අතේ අන්තිම රුපියලට ආවම දැනෙන හැඟීම

nadun Prabath

Well-known member
  • May 19, 2009
    423
    339
    63
    ජීවිතේ පුලුවන් හැම කට්ටක්ම කාලා යන්තං බාගෙට හරි ගෙයක් හදාගෙන,
    දෙයියනේ කියලා කසාද බැඳලා ජීවිතේ පටන් අරන් අවු 2ක් ගියා විතරයි.
    මේ රටේ පාලකයො විසින් අපේ ආදායම් මාර්ග වලට කෙලියා වගේම අතේ අන්තිම සතේටම නැතිකරා.
    පහුගිය අවුරුද්දෙම ආදායමට වඩා වියදම වැඩි වුනා.
    ඒ් මදි පාඩුව වහන්න හදිසියට කියලා ගන්න බැංකුවේ තිබ්බ සල්ලි ටිකත් ටික ටික වියදම් වුනා.
    ඊයේ වෙද්දි අවුරුදු එකහමාරෙ දරුවට පිටි එකක් ගන්නවත් සල්ලි නැතිවුනා.
    ගිය මාස 2 ක පඩිය එන්න තියෙනවා වැඩ කරන තැනින්
    නමුත් ඒ මිනිස්සුත් හිරවෙලා නිසා සල්ලි දීගන්න විදිහක් නෑ.
    ඇත්තටම ආයතන රටේ හුගක්ම අසරණයි.
    ජීවිතේ පළමු වතාවට බැංකු පොතේ රු 500 ක් ඉතුරු වුනේ.
    ඉල්ලගන්න පුලුවන් අයගෙනුත් ණයටම 10,000 ක් අරන් ඒ්වත් දෙන්න විදිහක් නැතුව ඉද්දි තවත් ඉල්ලන්න හිතුනෙත් නෑ.
    ඒ් වගේ හැඟීමක් අපි වගේ තව කීදෙනෙක්ට මේ රටේ දැනෙනව ඇතිද
    අද උදේ යාන්තං වැඩ කරන තැනිං රු 25,000 ක් දාලා තිබ්බ පොතට
    ඔන්න ඩිංගක් තව සතියක් හමාරක් ඒ්කෙන් ඇදගත හැකි.
    අපි සල්ලි නාස්ති කරපු මිනිස්සු නෙවෙයි, හැමදේම උත්සාහෙන් ගොඩනගාගත්ත මිනිස්සු
    අපිටත් මෙහෙමනම් රටේ දුප්පත්ම මිනිස්සු කොහොම කනව ඇද්ද
    සාප වේවා තිරිසන් පාලකයිනේ තොපිට...
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    feel sorry for you:(
    ඒත්, ඔයත් වැරදි තීරණ අරන් නේද?

    ඊයේ වෙද්දි අවුරුදු එකහමාරෙ දරුවට පිටි එකක් ගන්නවත් සල්ලි නැතිවුනා.
    දෙයියනේ කියලා කසාද බැඳලා ජීවිතේ පටන් අරන් අවු 2ක් ගියා විතරයි.
    ජීවිතේ පුලුවන් හැම කට්ටක්ම කාලා යන්තං බාගෙට හරි ගෙයක් හදාගෙන,
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේවා කියවන බලන උන්ට කියන්නෙ.. උබලා අනිත් පැත්තට ගිහින් පොහොට්ටුවට හරි ගූඇන්පියට හරි සජබෙට හරි ගහල එනවා නම් එන ගමන් හොද වහ එකකුත් අරන් ඇවිත් බීපන්..මොකද ඒ වගේ එවුන් ලංකාවට වැඩක් නෑ..
     
