අඩෝ ඔය කාර් එකේ යතුර කලිසමේ එල්ලන් යන එකත් නිකන් ..

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    ස්මාට් කී එක ඩෙනිමේ සාක්කුවේ දාගෙන යන්න බෑ යකෝ ඒක එබෙනව.
    අනික දැන් එන ස්මාට් කී වල ඒක එල්ලගෙන යන්න විදියටමයි හදලා තියෙන්නෙ.
    නිකන් යතුරනම් සාක්කුවේ දාගෙන යන්න පුලුවන්, දැන් එන ඒවගේ යතුරක් නෑනේ.
    අනික් උන් ගැනනම් මම දන්නෙ නෑ මම නම් පහසුවට එහෙම එල්ලගෙන යන්නෙ.
    අනික බන් කාර් එකේ ගමනක් යනකොට කාර් එක මග දාල බස් එකේ යන්නෙ නෑනෙ කාර් එක නවත්තලා කඩේකට වගේ ගියොත් තමයි.
    එහෙම යතුර පේන්න එල්ලන් යන්න ඕනෙ නෑ එතන ඉන්න උන්ට පේනවා කාර් එකේ අවා කියලා,
    අනික බන් එක එකාගෙ කැමෙත්ත අපිට මොකෝ බෙල්ලෙ එල්ලගෙන ගියත්.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,949
    11,392
    113
    baby onboard එකනම් ලොකු සීන් එකක් නෑ. පොඩි එකෙක් ඉන්න නිසා වැඩිය සෙල්ලම් දාන්න එපා වගේ එකක්නෙ. apple සීන් එකනම් දන්නෙ නෑ.
    ඔයා හරි, තව එකක් තමයි හදිසි අනතුරකදි, බබෙක් හිටියොත් පොඩි නිසා සීට් එකෙ නොවෙන්න පුලුවන් nවතින්නෙ..ෆයර් ෆයිටර් පොලිස් වගෙ අය බෙබි ඔන් බොර්ඩ් ස්ටිකර් එක දැක්කාම පොඩ්ඩක් හොයලා බලනවා ලමයෙක් ඉන්නවාද කියලා
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,153
    5,049
    113
    -In Darkness-
    ස්මාට් කී එක ඩෙනිමේ සාක්කුවේ දාගෙන යන්න බෑ යකෝ ඒක එබෙනව.
    අනික දැන් එන ස්මාට් කී වල ඒක එල්ලගෙන යන්න විදියටමයි හදලා තියෙන්නෙ.
    නිකන් යතුරනම් සාක්කුවේ දාගෙන යන්න පුලුවන්, දැන් එන ඒවගේ යතුරක් නෑනේ.
    අනික් උන් ගැනනම් මම දන්නෙ නෑ මම නම් පහසුවට එහෙම එල්ලගෙන යන්නෙ.
    අනික බන් කාර් එකේ ගමනක් යනකොට කාර් එක මග දාල බස් එකේ යන්නෙ නෑනෙ කාර් එක නවත්තලා කඩේකට වගේ ගියොත් තමයි.
    එහෙම යතුර පේන්න එල්ලන් යන්න ඕනෙ නෑ එතන ඉන්න උන්ට පේනවා කාර් එකේ අවා කියලා,
    අනික බන් එක එකාගෙ කැමෙත්ත අපිට මොකෝ බෙල්ලෙ එල්ලගෙන ගියත්.
    ඕක කියලා වැඩක් නෑ බං. වැඩේ තියෙන්නේ බං ලංකාවේ එවුන්ට යතුරක් එල්ලන් ගියත් ඒකෙත් ඇදයක් දකින්න බලන් ඉන්න කුහක හැත්තක් ඉන්නේ. ගොඩක්ම මේ වගේ එවුන් තමයි අල්ලපු ගෙදර එකා අලූත් වාහනයක් එහෙම ගත්තම පෙත්සන් ගහන්නේ. ඇයි ඉතින් ඇහැට කටු අනින්නා වගේ. අර කුහකකම කෙලින්ම පෙනුනොත් නෝන්ඩි නිසා ශේප් එකේ ඒක වහගන්න නිකන් ශෝ ඕෆ් වගේ කතන්දර කියනවා. හැබැයි හිත යටින් අර කුහක කම තමයි දුවන්නේ. ඕකයි ඇත්තම කතාව. මොකද නැත්තම් බං ඕක ගිහිල්ලා යන යන තැන එකාගේ මූණෙ උලන් නෑනේ අඩෝ මට කාර් එකක් තියෙනවා කියලා. මුන් නිකන් මේක ඒ ගානට දාලා තමයි කතා කරන්නේ.
     
