අඩෝ මේක දැකලා පට්ට දුකක් බන් දැනුනෙ 😢😢

Emios

Well-known member
  • Dec 10, 2009
    75,447
    67,789
    113
    Ewa kiyanna be dan ubata sure da next week cancer ekak haden nethi wei kiyala.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,070
    1
    61,245
    113
    Mother Earth
    අඩේ ඕවා කියන්න දීලා මයික් එක අල්ලන් ඉන්නේ ඇයි බන්. මොන කාලකන්නියෙක්ද. පවු ඒ අම්මා. උට තිබ්බ ඒවා මතක් කරන්න එපා කියලා හරි කියලා කතාව වෙන පැත්තකට හරවන්න. 🤷🏻‍♂️
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,342
    20,918
    113
    මාර අවුල් හිතෙන කතා තමයි බාගෙට බාගයක් ජීවිතවල තියෙන්නේ සමහර අයගේ. සමහර මිනිස්සු ඔලුව උස්සලා ඉන්නවා ඇති තියෙන ප්‍රශ්නවල විදියට
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,757
    1,907
    113
    Galle
    අවුරුදු ගානක් කැත කුණු ඇත ගාල කට්ට කාලා උගන්නලා... කවල පොවල හදලා දරුවොන්ට මෙහෙම උනාම මොන අම්මා තාත්තට බං දුක නැත්තේ... මන්නම් කියන්නේ මේ අම්මා තාත්තා පින් එකතු කරගත්තා ඒ දරුවාට සලකලා....
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    දුකයි තමයි. දුක පෙනි පෙනි, දුකම වවන් කන එක ගැන මොකද හිතන්නේ?

    If you are poor the suffering is more, that is what I know

    පරිසරය අනුව විපාක දෙන්න පුලුවන් භූමිය සකස් වෙලා, පරිසරයට උචිත විපාක ලැබෙන්න අවස්ථාව වැඩි වෙනවා. කෙල වෙන එකාට කෙල වෙලාම යන්නේ ඒ නිසා.
     
    • Like
    Reactions: tharakaf

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,671
    5,514
    113
    If you are poor the suffering is more, that is what I know
    No Argument There, This Is the Buddhist Karma As I Know Also.
    More Money = Less Suffering

    And, Even Bad Karma Punishment Will Not Serve/ Return or for Bad People As We Expected, Simply Just Un-justice World/Biased World.

    That's Why We Need To Exit/or Attain Nibbana to Get Away From All These Suffering/ Un-Justice.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    That's Why We Need To Exit/or Attain Nibbana to Get Away From All These Suffering/ Un-Justice.

    need.. කිව්වා කියලා නිවන් දකින්නැහැ, ඩේලි බන අහන ගමන් ප්‍රතිපදාවක් විදිහට සතිය වඩන්න.
     
    • Like
    Reactions: tharakaf

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    අඩේ ඕවා කියන්න දීලා මයික් එක අල්ලන් ඉන්නේ ඇයි බන්. මොන කාලකන්නියෙක්ද. පවු ඒ අම්මා. උට තිබ්බ ඒවා මතක් කරන්න එපා කියලා හරි කියලා කතාව වෙන පැත්තකට හරවන්න. 🤷🏻‍♂️

    sirawta kauru hari api deyak ahan nathuwa ohoma kiwwath kathawa wena dekata change karannna oni.
     
    • Love
    Reactions: Candid-B