අතීතය වැඩක් නැහැ!වර්තමානය තමය් වැදගත් !

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    oppu karanna bari nam,nikan moda athal denne nathuwa hitapan!!

    මේ රටේ මිනිස්සුන්ට මෝඩ ආතල් දෙන්නෙ කවුද බං? මමද? නොදන්න මගුල් කතා නොකර හිටපන්. මට නිකන් ගෙදරට සුදු වෑන් ගෙන්න ගන්න ඕන නෑ. තෝ කොහේ යන ගොබිලෙක්ද? ඔය රාජෝත්තමයට කඩේ යනවනම් උඹට වඩා කඩේ යන්න ඕන මමයි. ඒ මොකද කින්ද මන්ද අහන්න එපා දැන්. :P
     

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    මේ රටේ මිනිස්සුන්ට මෝඩ ආතල් දෙන්නෙ කවුද බං? මමද? නොදන්න මගුල් කතා නොකර හිටපන්. මට නිකන් ගෙදරට සුදු වෑන් ගෙන්න ගන්න ඕන නෑ. තෝ කොහේ යන ගොබිලෙක්ද? ඔය රාජෝත්තමයට කඩේ යනවනම් උඹට වඩා කඩේ යන්න ඕන මමයි. ඒ මොකද කින්ද මන්ද අහන්න එපා දැන්. :P

    umba nikan eka eka kiyana ewa ,hama thanama modaya wage kiyawanna epa..umba kohamada danne 100% oya sudu van scene eka,horakam aththa kiyala?? nikan minissu mada gahanna kiyana ewa hama thanama kiyanna epa ... GOBILLA!!!
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    umba nikan eka eka kiyana ewa ,hama thanama modaya wage kiyawanna epa..umba kohamada danne 100% oya sudu van scene eka,horakam aththa kiyala?? nikan minissu mada gahanna kiyana ewa hama thanama kiyanna epa ... GOBILLA!!!

    ගොන් බූරු වහන්සෙ, කාගෙවත් කට කතා අහගෙන මට මෙතන කියවන්න ඕන නෑ, ඕව දැන් රටේ ප්‍රසිද්ධ රහස්.මං කලින්ම කිව්වනෙ නිකන් තියෙන පුකේ ටින්කිරි ගාගන්න මට ඕන නෑ. නිමි :P
     

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    ගොන් බූරු වහන්සෙ, කාගෙවත් කට කතා අහගෙන මට මෙතන කියවන්න ඕන නෑ, ඕව දැන් රටේ ප්‍රසිද්ධ රහස්.මං කලින්ම කිව්වනෙ නිකන් තියෙන පුකේ ටින්කිරි ගාගන්න මට ඕන නෑ. නිමි :P

    ohamawath kiyala shape weyan ,mokada umbata evidence kiyala kiyanna thiyenne aru kiwwa mu kiwwa kiyala thamai :rolleyes::rolleyes:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එහෙනම් මහින්ද යුද්දේ ඉවර කරපු එකත් ඔන්න අපි අමතක කරා.. :rofl:

    මොන යුද්ධෙද බන් ... 2005 ජනාධිපති උනානම් මතකයි :oo::confused::P

    අන්න ඒක තමයි අපිත් කියන්නෙ අතීතයේ රට බේරගන්න දේශපාලන නායකත්වය දුන්න කියල දැන් කරන දූෂණ වංචා දැක දැක තවත් රජකමේ තියන් ඉඳල වැඩක් නෑනෙ :P

    :rofl::rofl: බලහන් ඉතින් මුන් තර්කෙ ගොඩනගද්දිම රජතුමාව හිතා මතාම අතෑරල තමයි අනිත් අයට ඇප්ලයි කරන්නෙ :dull:
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    meka marthana minus rep aragena niga tai sunimaltai kelinnai yanne...thred eka balala nikan indapalla..muta mnus rep denna epa...LOL
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    හොර රජා චන්දෙ දිනුවෙත් හොර කරලා..................... ඔකා කරපු යුද්දයක් නෑ......... එහෙනම් 1996 world cup එක දිනපු වෙලාවෙ ක්‍රිඩා ඇමති ගෙන්නලා කප් එක දුන්නද නෑ නෙ මේ හොරගෙඩිය වංචා කරල දින්නා

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    අපෙ උගත් කම අඩු ජනතාව රවට්ටගෙන දින්නා


    අපිට කියපි රටගැන හිතන්න උ හිතන්නෙ තමන්ගෙ පවුල ගැන විතරයි..........
    සුනාමි සල්ලි මහා වංචාවක් කරලා ඉන්නෙ ඕකා................
     
    • Like
    Reactions: mldarshana

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83

    !අතීතයේ මිනිහෙක් හොද උන කියල රටට ආදරේ කල කියල ,වර්තමානයේ සහ අනාගතයේ එහෙම වෙඉ කියල කාටවත් කියන්න බහ. අතීතයේ හොද උනත් මිනිහ හැදුවේ බල තන්හාව නිසා බලයට එන්න.එකත් බොරු දේශ ද්‍රෝහී කුමන්ත්‍රණ වලින්. බොරුවට මිනිස්සු අතීතයේ හොද කියා කියා ඉන්නේ නැතුව ,වර්තමානය සහ ඉන් පසුව ඔහු කරපු ,වංචා දුඋෂණ (හැමෝම දන්නවා වගේ අවි ගන්න ගිහින් බෑණත් එක්ක කරපු මාහ දෙහ්ස ද්‍රෝහී වංචා ) ,බලයේ සිටිමින් කුමන්ත්‍රණ මගින් දේශපාලන බලයට එන්න පොර කෑම,බැංකු ගිණුම් වල තිබ්බ හොර සල්ලි , වගේ තවත් ගොඩක් නරක වැඩ දේශ ද්‍රෝහී වැඩ කර. එක නිසා අතීතයේ හොද තිබ්බ කියල මිනිහෙක්ගේ වර්තමනයවත් අනාගතයවත් හොද වෙන්නේ නැහැ.

    එක නිසා බුද්දිය පාවිච්චි කරලා ,ඔය මන්තරේ වගේ කියවන බෝම්බෙට අහු උන වගේ මෝඩ කතා දැන්වත් නවත්තන්. දැන් මොහු දේශ ද්‍රෝහියෙක් වෙලා ඉවරි !!

    මේ THRED එක කවද දාපු එකක් ද ඩන්නෙ නැ..
    පල යන්න පොන්නයා . තෝ මහින්දට ම පු* දීපන් මහින්ද ගේ බලු වැඩ ලියන්න එලකිරි එක මදි යකෝ.
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    uba ubawa baden wadapu ammawath amathaka karanawa da?

    Naththam ahema ammek nadda? :baffled::baffled: