පල්ලෙහාට පේන්න හෙලූවැල්ලෙන් ගෑණු රූප ඇන්දා.. ඒක දකින කොට පල්ලෙහා පොම්ප කෙලින් වෙල උඩට විද්දා... සිම්පල්....
Seriously machan?? Man hithan hitiye umba rata jathiyata adare ekek kiyala...Ape history eka joke ekakda umbata?
Seriously machan?? Man hithan hitiye umba rata jathiyata adare ekek kiyala...Ape history eka joke ekakda umbata?

මටනම් තේරෙන විදියට සීගිරිය ගැන අපි වැඩි පිරිසක් නොදන්න රහස් ගොඩක් තියනව. හැබැයි ඒව දන්න අයත් ඉන්නව. සීගිරිය ගැන විස්තර හිතාමතාම හංගනව ද කියලත් වෙලාවකට හිතෙනව. මොක ද මට හිතෙන විදියට සීගිරිය ගැන හරියට තොරතුරු හොයල බලල සියලූ රහස් එලි කර ගත්තොත් සිංහල ජාතිය මුලූ ලෝකෙටම තර්ජනයක් වෙච්ච හෝ වෙන ජාතියක් බවට පත්වෙනව. මේ මට හිතෙන විදිය මම වැරදි වෙන්න පුලූවන්.

history eka kiya kiya hamadama rata ekama thana thiyamu.
ehema neda asa?![]()
Na ban...ehema neme asa...
Mulinma rata jathiyata adare minihek danaganna one ape history ekata garu karanna...Habai eka oluwa uda thiyan 2500ka mewwa ekak thiyenawa kiyala wanse kabal gaana gaman wihin kalakanni wenna nemei...Api danaganna one ape dewal walata respect karanawa wagema loketh ekka issarahata yanna...Japan un example ekakata ganin...un loketh ekkath issarahata yanawa and un unge history ekata patta widiyata respect karanawa...unge history eka loketama aran giya un..
Minissunge attitude wenas wennai one.....
අයියෝ බං විහිලූවක් කලේ....
Ah...awlak na machan...habai api owa wihiluwata gaththama apita kelinna balan inna un apita pukenuth hina wenawa...ekai man kiwwe...
(P.S : Rep kapuwe mama nemei machn honde...Kiyanna thiyena deyak kelin kiyanawa arenna cheeththa wada na mage)
උඹ ඔය විදියට රෙප් කපනවා නම් අර වගේ කමෙන්ට් එකක් නොදී හොර පාරෙන් රෙප් කපයි.... ඔය හොරාට රෙප් කපන්නේ කොන්ද පණ නැති ඩෑල්.... 21+ මචං මම කලේ විහිලූවක්.... ඒ වුණත් හිතනවා ඒ විහිලූවත් හොද නෑ කියල... කමෙන්ට් එක මකන්නත් ගිහිල්ල ආයෙත් තිබ්බා... ඒ වුණාට අපි මෙච්චර කල් ඉතිහාසේ වංශෙ කබල් ගෑවා මිසක ඉස්සරහට එක අඩියක්වත් තියල තියෙනවද....? අපි හැමදාම පස්සට යන ජාතියක්... අනිත් රටවල්වල එවුන් ඉතිහාසය ගැන අභිමානයෙන් කතා කළා වගේම ඒ ඉතිහාසයට අද දවස එකතු කරන්නෙත් අභිමානයක් විදියට..... ඒත් අපේ එවුන් අතීතයට ඇගිල්ල දික් කරල අද අපි මෙහෙම හිටියට ඉස්සර මෙහෙම ජාතියක් ඩෝ කියල කයිවාරු ගහනවා.... අර එකියක් චෛත්‍ය කඩල කුණු පුරවන්න කියපු වෙලාවේ ඒකිට ලොකු ටෝක් දීල පෝස්ට් දැම්මට ඒකිගේ මුහුණු පුරවල කණට ගහල හිරේ යන්න එකෙක් හිටියේ නෑනේ.... ගාන්ධිට තුවක්කු බන්දෙන් ගහපු ඉතිහාසයක දැන් තත්වය ඕකයි.... වර්තමානයේ රැුකෙන්නේ නැති අභිමානයක් හෙට දවසේ අතීතයට එකතු වෙන්නේ නෑ....

හොද ප්‍රශ්නයක්, මටත් තාම ඕකට හේතුවක් හොයාගන්න බැරිවුනානෙ
බර්නූලි වලිං ඕකට එන බලපෑමෙන් ලොකු ප්‍රෙශර් එකක් එයිද?
සිගිරි මුදුන ගොඩක් උස නිසා හැම වෙලේම හොද හුලං තියෙන නිසා සැලකිය තරම් පීඩන අඩුවක් ඇති බිම් මට්ටමට වඩා ඒක නිසා වතුර උඩට ඇදෙන්න පුලුවන් කියල හිතෙනව, ඒත් ලොකු වතුර මල් හදන්න තරම් ප්‍රෙශර් එකක් එයිද?![]()