කෙලින්ම කියපන්කෝ බං මාලිමාවට දෙන්න කියලා වටේ යන්නේ නැතුවමේවා කියවන බලන උන්ට කියන්නෙ.. උබලා අනිත් පැත්තට ගිහින් පොහොට්ටුවට හරි ගූඇන්පියට හරි සජබෙට හරි ගහල එනවා නම් එන ගමන් හොද වහ එකකුත් අරන් ඇවිත් බීපන්..මොකද ඒ වගේ එවුන් ලංකාවට වැඩක් නෑ..
කෙලින්ම කියපන්කෝ බං මාලිමාවට දෙන්න කියලා වටේ යන්නේ නැතුවමේවා කියවන බලන උන්ට කියන්නෙ.. උබලා අනිත් පැත්තට ගිහින් පොහොට්ටුවට හරි ගූඇන්පියට හරි සජබෙට හරි ගහල එනවා නම් එන ගමන් හොද වහ එකකුත් අරන් ඇවිත් බීපන්..මොකද ඒ වගේ එවුන් ලංකාවට වැඩක් නෑ..
එහෙම කිව්වොත් මෙහෙම කෙළවෙච්ච එකට වග කියන්න ඕන අය මෙන්ශන් වෙන්නේ නෑ නේකෙලින්ම කියපන්කෝ බං මාලිමාවට දෙන්න කියලා වටේ යන්නේ නැතුව
mata malimawath 100% sure nathi nisa ehema kiyanna baha bn..oya thunata nodi swadeena kandayamakata hari deela arunge chanda kadenawa nm echcharayiකෙලින්ම කියපන්කෝ බං මාලිමාවට දෙන්න කියලා වටේ යන්නේ නැතුව
ඔය ජෙනරේශන් එක වැඩිකල් තියෙන්නෑ නේමාත් මේ දාන්න හැදුවෙ.. මේ වගේ @ස ගෑනු තමයි කෑවේ මේක.. මුන්ගේ අම්මලාගේ වලවල් වලටත් හෙන ගහලා, මුන්ටත් හෙන ගහලා.. ළමයින් ඉන්නවා නම් උනුත් වඳ වෙලා,, මුණුපුරු මිණිබිරියෝ ඉන්නවා නම් උනුත් වඳ වෙලා යන්න ඕන..
ඔව් ඡන්දේ නොදා ඉදියට වැඩක් නෑ වෙනත් මොකක් හරි එකකට දෙන්න ඕනmata malimawath 100% sure nathi nisa ehema kiyanna baha bn..oya thunata nodi swadeena kandayamakata hari deela arunge chanda kadenawa nm echcharayi
mata malimawath 100% sure nathi nisa ehema kiyanna baha bn..oya thunata nodi swadeena kandayamakata hari deela arunge chanda kadenawa nm echcharayi

එක නම් ඇත්ත.. හැබැයි මුන් කරපු බලපෑම තව අවුරුදු 20 ක් වත් තියෙයි.. කොන්ද පණ තියන පාලකයෙක් නාවොත්ඔය ජෙනරේශන් එක වැඩිකල් තියෙන්නෑ නේ
Mama umba api?එහෙම කිව්වොත් මෙහෙම කෙළවෙච්ච එකට වග කියන්න ඕන අය මෙන්ශන් වෙන්නේ නෑ නේ
මේ කතාව සුපිරි. මම සමහර දන්න එවුන්ට මිරිස් ගහක් වවා ගනින් කිව්වම කියනවා මේවා ආණ්ඩුවේ වැරදි අපි මොකටද ඕව වවන්නේ කියල. යකෝ තමුන් වැව්වොත් ඒක තමුන්ට. අපේ රටේ ඉන්න එවුන් බලන්නේ තමුන් හැදෙන්න කලින් රට ආණ්ඩුව හදන්න. ඉස්සෙල්ලා තමුන් හැදිලා හිටිය නම් අනික් දේවල් බොහෝදුරට හැදෙනවා. හොඳම උදාහරණය ජපානය.@nadun Prabath රස්සාවක් කරලා හම්බ කරන, හැමදේම මිලට ගන්න පුරුදු වුනු පවුල් වලට මේවගේ තත්වයක් ආවම සරලව කීවොත් දඩෝං ගාලා වදිනවා. ඇත්තටම එහෙම සමාජයක් තමයි රටේ තියෙන්නේ. ඒ හන්දා මම බණ කියලා වැඩක් නැහැ නමුත් අර්බුධ වලින් ජනතාව අල්ලේ නටවන්න, අහිකුණ්ඨිකයෝ ගානට දාන්ඩ පුළුවන්.
මා සතුව ක්ෂණික නූඩ්ල්ස් නැහැ. නමුත් ඔබ දීර්ඝ කාලීනව ස්ථාවර වන්න, සැපපහසුව ඉන්න ක්‍රමවේද හදාගන්න ඕන.
