අතහැරීම

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo
    මුස්ලිම් කොල්ලෙක් එක්ක චැට් කළා මාස 3ක් විතර කෙල්ලෙක්ගේ නමකින් ෆේක් එකක් හදාගෙන මම ඇත්තටම ඌට ලව්?? කළා ඌ පට්ටම ස්ට්‍රේට් ඊයේ account එකත් වහලා දාලා ඔක්කොම නැවැත්තුවා , බොරුවට බලාපොරොත්තු දෙන එක පවු වැඩක් නිසා, ඇයි මටම මෙහෙම වෙන්නෙ?? :(
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo
    BIG-BOSS:22222645 said:
    ඇයි ඉතින් උබ ඔහොම ඉන්නේ වෙනස් වෙයන්කෝ :nerd:

    කොහොමද බන් වෙනස් වෙන්නේ??
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    කොහොමද බන් වෙනස් වෙන්නේ??

    ඒක ඉතින් උබේ අතේ තියෙන්නේ!!මටනම් අත්දැකීම් නැහැ!!උබට කෙල්ලෝ දැක්කට ආසවක් ඇති වෙන්නේ නැත්ද බන්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Oka uba gay wima nisama wena prashnaysk nemei ne..
    Streight unuth kochchara suffer wenawada love seen walata..
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo
    BIG-BOSS:22222673 said:
    කොහොමද බන් වෙනස් වෙන්නේ??

    ඒක ඉතින් උබේ අතේ තියෙන්නේ!!මටනම් අත්දැකීම් නැහැ!!උබට කෙල්ලෝ දැක්කට ආසවක් ඇති වෙන්නේ නැත්ද බන්

    නෑ බන් :( මට උන් එක්ක යාලුවෙක් විදිහටවත් ඉන්න් ආසාවක් නෑ මට ජීවිත කාලෙටම යාලුවෙක් විදිහට කෙල්ලෙක් ඉඳලවත් නෑ ලොල් , එක කෙල්ලෙක්ගෙ නම්බර් එකක්වත් ෆෝන් එකෙ නෑ, උන්ට යාලු වෙන්න ඕනි උනාට මං ගනං ගත්තෙ නෑ
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    නෑ බන් :( මට උන් එක්ක යාලුවෙක් විදිහටවත් ඉන්න් ආසාවක් නෑ මට ජීවිත කාලෙටම යාලුවෙක් විදිහට කෙල්ලෙක් ඉඳලවත් නෑ ලොල් , එක කෙල්ලෙක්ගෙ නම්බර් එකක්වත් ෆෝන් එකෙ නෑ, උන්ට යාලු වෙන්න ඕනි උනාට මං ගනං ගත්තෙ නෑ

    උබ ඉතින් ඒකට දුක් වෙනවද??:baffled:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo
    KasunKDP:22222675 said:
    Oka uba gay wima nisama wena prashnaysk nemei ne..
    Streight unuth kochchara suffer wenawada love seen walata..

    මම ස්ට්‍රේට් වෙලා හිටියා නම් බන් මන් කෙල්ලෙකුට කැමැත්තෙන් ඉන්නවා නම් මන් ඒක එකෙන්ම කියලා දාලා දෙකෙන් එකක් ඉවර කර ගන්නවා නේ මේක ඒ වගේද??
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම ස්ට්‍රේට් වෙලා හිටියා නම් බන් මන් කෙල්ලෙකුට කැමැත්තෙන් ඉන්නවා නම් මන් ඒක එකෙන්ම කියලා දාලා දෙකෙන් එකක් ඉවර කර ගන්නවා නේ මේක ඒ වගේද??

    You dont know what kind of scinarios could arrive...
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo
    KasunKDP:22222701 said:
    මම ස්ට්‍රේට් වෙලා හිටියා නම් බන් මන් කෙල්ලෙකුට කැමැත්තෙන් ඉන්නවා නම් මන් ඒක එකෙන්ම කියලා දාලා දෙකෙන් එකක් ඉවර කර ගන්නවා නේ මේක ඒ වගේද??

    You dont know what kind of scinarios could arrive...

    Well atleast i wouldn't have to be scared , I'dn't have to hide my fucking love
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo
    KasunKDP:22222755 said:
    Well atleast i wouldn't have to be scared , I'dn't have to hide my fucking love

    Thats just a one aspect...

    Damn man, I just don't want to be this anymore, I just wanna say dirty things about the guys i see with my friends as well as they do about the chicks they see, that doesn't mean I like the feeling of being gay I love it I really do, I love the way how I get excited by seeing hot teen guys , but it just doesn't want to be this way, ain't gonna hold this fucking pathetic pain anymore