. Oya website eke thiyena ewagen American Express ekenma offers dennne nathima tharam. Ithuru okkoma NTB eken dena ewa. AMEX ekenma denawanam ewa anith banks walatath podui nikan VISA Mastercard Offers wage.https://www.americanexpress.lk/ මේකේ තියෙන ඔෆර්ස් ක්ලේම් කරන්න සම්පත් ඇමෙක්ස් එක දීලා බලපන් පුළුවන් නම් පුකට පයින් ගහලා එලවයි. American express credit card eka meheta enne ntb through overseas amex office eken. සම්පත් එකෙන් දෙන්නෙ මෙහෙ ප්‍රින්ට් කරන ලබ්බක්
ඒක ගැන නම් දන්නෙ නෑ. ඔෆිශියලි ලන්කාවෙ ඇමෙක්ස් ඩීලර් Nations trust bank එක. මන් ගාවත් ඔය දෙකෙන්ම තියෙනවා ඒක නිසයි කියන්නෙ.
https://www.americanexpress.lk/ මේකේ තියෙන ඔෆර්ස් ක්ලේම් කරන්න සම්පත් ඇමෙක්ස් එක දීලා බලපන් පුළුවන් නම් පුකට පයින් ගහලා එලවයි. American express credit card eka meheta enne ntb through overseas amex office eken. සම්පත් එකෙන් දෙන්නෙ මෙහෙ ප්‍රින්ට් කරන cheap shit ලබ්බක්
------ Post added on Mar 28, 2025 at 11:47 AM
වටිනා පිලිතුරක්. ඔච්චර සිද්ධියක් දන්නෙ නෑ මචන්AMEX kiyanne VISA, Mastercard, Cirrus, Maestro wage Payment Network ekak. Mathak wenakan AMEX gaththe NTB witharai. americanexpress.lk kiyanne NTB lage offers thiyena website eka. Oya website eke thiyena ewagen American Express ekenma offers dennne nathima tharam. Ithuru okkoma NTB eken dena ewa. AMEX ekenma denawanam ewa anith banks walatath podui nikan VISA Mastercard Offers wage.
Man danna tharamin network eka lankawe handle karanne NTB un. Samaharawita anith bank walatath Card gahala denne NTB ma wenna athi.
Amex cash back thama thiyanawada?Umbata maseta 25000 ta wada fuel, supermarket, utility bills walata yanawanan Amex eka super. Mata hama masema nikan 1500 hambrnawa oken cashback.
Awuruddata 18000 nikan. Every 100 rupees 1 rupee cashback enawa Amex ekata.
Yes. Dan 15% eligible wenna total Amex bill eka 50K paninna oni. Fuel walata dan 15% apply wenne na, e wenuwata Uber and Pickme thamai thiyenne.Amex cash back thama thiyanawada?
100000 FD එකට 90000 credit limit එකක් තියෙන card එකක් ගන්න පුළුවන්. FD එකේ වටිනාකමෙන් 90% වක් තමයි දෙන්නේ card එකේ ලිමිට් එක.අපිට සම්පත් එකේ FD එකක් 100,000 annually renew වෙන්න දාල ඒකට against 100,000 Credit card එකක් ගන්න පුළුවන්ද?
Communication එකක් කරන කෙනෙක් FD දාල Seylan එකෙන් ගත්ත කියල කෙනක් කිව්වා ඒත් ලොකු විස්තරයක් දැනගන්න බැරි උනා...
Sampath එකෙන් ඒ ක්‍රමයට ගන්න පුළුවන් නම් allumni association එකකට උනත් FD against ගන්න පුළුවන්ද? ඒගොල්ලන්ගේ අරමුණ online Server space එකට ගෙවන annual charge එක ගෙවිමත් installment වලට office chairs Cupboard laptop වගේ දේවල් purchase කිරීමත
Thanks...100000 FD එකට 90000 credit limit එකක් තියෙන card එකක් ගන්න පුළුවන්. FD එකේ වටිනාකමෙන් 90% වක් තමයි දෙන්නේ card එකේ ලිමිට් එක.
Bank ekata call karala balanna.Thanks...
Alumni association (iskoleka / University ekaka batch ekak) thamunge wiyadam kireem walata credit card ekak Bank FD ekak thiyala ganna puluwanda?
Purpose eka thamai hosting, domain, server space ekata geweema, office equipment installment walata geweema...
Reason eka thamai, danata me online geweem karanne eka ekkenage personal credit card walin.. ethakota auditing purpose waladi kase. Members latath wagayak egollange personal ewain mewa gewana kota & claim karaddith prashna....
FD base credit card ekak wenuwata wenath option thiyenawa nam ekath kiyanna...