අතීතයේ සිංහලය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    සීගිරිය මුදුණට වතුර පොම්ප කළේ කොහොමද?

    වතුර මලුත් තිබුණලු :nerd:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    පල්ලෙහාට පේන්න හෙලූවැල්ලෙන් ගෑණු රූප ඇන්දා.. ඒක දකින කොට පල්ලෙහා පොම්ප කෙලින් වෙල උඩට විද්දා... සිම්පල්....​
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,281
    361
    83

    Seriously machan?? Man hithan hitiye umba rata jathiyata adare ekek kiyala...Ape history eka joke ekakda umbata?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    sigiriye thawa dewal thiyenawa ban... oka witrak newey.... scientifically oka explain karala tibba mataka naha....

    yooda ale baawma kilometer ganakata 1inch or 2 mathaka widiyata......
    eka hadala tiyenne gabbara wechcha elichchiyak giyapu parelu

    anith eka biso kotuwa
     
    White Panther

    Active member
  • Jul 19, 2018
    283
    191
    43
    මට හිතෙන විදිය

    මටනම් තේරෙන විදියට සීගිරිය ගැන අපි වැඩි පිරිසක් නොදන්න රහස් ගොඩක් තියනව. හැබැයි ඒව දන්න අයත් ඉන්නව. සීගිරිය ගැන විස්තර හිතාමතාම හංගනව ද කියලත් වෙලාවකට හිතෙනව. මොක ද මට හිතෙන විදියට සීගිරිය ගැන හරියට තොරතුරු හොයල බලල සියලූ රහස් එලි කර ගත්තොත් සිංහල ජාතිය මුලූ ලෝකෙටම තර්ජනයක් වෙච්ච හෝ වෙන ජාතියක් බවට පත්වෙනව. මේ මට හිතෙන විදිය මම වැරදි වෙන්න පුලූවන්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915

    සීගිරිය හදපු යුගේ මේකෙ සිංහල ජාතියක් කියල එකක් තියෙන්න නැතුව ඇති බං. එහෙම ජාතියක් හිටියනම් සීගිරියත් හදන්න නොදී කකුලෙන් අදී :P
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මටනම් තේරෙන විදියට සීගිරිය ගැන අපි වැඩි පිරිසක් නොදන්න රහස් ගොඩක් තියනව. හැබැයි ඒව දන්න අයත් ඉන්නව. සීගිරිය ගැන විස්තර හිතාමතාම හංගනව ද කියලත් වෙලාවකට හිතෙනව. මොක ද මට හිතෙන විදියට සීගිරිය ගැන හරියට තොරතුරු හොයල බලල සියලූ රහස් එලි කර ගත්තොත් සිංහල ජාතිය මුලූ ලෝකෙටම තර්ජනයක් වෙච්ච හෝ වෙන ජාතියක් බවට පත්වෙනව. මේ මට හිතෙන විදිය මම වැරදි වෙන්න පුලූවන්.
    සුද්දා සීගිරියේ තිබ්බ ගොඩක් දේවල් අරගෙන ගියා.... ඒ එක්කම ගොඩක් රහස් වැළලිලා ගියා... ඉන්දියාවේ අජන්තා ගුහාවේ චිත‍්‍රයි මේවයි සමාන වෙන්න හේතුව මොකක්ද... ඉන්දියාවේ එවුන් මෙහෙ ඇවිල්ල ඇන්දද... මෙහෙ එවුන් එහෙ ගිහිල්ල ඇන්දද කියල හොයා ගන්න ක‍්‍රමයක් තිබුණ නම් හරි.... ඒකෙනන් අපිට ගොඩක් සාධක හොයා ගන්න පුලූවන් මේකේ රහස් ගැන... සීගිරියේ තාක්‍ෂණය නිකම්ම එතනට ගෙනල්ල අතහැරියා වගේ ගොඩක් වෙනස් දියුණුයි.... ඒ තාක්‍ෂණය එතනින් පස්සේ ආයෙත් එකවර අතුරුදහන් වෙලා වගේ...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    අතීතයේ සිංහලය 08-29-2019 04:50 PM ubawa hambauneth amma heluwen pare yaddi wate unta negala unge badu widdama wenna ati neda? ponnaya
    ඔන්න ජාති ආලේ... දැන් පලයං සීගිරියට ගල ඉතුරු කරල වටේ ම විනාශ කරනවා... මගේ එක විහිලූවට පුක රිදුනට ඒවා බොලාට පෙනුනේ නැද්ද.... පැත්තක දාලා කුණු වෙන්න දාලා තියල කවුරු හරි අනින කොට විතරක් චූන් වෙන සෙද්දේ දේශ හිතෛෂියෝ....​
     
    • Like
    Reactions: D_Mad

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,281
    361
    83
    history eka kiya kiya hamadama rata ekama thana thiyamu.
    ehema neda asa? :P

    Na ban...ehema neme asa...

