අත්භූත දෙයක් ඔප්පු කලොත් කෝටි 10ක්

leolanka

Banned
Jul 3, 2011
425
63
0
අපිට නොපෙනෙන නොදැනෙන බලවේග මේ ලෝකේ තියනවා ,එත් බොරු කාරයෝ ඊට වඩා වැඩියි. ඉතින් මේ වගේ අභියෝගයක් ලංකාවෙත් තියනවා එක කවුරුත් භාරගන්නේ නැති එක නම් පුදුම සහගතයි
දෙවියන්, හොල්මන් අවතාර,පිටසක්වල ජීවීන් වැනි අද්බූත දේවල් ගැන ඉතාමත්ම පැහැදිලි සාක්ෂි නැත.ඒක නිසා මේවා නෑ කියලා හිතන එක තමයි වඩාත්ම නිවරදි.
එතකොට අහසින් යන්න පුලුවන්, අනාගතය පැහැදිලිව දකින්න පුලුවන්, අනුන්ගේ සිත් කියවන්න පුලුවන් මිනිසුන් ගැනත් පැහැදිලි සාක්ෂි නෑ.ඒක නිසා උන් බොරු කාරයො කියලා හිතන එකා තමයි වඩාත්ම නිවරදි.

:D:D
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
අද්භූත දේවල් මම දැකල තියනවා , මුලින්ම මම මේ මුකුත් විශ්වාස කලේ නැහැ. අපේ අම්මා දවසක් අපේ මාමා ලෙඩ වෙලා ඉන්නකොට ලෙඩේ හොයාගන්න බැරුව දොස්තරලා දඟලද්දී සාස්තරයක් අහන්න ගියා. මම විශ්වාස නොකරන නිසා මාවත් අරගෙනම ගියා.

අපි යනකොටම වගේ එතන ආරුඩ වෙලා හිටපු කපු මහත්මයා කිව්වා . "අසාධ්‍ය ලෙඩෙක් රෝහලේ තියල එක්කෙනෙක් ඇවිල්ලා ඉන්නවා එයා ඉස්සරහට එන්න කියල" මට හොඳටම sure ඒ වෙලාවේ අපි වෙන කාටවත් මේ ගැන කිව්වේ නැහැ කියලා ඊට පස්සේ අපි ඉස්සරහට ආවහම අපි ට ලෙඩා ගැන විස්තරත් කියලා , මෙහෙමයි ලෙඩ උනෙත් කියල අහල ලෙඩේට ඕනේ කරන පිළියම් ටිකත් කිව්වා. (ලෙඩේට ඕනේ කරන පිළියම් ටිකයි ලෙඩේයි කියන්න කලින් ආරුඪ වෙලා හිටපු කෙනා සිරුරෙන් පිටවෙලා ගිහිල්ල ටික වෙලාවකින් තමයි නැවත ආවේ )

මේ වෙලාවේදී අපි ලෙඩා ගැන එක වචනයක් කතා කලේ නැහැ, එහෙම කතා කෙරුවනම් කටින් අල්ලගත්තා කියන්න පුළුවන්

අපි මේ සිද්දිය ගැන එතන හිටපු කාටවත් කිව්වේ නැත්නම් කොහොමද මේ ගැන කපු මහත්මයා දැනගත්තේ ?

අපිට නොපෙනෙන නොදැනෙන බලවේග මේ ලෝකේ තියනවා ,එත් බොරු කාරයෝ ඊට වඩා වැඩියි. ඉතින් මේ වගේ අභියෝගයක් ලංකාවෙත් තියනවා එක කවුරුත් භාරගන්නේ නැති එක නම් පුදුම සහගතයි

There are mind readers machan:D:yes:
 
yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මෙතනදී 'ඔප්පු කරන්න' කියලා කියන්නේ මොකක්ද කියන එකම ප්‍රශ්ණයක්...:confused:

    "කළු කුහරයක්" කියලා දෙයක් තියනවා කියලා ඔප්පු කරන්නයි කිව්වොත් මේ වගේ දහ ගුණයක මුදලකටවත් ඒක කරන්නත් බැහැ තමයි.

    කළු කුහරයකට නිරීක්ෂණ තිබිය නොහැකියි. වක්‍රාකාර සාක්ෂි වලින් "කළු කුහරයක්" කියලා දෙයක් තියනවා කියල ඔප්පු වෙනවානම් "අද්භූත දේවල්" ගැන වක්‍රාකාර සාක්ෂි හිතාගන්න බැරිතරම් තියනවා... :yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේකයි සීන් එක. ඔය සාත්තර බලන අය කරන්නේ මුලින්ම විශ්වාසයක් ඇතිකරනවා සාත්තරය අහන්න එන කෙනාගේ. ඒක කරන්නේ පහුගිය සිද්ධි ගැන කියලා. පහුගිය සිද්ධි ගැන දැනගන්න විදි කීපයක් තියනවා.