ඔබගේ වත්ත පිටිය තියනවා අඩුම තරමින් පුවක්, පොල්, බුලත්, කරාබු වැනි දෑ හෝ එළවළු, පළතුරු තියනවා ඒවාට අවධානය යොමු කරලා අදායමක් ගන්න බලන්න. රස්සාවක් කරන ගමන්, ළමයි බලා ගන්න ඕවට වෙලා නැහැ? එහෙම නැහැ, ඔබ කාලය කළමනාකරණය කරගන්න කෙතරම් දක්ෂද ඒ මත ඔබට ප්‍රතිඵලය තිබේවි.
අනෙක් එලකිරියන්ටත් කියන්නේ, ඥාතීන්ගේ පුරන් වූ කුඹුරක්වත් තියනව නම්, තමන්ට අයිති නොවුණත් ඒවා ගැන අයියා මලෝට, අක්කා නාගෝලට මතක් කරලා, සහාය දීලා අඬදබර කරගන්නේ නැතිව අස්වද්දන්න බලන්න. පවුලේ අයට හාල් ටික කඩෙන් ගන්න ඕන වෙන්නේ නැහැ.
හැම දෙයක්ම කඩෙන් ගන්න බලන්න එපා. අඩුම තරමින් ව්‍යංජන කිහිපයකටවත් සරිලන එළවළු, පළා වර්ග ගෙදර හදා ගන්න. එතරම් අමාරු දෙයක් නෙවෙයි. ගෙදර ඉඩ නැතත් හදාගන්න ක්‍රමවේද ඕනතරම් තියනවා. ඒ මුදල් ඔබට ඉතිරි වේවි, වස කන්න වෙන්නෙත් නැහැ. ඇත්තටම ඔබගේ දරුවාටත් ඔය වස පිටි නොදී ඉන්න. හැකි සෑමවිටම මව් කිරි දෙන්න, සහ අනෙක් උචිත ආහාර පාන ලබා දෙන්න.
ඔබ කිසියම් ක්ෂේත්රයකට හෝ විෂයකට දක්ෂ නම් තමන්ගේම කියලා දෙයකට අතගන්න හෝ යහපත් අදායම් මාර්ගයක් සකසා ගන්න වටපිටාව තියනවා නම්, අඩුම තරමින් තමන් රාජකාරී කරන ව්‍යාපාරික ස්ථානයට සරල සේවාවක්, අමුද්‍රව්‍යක් සැපයීමට හැකියාව තිබෙනවා නම් එය ආදායම් මාර්ගයක් කරගන්න.
මෙවන් තත්ව වලට සෘජුව මුහුණ දී ගොඩයන අයව බිම දාන්න ලෙහෙසි නැහැ, බොහොම ස්ථාවරයි. ඔබව ඉලක්ක කරගෙන වෙඩි තියනවා නම්, වෙන කොහෙවත් දුවලා බේරෙන්න බැහැ. සමහරු එහෙම හිතාගෙන හිටියට ඵලක් නැහැ. අනෙත් අතට වෙඩි වදිද්දී රිදෙනවා රිදෙනවා කීමත් විසඳුමක් නෙවෙයි. හොඳටම වැදුණු අයගේ දුක්බර පුවත් තමයි අපට රටපුරා අහන්න ලැබෙන්නේ. පළමුව ඔබ වෙඩි වැදීමෙන් ආරක්ෂා වෙන්න ඕන.
පුංචි කරුණු 3ක් වුනාට ඔබ දක්ෂ නම්, දිනුම්!
Minissunta daily essentials tika gaththama anthima rupiyalata hindena thanata awith thiyenne mama umba api hora kapu nisa nemeineMama umba api?
Mama hithanne umbala kade giyapu nisaMinissunta daily essentials tika gaththama anthima rupiyalata hindena thanata awith thiyenne mama umba api hora kapu nisa nemeine

Wipakshe iddi mehema kiwwane ithinMama hithanne umbala kade giyapu nisa![]()
ලේසියෙන්ම දඹල වවන්න පුළුවන්.මේ කතාව සුපිරි. මම සමහර දන්න එවුන්ට මිරිස් ගහක් වවා ගනින් කිව්වම කියනවා මේවා ආණ්ඩුවේ වැරදි අපි මොකටද ඕව වවන්නේ කියල. යකෝ තමුන් වැව්වොත් ඒක තමුන්ට. අපේ රටේ ඉන්න එවුන් බලන්නේ තමුන් හැදෙන්න කලින් රට ආණ්ඩුව හදන්න. ඉස්සෙල්ලා තමුන් හැදිලා හිටිය නම් අනික් දේවල් බොහෝදුරට හැදෙනවා. හොඳම උදාහරණය ජපානය.