    Mulinma rata jathiyata adare minihek danaganna one ape history ekata garu karanna...Habai eka oluwa uda thiyan 2500ka mewwa ekak thiyenawa kiyala wanse kabal gaana gaman wihin kalakanni wenna nemei...Api danaganna one ape dewal walata respect karanawa wagema loketh ekka issarahata yanna...Japan un example ekakata ganin...un loketh ekkath issarahata yanawa and un unge history ekata patta widiyata respect karanawa...unge history eka loketama aran giya un..

    Minissunge attitude wenas wennai one.....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    Na ban...ehema neme asa...

    Mulinma rata jathiyata adare minihek danaganna one ape history ekata garu karanna...Habai eka oluwa uda thiyan 2500ka mewwa ekak thiyenawa kiyala wanse kabal gaana gaman wihin kalakanni wenna nemei...Api danaganna one ape dewal walata respect karanawa wagema loketh ekka issarahata yanna...Japan un example ekakata ganin...un loketh ekkath issarahata yanawa and un unge history ekata patta widiyata respect karanawa...unge history eka loketama aran giya un..

    Minissunge attitude wenas wennai one.....

    මචං මම කලේ විහිලූවක්.... ඒ වුණත් හිතනවා ඒ විහිලූවත් හොද නෑ කියල... කමෙන්ට් එක මකන්නත් ගිහිල්ල ආයෙත් තිබ්බා... ඒ වුණාට අපි මෙච්චර කල් ඉතිහාසේ වංශෙ කබල් ගෑවා මිසක ඉස්සරහට එක අඩියක්වත් තියල තියෙනවද....? අපි හැමදාම පස්සට යන ජාතියක්... අනිත් රටවල්වල එවුන් ඉතිහාසය ගැන අභිමානයෙන් කතා කළා වගේම ඒ ඉතිහාසයට අද දවස එකතු කරන්නෙත් අභිමානයක් විදියට..... ඒත් අපේ එවුන් අතීතයට ඇගිල්ල දික් කරල අද අපි මෙහෙම හිටියට ඉස්සර මෙහෙම ජාතියක් ඩෝ කියල කයිවාරු ගහනවා.... අර එකියක් චෛත්‍ය කඩල කුණු පුරවන්න කියපු වෙලාවේ ඒකිට ලොකු ටෝක් දීල පෝස්ට් දැම්මට ඒකිගේ මුහුණු පුරවල කණට ගහල හිරේ යන්න එකෙක් හිටියේ නෑනේ.... ගාන්ධිට තුවක්කු බන්දෙන් ගහපු ඉතිහාසයක දැන් තත්වය ඕකයි.... වර්තමානයේ රැුකෙන්නේ නැති අභිමානයක් හෙට දවසේ අතීතයට එකතු වෙන්නේ නෑ....​
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,281
    361
    83
    අයියෝ බං විහිලූවක් කලේ....:no:

    Ah...awlak na machan...habai api owa wihiluwata gaththama apita kelinna balan inna un apita pukenuth hina wenawa...ekai man kiwwe...

    (P.S : Rep kapuwe mama nemei machn honde...Kiyanna thiyena deyak kelin kiyanawa arenna cheeththa wada na mage)
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    Ah...awlak na machan...habai api owa wihiluwata gaththama apita kelinna balan inna un apita pukenuth hina wenawa...ekai man kiwwe...