    M Night Shyamalan Alarm GIF by Apple TV+
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    මේ වගේම දෙයක් තම ඔය අයිපෝන් වලින් කක්කුස්සි වල ඉදලා පොටෝ ගහන එකත් :lol:
     
    • Like
    Reactions: Yin And Yang

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    ඇයි මෝටර් සයිකල් එක නැහැ හෙල්මට් එක අතේ අරන් යනවා සමහරු / නැත්තම් බස් එකේ අරන් යනවා
    තව සමහරු යතුර ඇගිල්ලේ දාගෙන කරකවනවා
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,107
    1,040
    113
    ස්මාට් කී එක ඩෙනිමේ සාක්කුවේ දාගෙන යන්න බෑ යකෝ ඒක එබෙනව.
    අනික දැන් එන ස්මාට් කී වල ඒක එල්ලගෙන යන්න විදියටමයි හදලා තියෙන්නෙ.
    නිකන් යතුරනම් සාක්කුවේ දාගෙන යන්න පුලුවන්, දැන් එන ඒවගේ යතුරක් නෑනේ.
    අනික් උන් ගැනනම් මම දන්නෙ නෑ මම නම් පහසුවට එහෙම එල්ලගෙන යන්නෙ.
    අනික බන් කාර් එකේ ගමනක් යනකොට කාර් එක මග දාල බස් එකේ යන්නෙ නෑනෙ කාර් එක නවත්තලා කඩේකට වගේ ගියොත් තමයි.
    එහෙම යතුර පේන්න එල්ලන් යන්න ඕනෙ නෑ එතන ඉන්න උන්ට පේනවා කාර් එකේ අවා කියලා,
    අනික බන් එක එකාගෙ කැමෙත්ත අපිට මොකෝ බෙල්ලෙ එල්ලගෙන ගියත්.
    ekenma mamath, Very convenient way to carry...specially when you have site visits etc..
    අනික් එවුන්ට පෙන එක කෙසේ වෙතත් පට්ට පහසුයි බන්...
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අඩෝ ඕක නම් මටත් දැක්කම හෙන ක්‍රින්ජ්... අනේ මන්ද... මට නම් ෆෝන් එකට එක සාක්කුවයි, යතුරු වලට එක සාක්කුවයි, පර්ස් එකට එක සාක්කුවයි තියනව කලිසමේ...
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,858
    937
    113
    මම
    නමට ඉස්සරහ ඩිග්‍රී එක දාගෙන ඉන්න එක වගේ සීන් එකක් නේද බන්?

    හරියට තමන් වාහනේ අස්සෙ නැති කොට, තමන්ට හම්බෙන උන්ට පෙන්නන්න හදනවා තමන්ට වාහනයක් තියෙනවා කියලා. ඒකත් හරියට තමන්ගෙ අධ්යාපන තත්වෙ අදාල නැති තැන්වල පෙනන්න හදන එක වගේ.
    මමත් ඔහොම කාලයක් හිතාගෙන හිටියා. දවසක් සාක්කුවෙන් යතුර කොහේ හරි වැටුනා. එදා ඉඳන් ගාය සනීප වුනා
     
    • Like
    Reactions: Yin And Yang