අඩෝ මේකනම් පට්ට දුක සීන් එකක් - පොඩි උන් 3දෙනා අනාතයි 😢😢

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    ගමන් යනකොට අරූ එල්ලෙව්වා, මූ එලෙව්වා ගාල වැඩක් නෑ බන්. ඉස්සර අපි දුර site වල යද්දි මම ඇහැරන් ඉඳල driver එක්ක කතා කර කර යන්නෙ ඌට නින්ද යයි කියලා. පට්ට අමාරුඉ තමා. ඒත් හැප්පුනොත් මම ඉවරෛ කියලා මම දන්නවා.

    දැන් ටික කාලෙකට කලින් පරන නිලියෙකුත් මැරුනා ඔහොම සීන් එකක් නිසා. ඉස්සර අර අම්ම චරිතෙට රඟන කෙනා. ඒකෙත් කට්ටිය නිදාගෙන යද්දි ඩ්‍රයිවර් කෙලගෙන ගිහින් හෙලකට දාගෙන වාහනේ.
    Ekata indian drivers 500km 2000km unta adalama na
    Bus drive karanawa 11 Hours eka digata
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,537
    25,869
    113
    මං මැදවච්චියෙන් එහාට වැඩිය ගිහිනුත් නෑ. Speed Limit අල්ලයිද කියලා දන්නෙ නැති නිසා 70න් එහා අවෙත් නෑ යාපනේ ඉදන් මැදවච්චිය පනිනකන්.
    මම තනියම යාපනේ යනවා... කොළඹ ඉඳන් ගිහින් වවුනියාවේ නවතිනවා.යාපනේ ගිහින් ආයේ එන ගමන් වවුනියාවේ / අනුරාධපුර නැවතිලා එන්නේ.... දවල් වගේ නම් රෑ වෙනකන් කුරුණෑගල පැත්තට එනවා.

    ට්‍රිප් යද්දී, කවදාවත් ඉරිදා රෑ වෙලා ගෙදර එන්න බලාගෙන එන්න හොඳ නෑ. එතකොට පාඩුවේ එන්න පුළුවන්.

    කිලෝ මීටර් 200ක්‌ වගේ එලවපුවාම හොඳ ගණන්. මම කොළඹ - පොළොන්නරුව, රෑ,දවසක වහින කොට ගියා. දිගම්පතන පැත්තේ 100 ට ගියා. පට්ට මෝඩ වැඩක්.

    දැන් නම් 60-70 උපරිම
     
    • Like
    Reactions: Sen-lu and Asmodeus

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka

    Sira. Ude 11 ta yapanen pitath wela Mannarama pathtatah gihin gedara eddi 11.45 wage. Hamme danuna saneepe. 410 Km wage una.
     
    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    ගමන් යනවනනම් පරිසමින් පලයල්ලා. සතුට නැති වෙන්නෙ යන්නෙ තප්පර ගානයි. :-(:-(

    amma thattha wage kisima kenek lamaiwa balanne na ban.aniwa e lamai anatha wenawa.anika podi un.

    mata vahana na,bick ekak thiyenne.badinna kalin nam puduma puke amaruwak thibune wegen yanna.daruwa labunata passe gani lamayai ekka kawadawath bick eke 40ta udin yanne na.gani baninawa pain yana eka mita hodai kiyala.eth mama vege wadi karanne na.gamana parakku nam kathakarala wisadaganna puluwan,anathurak unoth kata kiyannada ban
    ------ Post added on Mar 27, 2025 at 9:43 AM
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,163
    3,167
    113
    Me gobbainta vehicle breakdown ekakadi warning triangle thiyanna one kiyala law ekak genna berida? Ehenan kee denek jeewath wenawada thaama 😓

    1000056625.gif
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,560
    75,418
    113
    amma thattha wage kisima kenek lamaiwa balanne na ban.aniwa e lamai anatha wenawa.anika podi un.

    mata vahana na,bick ekak thiyenne.badinna kalin nam puduma puke amaruwak thibune wegen yanna.daruwa labunata passe gani lamayai ekka kawadawath bick eke 40ta udin yanne na.gani baninawa pain yana eka mita hodai kiyala.eth mama vege wadi karanne na.gamana parakku nam kathakarala wisadaganna puluwan,anathurak unoth kata kiyannada ban
    ------ Post added on Mar 27, 2025 at 9:43 AM
    පුලුවන්නම් පොඩි වාහනේකට හරි මාරුවෙයන් මචන්. බයික් එකේ කෙලවෙන්න උඹ වෑරද්දක් කරන්නම ඕන නෑ. බස් කාරයෙක් ඇඟට ඇල්ලුවත් ඇති. පරිසමින් පලයල්ලා
     
    • Like
    Reactions: Asmodeus

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    Mamath Mehe Highway Wala yanava ban Drive karana ekaaa 145 ta lan wechcha gaman. Mama kiyava Mata podi daruwek innava kiyala .. Aaye 120ta wage slow karanava ethakota..