    (P.S : Rep kapuwe mama nemei machn honde...Kiyanna thiyena deyak kelin kiyanawa arenna cheeththa wada na mage)

    :) උඹ ඔය විදියට රෙප් කපනවා නම් අර වගේ කමෙන්ට් එකක් නොදී හොර පාරෙන් රෙප් කපයි.... ඔය හොරාට රෙප් කපන්නේ කොන්ද පණ නැති ඩෑල්.... 21+
     
    • Like
    Reactions: C_A_S_P_E_R

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,281
    361
    83
    මචං මම කලේ විහිලූවක්.... ඒ වුණත් හිතනවා ඒ විහිලූවත් හොද නෑ කියල... කමෙන්ට් එක මකන්නත් ගිහිල්ල ආයෙත් තිබ්බා... ඒ වුණාට අපි මෙච්චර කල් ඉතිහාසේ වංශෙ කබල් ගෑවා මිසක ඉස්සරහට එක අඩියක්වත් තියල තියෙනවද....? අපි හැමදාම පස්සට යන ජාතියක්... අනිත් රටවල්වල එවුන් ඉතිහාසය ගැන අභිමානයෙන් කතා කළා වගේම ඒ ඉතිහාසයට අද දවස එකතු කරන්නෙත් අභිමානයක් විදියට..... ඒත් අපේ එවුන් අතීතයට ඇගිල්ල දික් කරල අද අපි මෙහෙම හිටියට ඉස්සර මෙහෙම ජාතියක් ඩෝ කියල කයිවාරු ගහනවා.... අර එකියක් චෛත්‍ය කඩල කුණු පුරවන්න කියපු වෙලාවේ ඒකිට ලොකු ටෝක් දීල පෝස්ට් දැම්මට ඒකිගේ මුහුණු පුරවල කණට ගහල හිරේ යන්න එකෙක් හිටියේ නෑනේ.... ගාන්ධිට තුවක්කු බන්දෙන් ගහපු ඉතිහාසයක දැන් තත්වය ඕකයි.... වර්තමානයේ රැුකෙන්නේ නැති අභිමානයක් හෙට දවසේ අතීතයට එකතු වෙන්නේ නෑ....​

    Matath sahenna kaleka indala thiyena prashnayak oka...Me tharam siyadiwi nasaganna un inna rate aduma gane a ekektawath hithenne nadda ara wage jathiyata wina karana ekekwath adagenama walapallata yanna...

    ara Badu deal Gas waddage seen ekedi sahenna hithuna mata oka...Aduma gane Military training ekakwath thiyena ekektawath hithenne nane mechchara wina karana unwa maragena marunath sapai kiyala...

    Dan samaharu ahai ehenam umba mariyanko kiyala...Man kiyanne me wagakeem lot ekak ekka gwath wena minissu gana nemei..Life eke wagakeem walata bandila nathi minissu gana...
     
    Last edited:

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    හොද ප්‍රශ්නයක්, මටත් තාම ඕකට හේතුවක් හොයාගන්න බැරිවුනානෙ :(
    බර්නූලි වලිං ඕකට එන බලපෑමෙන් ලොකු ප්‍රෙශර් එකක් එයිද?

    සිගිරි මුදුන ගොඩක් උස නිසා හැම වෙලේම හොද හුලං තියෙන නිසා සැලකිය තරම් පීඩන අඩුවක් ඇති බිම් මට්ටමට වඩා ඒක නිසා වතුර උඩට ඇදෙන්න පුලුවන් කියල හිතෙනව, ඒත් ලොකු වතුර මල් හදන්න තරම් ප්‍රෙශර් එකක් එයිද?
    :nerd:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    හොද ප්‍රශ්නයක්, මටත් තාම ඕකට හේතුවක් හොයාගන්න බැරිවුනානෙ :(
    බර්නූලි වලිං ඕකට එන බලපෑමෙන් ලොකු ප්‍රෙශර් එකක් එයිද?

    සිගිරි මුදුන ගොඩක් උස නිසා හැම වෙලේම හොද හුලං තියෙන නිසා සැලකිය තරම් පීඩන අඩුවක් ඇති බිම් මට්ටමට වඩා ඒක නිසා වතුර උඩට ඇදෙන්න පුලුවන් කියල හිතෙනව, ඒත් ලොකු වතුර මල් හදන්න තරම් ප්‍රෙශර් එකක් එයිද?
    :nerd:

    අරුන්ට දැන් ඇහුවෙ මොකක්ද කියල මතක නෑ. මෙතනත් මරා ගන්නව. :lol:
     
    Last edited:
    • Like
    Reactions: sadamol buwa

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මන් නම් හිතන්නෙ ඕකෙ ථාක්ෂනෙ කව්රුවත් හණ්ගන්න්‍ර නෑ
    එකෙකුටවත් හ්‍රායාගන්න භැරිවෙලා
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938

    :):(:)