    1. සාත්තරය අහන්න එන කෙනාගේ මනස කියවීම
    2. භූතයන් 3 දෙනෙකු ආධාරයෙන් (මාතර පැත්තෙ යාලුවෙක්ගෙන් දැනගත්තෙ)

    එහෙම විශ්වාසය ඇති කරලා තමන්ට අවශ්‍ය ගාන කොටාගන්නවා. :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    පැටියා;10796821 said:
    මේකයි සීන් එක. ඔය සාත්තර බලන අය කරන්නේ මුලින්ම විශ්වාසයක් ඇතිකරනවා සාත්තරය අහන්න එන කෙනාගේ. ඒක කරන්නේ පහුගිය සිද්ධි ගැන කියලා. පහුගිය සිද්ධි ගැන දැනගන්න විදි කීපයක් තියනවා.

    1. සාත්තරය අහන්න එන කෙනාගේ මනස කියවීම
    2. භූතයන් 3 දෙනෙකු ආධාරයෙන් (මාතර පැත්තෙ යාලුවෙක්ගෙන් දැනගත්තෙ)

    එහෙම විශ්වාසය ඇති කරලා තමන්ට අවශ්‍ය ගාන කොටාගන්නවා. :P

    :confused::confused::confused::rolleyes::rolleyes::rolleyes:

    buthayo innawa de bans ?
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    අද්භූත දේවල් මම දැකල තියනවා , මුලින්ම මම මේ මුකුත් විශ්වාස කලේ නැහැ. අපේ අම්මා දවසක් අපේ මාමා ලෙඩ වෙලා ඉන්නකොට ලෙඩේ හොයාගන්න බැරුව දොස්තරලා දඟලද්දී සාස්තරයක් අහන්න ගියා. මම විශ්වාස නොකරන නිසා මාවත් අරගෙනම ගියා.

    අපි යනකොටම වගේ එතන ආරුඩ වෙලා හිටපු කපු මහත්මයා කිව්වා . "අසාධ්‍ය ලෙඩෙක් රෝහලේ තියල එක්කෙනෙක් ඇවිල්ලා ඉන්නවා එයා ඉස්සරහට එන්න කියල" මට හොඳටම sure ඒ වෙලාවේ අපි වෙන කාටවත් මේ ගැන කිව්වේ නැහැ කියලා ඊට පස්සේ අපි ඉස්සරහට ආවහම අපි ට ලෙඩා ගැන විස්තරත් කියලා , මෙහෙමයි ලෙඩ උනෙත් කියල අහල ලෙඩේට ඕනේ කරන පිළියම් ටිකත් කිව්වා. (ලෙඩේට ඕනේ කරන පිළියම් ටිකයි ලෙඩේයි කියන්න කලින් ආරුඪ වෙලා හිටපු කෙනා සිරුරෙන් පිටවෙලා ගිහිල්ල ටික වෙලාවකින් තමයි නැවත ආවේ )

    මේ වෙලාවේදී අපි ලෙඩා ගැන එක වචනයක් කතා කලේ නැහැ, එහෙම කතා කෙරුවනම් කටින් අල්ලගත්තා කියන්න පුළුවන්

    අපි මේ සිද්දිය ගැන එතන හිටපු කාටවත් කිව්වේ නැත්නම් කොහොමද මේ ගැන කපු මහත්මයා දැනගත්තේ ?

    අපිට නොපෙනෙන නොදැනෙන බලවේග මේ ලෝකේ තියනවා ,එත් බොරු කාරයෝ ඊට වඩා වැඩියි. ඉතින් මේ වගේ අභියෝගයක් ලංකාවෙත් තියනවා එක කවුරුත් භාරගන්නේ නැති එක නම් පුදුම සහගතයි