    Man oya news eka dekka hebei deep balanna giye Naha ban mata duka wediy
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    100 ක speed limit එකක් දීල තියෙද්දී මොන මගුලකට නම් 160ට යනවද
    නිකන් බොරුවට ජීවිතෙන් වන්දි ගෙවන්නේ මොකටද
    මම නම් දවසක් දන්නේ නැතුව 110ට ස්පීඩ් වෙලා තිබ්බා ඒ ඇරෙන්න නම් ගිහින්ම නෑ
     
    • Like
    Reactions: Asmodeus

    monson

    Well-known member
  • May 7, 2007
    25,650
    28,675
    113
    ලංකාවේ express way වල යන්න හොඳම speed එක 80-90. most fuel efficient speed එකත් ඕකනේ
     
    • Like
    Reactions: Asmodeus

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    වෑන් එකක් 160 ගියා කියන්නේ ඉතින් කතා දෙකක් නෑ හැප්පුනොත් මැරෙනවම තමයි. . ඒ කාලේ ගොන්කමට යි කන්ට්‍රොල් එක බලන්නයි කියලා එකම පාරක් 2015 දී 175 ට ගිහින් තියෙනවා. එච්චරමයියි. ඊට පස්සේ උපරිම 120 තමයි. ළමයා හම්බුනා ට පස්සේ 110 න් එහා ගිහින්ම නෑ

    පව් වැඩේ. පොඩි උන්ව බලාගන්න පවුලේ උනුත් මැරිලා, තුන් දෙනෙක්ව කොහොම බලාගන්නද අච්චියි සීයයි.

    mama highway eke 160 ta eka parak gihi thiyanawa benz ekak passen. e hera hema welema 100 ta yanne. baba ekka yanakotath 90-100 yanee
    ape keriyanta patta hasiddiyak ne thiyenne, right lane eke overtake karanakotath 100 ta thiyagena pitipassen ewith honk karanawa. nettam headlight gahanawa.
     
    • Haha
    Reactions: supun_sg

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,252
    24,986
    113
    tracing Geo-location.. ... ...
    100n eha yanne na hadisiye hari wahane wath mokakhari fault ekak wath awoth kiyala bayai. Max yanne 100. Average 90 wage thamai. Left lane eke mai yanne overtake karanne mirror even balala wahanayak pitipasse nathnam witharai. Apita kochchara sure unath anith pare ena un sure karanna ba.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,560
    75,418
    113
    mama highway eke 160 ta eka parak gihi thiyanawa benz ekak passen. e hera hema welema 100 ta yanne. baba ekka yanakotath 90-100 yanee
    ape keriyanta patta hasiddiyak ne thiyenne, right lane eke overtake karanakotath 100 ta thiyagena pitipassen ewith honk karanawa. nettam headlight gahanawa.
    100n eha yanne na hadisiye hari wahane wath mokakhari fault ekak wath awoth kiyala bayai. Max yanne 100. Average 90 wage thamai. Left lane eke mai yanne overtake karanne mirror even balala wahanayak pitipasse nathnam witharai. Apita kochchara sure unath anith pare ena un sure karanna ba.
    මම ගොඩක් වෙලාවට 100-110 තමා යන්නෙ, overtake කලොත් 120 වගේ පනිනවා. ඒත් වයිෆ් කෑගහන නිසා 100ට වගෙ තියන් යන්න බලනවා. වාහනේ බරයිනම් normally control එකක් තියෙනව.

    ඒත් මම දැකලා තියෙනව වැගන් R වගේ එවල යන උනුත් 120ට විතර යනවා. ලොවෙත් control නෑ ඉතින්.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,186
    12,127
    113
    අධි වේගී කිව්වට, පුලුවන් තරම් පාලනය කල හැකි වේගයකින් යන්න ඔන. අනික හයිවේ එකේදී මම නම් ඩයවරයව කතාවට අල්ල ගන්නවා. නිතරම. ස්ටියරින් වීල් එක එක විදියට තියන් යනකොට නින්ද යන්න බලනවා. මම හුගක් ඒක දැකලා තියනවා
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    අධි වේගී කිව්වට, පුලුවන් තරම් පාලනය කල හැකි වේගයකින් යන්න ඔන. අනික හයිවේ එකේදී මම නම් ඩයවරයව කතාවට අල්ල ගන්නවා. නිතරම. ස්ටියරින් වීල් එක එක විදියට තියන් යනකොට නින්ද යන්න බලනවා. මම හුගක් ඒක දැකලා තියනවා
    Aththa. Cruise Control dala godak wela giyoth hena kammalikamak enawa. Koi ekatath nidinathak awoth kiyala dan nam cruise control pawichchi karanne na. Ethakota Adumagane Gas ekai Brake ekai poddak hari pagenawane hamawelema.
     
    • Like
    Reactions: Asmodeus