    nadun Prabath

    Well-known member
  • May 19, 2009
    423
    339
    63
    feel sorry for you:(
    ඒත්, ඔයත් වැරදි තීරණ අරන් නේද?
    නෑ, කොහෙත්ම, ප්ලෑන් එකකට ජීවිතේ හදන් පාඩුවෙ ජීවත්වෙන්න පටං ගද්දී එක සැරේට අම්මා තාත්තා ලෙඩ වුනාම ඒ් ඉතුරු කරපුවා වියදම් වුනා. රට හරියට තිබුනනම් කාටවත් වැරැද්දක් නොකිය පාඩුවෙ ජීවිතේ හදාගන්න මිනිස්සු අපි
     
    AnuradhaRa

    Well-known member
  • ඔව් මචං අපිටත් එහෙමයි... :( මොනා කරන්නද මංද
    තියෙන ඇදුම් දෙකතුනෙත් පාට පිච්චිලා
    ඇදුමක් ගන්නව තියා හරියට කන්නවත් සල්ලි නැතුව ඉන්නෙ
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    Credit Card Gold GIF by Berliner Sparkasse

    welcome to the club
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,089
    1
    11,108
    113
    ඔව් මචං අපිටත් එහෙමයි... :( මොනා කරන්නද මංද
    තියෙන ඇදුම් දෙකතුනෙත් පාට පිච්චිලා
    ඇදුමක් ගන්නව තියා හරියට කන්නවත් සල්ලි නැතුව ඉන්නෙ
    Maru eka kiyanne.. jobak karala salli hoyapan nattan..
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    ජීවිතේ පුලුවන් හැම කට්ටක්ම කාලා යන්තං බාගෙට හරි ගෙයක් හදාගෙන,
    දෙයියනේ කියලා කසාද බැඳලා ජීවිතේ පටන් අරන් අවු 2ක් ගියා විතරයි.
    මේ රටේ පාලකයො විසින් අපේ ආදායම් මාර්ග වලට කෙලියා වගේම අතේ අන්තිම සතේටම නැතිකරා.
    පහුගිය අවුරුද්දෙම ආදායමට වඩා වියදම වැඩි වුනා.
    ඒ් මදි පාඩුව වහන්න හදිසියට කියලා ගන්න බැංකුවේ තිබ්බ සල්ලි ටිකත් ටික ටික වියදම් වුනා.
    ඊයේ වෙද්දි අවුරුදු එකහමාරෙ දරුවට පිටි එකක් ගන්නවත් සල්ලි නැතිවුනා.
    ගිය මාස 2 ක පඩිය එන්න තියෙනවා වැඩ කරන තැනින්
    නමුත් ඒ මිනිස්සුත් හිරවෙලා නිසා සල්ලි දීගන්න විදිහක් නෑ.
    ඇත්තටම ආයතන රටේ හුගක්ම අසරණයි.
    ජීවිතේ පළමු වතාවට බැංකු පොතේ රු 500 ක් ඉතුරු වුනේ.
    ඉල්ලගන්න පුලුවන් අයගෙනුත් ණයටම 10,000 ක් අරන් ඒ්වත් දෙන්න විදිහක් නැතුව ඉද්දි තවත් ඉල්ලන්න හිතුනෙත් නෑ.
    ඒ් වගේ හැඟීමක් අපි වගේ තව කීදෙනෙක්ට මේ රටේ දැනෙනව ඇතිද
    අද උදේ යාන්තං වැඩ කරන තැනිං රු 25,000 ක් දාලා තිබ්බ පොතට
    ඔන්න ඩිංගක් තව සතියක් හමාරක් ඒ්කෙන් ඇදගත හැකි.
    අපි සල්ලි නාස්ති කරපු මිනිස්සු නෙවෙයි, හැමදේම උත්සාහෙන් ගොඩනගාගත්ත මිනිස්සු
    අපිටත් මෙහෙමනම් රටේ දුප්පත්ම මිනිස්සු කොහොම කනව ඇද්ද
    සාප වේවා තිරිසන් පාලකයිනේ තොපිට...
    mehewara @2osama