    මචං එක දෙයක් තේරුම් ගනින්. ඔය කියන කෙනා ඔය තරම්ම දක්ෂයෙක් නම් ඇයි උබලට අත දික්කරලා ඔය නෝනයි මහත්තයයි මෙහෙට එන්න. අසාධ්‍ය ලෙඩෙක් සම්බන්ධව උපදෙසක් ගන්න නේද ආවේ කියලා උඹලාව එයා ලගට ගෙන්න නොගත්තේ? මෙහෙම හිතපන්, සෙනග කීපදෙනෙක් ඉන්නවා, සාස්තර අහන්න හරි ඒ හා සමාන දේකට හරි තමයි එතනට ගිහිල්ල ඉන්නේ. ඔතනදි ඒ ගිය අයට තියෙන්න පුළුවන් ගැටළු බොහොමයක් නැහැ. එක්කෝ සොරකමක්, එක්කෝ අසාධ්‍ය ලෙඩෙක්, එක්කෝ පෙම්වතා, පෙම්වතිය හැරගිහින්. ඉතින් බන් ඒ වගේ පොදු දෙයක් ගැන උදව් ගන්න ආව කෙනෙක් ඉස්සරහට එන්න කිවුවාම මොකෙක් හරි සෙට් වෙන එක හාස්කමක් නෙවෙයි. සත්‍යය තේරුම් ගනින්. කවුරු වුනත් ජීවත් වෙන්න තියෙන ආයුෂ කාලය අනුව ජීවත් වෙනවා. දොස්තරලා, බෙහෙත් , රෝහල් එ හැම දෙයක්ම කරන්නේ ඒ ආයුෂ ඉදිරියට ගෙන යන්න උදව් වෙන එක . කට්ටඩියෝ, යන්ත්‍ර, මන්ත්‍ර කාරයෝ කරන්නේ දුර්වල හිත් තියෙන අහිංසකයෝ මුලා කරන එක විතරයි. මගේ ජීවිතේ කිසිම දවසක මම ඔය කිසිම දෙයක් විශ්වාෂ කරලා නැහැ. මට මොකක් හරි කරන්න හිතෙන වෙලාව තමයි මගේ සුභ නැකත. හැබැයි මම කරපු දෙවල් වලින් 95%ක්ම අති සාර්ථකයි.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    ඇත්ත මචන් උබ කියන කාරණාව , මමත් එහෙම කෙනෙක් ලගට ගිහින් තියෙනවා , හැබැයි කපු මහත්තයෙක් නෙමේ ,අපේ ලගම හිතවතෙක්. ලෙඩක් සම්බන්ධයෙන් අපි නිකන් ගිහින් ඇහැව්ව. ඒක ඒ වෙනකන් නිශ්චය කරල තිබ්බෙ නෑ ඩොක්ටර්ල උනත් , විශ්වාස කලේ පිළිකාවක් කියලා , නමුත් එයා ආරූඩ වෙලා ලෙඩේ තියෙන විදියයි , මොකේද තියෙන්නෙයි කියල සේරම කියන් ගියා , මම ඒත් විශ්වාස කලේ නෑ , හැබැයි තව මාස 2-3 ගිහින් ඩොක්ටර්ස ලෙඩේ හොයාගත්ත TB කියල. මට හරි පුදුමයි අර කෙනා කිව්ව දේවල් ඔක්කොම ඇත්ත. නමුත් ඒ ආරූඪ වෙන්නේ දෙවියන්නම් නොවේ , වෙනයම් බලවේගයක් කියලයි මගේ හඟීම
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117

    මචන් ලෙඩෙක් කියල දැක්කම පේනවද දන්නෙ නෑනෙ
    අමාරුවෙන් වගෙ ඉන්නකොට පේනවනෙ ලෙඩ වෙල කියල
     
    chamoda4lk

    Active member
  • Feb 18, 2010
    765
    149
    43
    මචං එක දෙයක් තේරුම් ගනින්. ඔය කියන කෙනා ඔය තරම්ම දක්ෂයෙක් නම් ඇයි උබලට අත දික්කරලා ඔය නෝනයි මහත්තයයි මෙහෙට එන්න. අසාධ්‍ය ලෙඩෙක් සම්බන්ධව උපදෙසක් ගන්න නේද ආවේ කියලා උඹලාව එයා ලගට ගෙන්න නොගත්තේ? මෙහෙම හිතපන්, සෙනග කීපදෙනෙක් ඉන්නවා, සාස්තර අහන්න හරි ඒ හා සමාන දේකට හරි තමයි එතනට ගිහිල්ල ඉන්නේ. ඔතනදි ඒ ගිය අයට තියෙන්න පුළුවන් ගැටළු බොහොමයක් නැහැ. එක්කෝ සොරකමක්, එක්කෝ අසාධ්‍ය ලෙඩෙක්, එක්කෝ පෙම්වතා, පෙම්වතිය හැරගිහින්. ඉතින් බන් ඒ වගේ පොදු දෙයක් ගැන උදව් ගන්න ආව කෙනෙක් ඉස්සරහට එන්න කිවුවාම මොකෙක් හරි සෙට් වෙන එක හාස්කමක් නෙවෙයි. සත්‍යය තේරුම් ගනින්. කවුරු වුනත් ජීවත් වෙන්න තියෙන ආයුෂ කාලය අනුව ජීවත් වෙනවා. දොස්තරලා, බෙහෙත් , රෝහල් එ හැම දෙයක්ම කරන්නේ ඒ ආයුෂ ඉදිරියට ගෙන යන්න උදව් වෙන එක . කට්ටඩියෝ, යන්ත්‍ර, මන්ත්‍ර කාරයෝ කරන්නේ දුර්වල හිත් තියෙන අහිංසකයෝ මුලා කරන එක විතරයි. මගේ ජීවිතේ කිසිම දවසක මම ඔය කිසිම දෙයක් විශ්වාෂ කරලා නැහැ. මට මොකක් හරි කරන්න හිතෙන වෙලාව තමයි මගේ සුභ නැකත. හැබැයි මම කරපු දෙවල් වලින් 95%ක්ම අති සාර්ථකයි.

