සාක්ෂි හෙව්වට වැඩක් නෑ සාක්ෂි කාරයෝ උසාවියෙදි කියයි මට මුකුත් මතක නෑ කියල![]()
oppu karanna bari nam,nikan moda athal denne nathuwa hitapan!!
සාක්ෂි හෙව්වට වැඩක් නෑ සාක්ෂි කාරයෝ උසාවියෙදි කියයි මට මුකුත් මතක නෑ කියල![]()
ratata wadak nathi parayo gana thawath elakiri eke katha karanna epa ponz
ratata wadak nathi parayo gana thawath elakiri eke katha karanna epa ponz

oppu karanna bari nam,nikan moda athal denne nathuwa hitapan!!

මේ රටේ මිනිස්සුන්ට මෝඩ ආතල් දෙන්නෙ කවුද බං? මමද? නොදන්න මගුල් කතා නොකර හිටපන්. මට නිකන් ගෙදරට සුදු වෑන් ගෙන්න ගන්න ඕන නෑ. තෝ කොහේ යන ගොබිලෙක්ද? ඔය රාජෝත්තමයට කඩේ යනවනම් උඹට වඩා කඩේ යන්න ඕන මමයි. ඒ මොකද කින්ද මන්ද අහන්න එපා දැන්.![]()
umba nikan eka eka kiyana ewa ,hama thanama modaya wage kiyawanna epa..umba kohamada danne 100% oya sudu van scene eka,horakam aththa kiyala?? nikan minissu mada gahanna kiyana ewa hama thanama kiyanna epa ... GOBILLA!!!

ගොන් බූරු වහන්සෙ, කාගෙවත් කට කතා අහගෙන මට මෙතන කියවන්න ඕන නෑ, ඕව දැන් රටේ ප්‍රසිද්ධ රහස්.මං කලින්ම කිව්වනෙ නිකන් තියෙන පුකේ ටින්කිරි ගාගන්න මට ඕන නෑ. නිමි![]()


එහෙනම් මහින්ද යුද්දේ ඉවර කරපු එකත් ඔන්න අපි අමතක කරා..![]()



අන්න ඒක තමයි අපිත් කියන්නෙ අතීතයේ රට බේරගන්න දේශපාලන නායකත්වය දුන්න කියල දැන් කරන දූෂණ වංචා දැක දැක තවත් රජකමේ තියන් ඉඳල වැඩක් නෑනෙ![]()

බලහන් ඉතින් මුන් තර්කෙ ගොඩනගද්දිම රජතුමාව හිතා මතාම අතෑරල තමයි අනිත් අයට ඇප්ලයි කරන්නෙ 









!අතීතයේ මිනිහෙක් හොද උන කියල රටට ආදරේ කල කියල ,වර්තමානයේ සහ අනාගතයේ එහෙම වෙඉ කියල කාටවත් කියන්න බහ. අතීතයේ හොද උනත් මිනිහ හැදුවේ බල තන්හාව නිසා බලයට එන්න.එකත් බොරු දේශ ද්‍රෝහී කුමන්ත්‍රණ වලින්. බොරුවට මිනිස්සු අතීතයේ හොද කියා කියා ඉන්නේ නැතුව ,වර්තමානය සහ ඉන් පසුව ඔහු කරපු ,වංචා දුඋෂණ (හැමෝම දන්නවා වගේ අවි ගන්න ගිහින් බෑණත් එක්ක කරපු මාහ දෙහ්ස ද්‍රෝහී වංචා ) ,බලයේ සිටිමින් කුමන්ත්‍රණ මගින් දේශපාලන බලයට එන්න පොර කෑම,බැංකු ගිණුම් වල තිබ්බ හොර සල්ලි , වගේ තවත් ගොඩක් නරක වැඩ දේශ ද්‍රෝහී වැඩ කර. එක නිසා අතීතයේ හොද තිබ්බ කියල මිනිහෙක්ගේ වර්තමනයවත් අනාගතයවත් හොද වෙන්නේ නැහැ.
එක නිසා බුද්දිය පාවිච්චි කරලා ,ඔය මන්තරේ වගේ කියවන බෝම්බෙට අහු උන වගේ මෝඩ කතා දැන්වත් නවත්තන්. දැන් මොහු දේශ ද්‍රෝහියෙක් වෙලා ඉවරි !!