දෙවියන්, හොල්මන් අවතාර,පිටසක්වල ජීවීන් වැනි අද්බූත දේවල් ගැන ඉතාමත්ම පැහැදිලි සාක්ෂි නැත.ඒක නිසා මේවා නෑ කියලා හිතන එක තමයි වඩාත්ම නිවරදි.අපිට නොපෙනෙන නොදැනෙන බලවේග මේ ලෝකේ තියනවා ,එත් බොරු කාරයෝ ඊට වඩා වැඩියි. ඉතින් මේ වගේ අභියෝගයක් ලංකාවෙත් තියනවා එක කවුරුත් භාරගන්නේ නැති එක නම් පුදුම සහගතයි
එතකොට අහසින් යන්න පුලුවන්, අනාගතය පැහැදිලිව දකින්න පුලුවන්, අනුන්ගේ සිත් කියවන්න පුලුවන් මිනිසුන් ගැනත් පැහැදිලි සාක්ෂි නෑ.ඒක නිසා උන් බොරු කාරයො කියලා හිතන එකා තමයි වඩාත්ම නිවරදි.