    :confused::confused::confused: :yes::yes::yes:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka

    නැකත් ගැන මගේ අදහස මම වෙනම Thread එකකින් කියන්නම්.

    උඹ කියන එක හරි මිනිස්සු සාස්තර අහන්න යන්නේ මොකක්හරි ගැටලුවකට තමයි. ඒ වෙලාවේ එතන හිටපු සෙනග එක්ක අපි පිටිපස්සේ හිටියේ. මම කියන්නේ නැහැ සෙනග නිසා තමයි පෙන්නලා කතා කලේ නැත්තේ කියල.

    අපි හිතමුකෝ උඹේ තර්කය හරි කියල ලෙඩා ගේ හැඩරුව , හිටපු රෝහලේ නමත් නිකන්ම Guess කළා කියමුකෝ. ඒ වගේම ලෙඩා ඒ වෙලාවේ හිටපු තත්වය කොහොමද හරියට කිව්වේ ? ඒ වගේම ලෙඩාගේ ලෙඩේ කොහොමද හරියට කිව්වේ ?
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මචන් ලෙඩෙක් කියල දැක්කම පේනවද දන්නෙ නෑනෙ
    අමාරුවෙන් වගෙ ඉන්නකොට පේනවනෙ ලෙඩ වෙල කියල

    මචන් ලෙඩා හිටියේ Hospital එකේ
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ඇත්ත මචන් උබ කියන කාරණාව , මමත් එහෙම කෙනෙක් ලගට ගිහින් තියෙනවා , හැබැයි කපු මහත්තයෙක් නෙමේ ,අපේ ලගම හිතවතෙක්. ලෙඩක් සම්බන්ධයෙන් අපි නිකන් ගිහින් ඇහැව්ව. ඒක ඒ වෙනකන් නිශ්චය කරල තිබ්බෙ නෑ ඩොක්ටර්ල උනත් , විශ්වාස කලේ පිළිකාවක් කියලා , නමුත් එයා ආරූඩ වෙලා ලෙඩේ තියෙන විදියයි , මොකේද තියෙන්නෙයි කියල සේරම කියන් ගියා , මම ඒත් විශ්වාස කලේ නෑ , හැබැයි තව මාස 2-3 ගිහින් ඩොක්ටර්ස ලෙඩේ හොයාගත්ත TB කියල. මට හරි පුදුමයි අර කෙනා කිව්ව දේවල් ඔක්කොම ඇත්ත. නමුත් ඒ ආරූඪ වෙන්නේ දෙවියන්නම් නොවේ , වෙනයම් බලවේගයක් කියලයි මගේ හඟීම

    ඔව් මචන් මම දන්න විදිහට දෙවියන් මිනිස්සුන්ගේ ශරීර වලට ආරුඪ වෙන්නේ නැහැ නමුත් එම දෙවියන්ට සේවය කරන යක්ෂයන්, ප්‍රේතයන් වැනි වෙනත් බලවේග මිනිසුන්ට ආරුඪ වෙනවා කියල තමයි මම අහල තියෙන්නේ
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මෙතනදී 'ඔප්පු කරන්න' කියලා කියන්නේ මොකක්ද කියන එකම ප්‍රශ්ණයක්...:confused:

    "කළු කුහරයක්" කියලා දෙයක් තියනවා කියලා ඔප්පු කරන්නයි කිව්වොත් මේ වගේ දහ ගුණයක මුදලකටවත් ඒක කරන්නත් බැහැ තමයි.

    කළු කුහරයකට නිරීක්ෂණ තිබිය නොහැකියි. වක්‍රාකාර සාක්ෂි වලින් "කළු කුහරයක්" කියලා දෙයක් තියනවා කියල ඔප්පු වෙනවානම් "අද්භූත දේවල්" ගැන වක්‍රාකාර සාක්ෂි හිතාගන්න බැරිතරම් තියනවා... :yes:

    'ඔප්පු කරන්න' means provide reasons that are suffient to infer the alleged claims.