අතේ අන්තිම රුපියලට ආවම දැනෙන හැඟීම

good-man

Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    මේවා කියවන බලන උන්ට කියන්නෙ.. උබලා අනිත් පැත්තට ගිහින් පොහොට්ටුවට හරි ගූඇන්පියට හරි සජබෙට හරි ගහල එනවා නම් එන ගමන් හොද වහ එකකුත් අරන් ඇවිත් බීපන්..මොකද ඒ වගේ එවුන් ලංකාවට වැඩක් නෑ..
    කෙලින්ම කියපන්කෝ බං මාලිමාවට දෙන්න කියලා වටේ යන්නේ නැතුව
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    කෙලින්ම කියපන්කෝ බං මාලිමාවට දෙන්න කියලා වටේ යන්නේ නැතුව
    එහෙම කිව්වොත් මෙහෙම කෙළවෙච්ච එකට වග කියන්න ඕන අය මෙන්ශන් වෙන්නේ නෑ නේ
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ

    මාත් මේ දාන්න හැදුවෙ.. මේ වගේ @ස ගෑනු තමයි කෑවේ මේක.. මුන්ගේ අම්මලාගේ වලවල් වලටත් හෙන ගහලා, මුන්ටත් හෙන ගහලා.. ළමයින් ඉන්නවා නම් උනුත් වඳ වෙලා,, මුණුපුරු මිණිබිරියෝ ඉන්නවා නම් උනුත් වඳ වෙලා යන්න ඕන..
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කෙලින්ම කියපන්කෝ බං මාලිමාවට දෙන්න කියලා වටේ යන්නේ නැතුව
    mata malimawath 100% sure nathi nisa ehema kiyanna baha bn..oya thunata nodi swadeena kandayamakata hari deela arunge chanda kadenawa nm echcharayi
     
    • Like
    Reactions: Any.key

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    මාත් මේ දාන්න හැදුවෙ.. මේ වගේ @ස ගෑනු තමයි කෑවේ මේක.. මුන්ගේ අම්මලාගේ වලවල් වලටත් හෙන ගහලා, මුන්ටත් හෙන ගහලා.. ළමයින් ඉන්නවා නම් උනුත් වඳ වෙලා,, මුණුපුරු මිණිබිරියෝ ඉන්නවා නම් උනුත් වඳ වෙලා යන්න ඕන..
    ඔය ජෙනරේශන් එක වැඩිකල් තියෙන්නෑ නේ
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    mata malimawath 100% sure nathi nisa ehema kiyanna baha bn..oya thunata nodi swadeena kandayamakata hari deela arunge chanda kadenawa nm echcharayi
    ඔව් ඡන්දේ නොදා ඉදියට වැඩක් නෑ වෙනත් මොකක් හරි එකකට දෙන්න ඕන
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    ඔය ජෙනරේශන් එක වැඩිකල් තියෙන්නෑ නේ
    එක නම් ඇත්ත.. හැබැයි මුන් කරපු බලපෑම තව අවුරුදු 20 ක් වත් තියෙයි.. කොන්ද පණ තියන පාලකයෙක් නාවොත්
     
    Last edited:

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    තැන තැන බල්ලො වගේ විමල් ,ගම්මන්පිල ,බැසිල් දයාසිරි සුසිල් වගේ උන්ට වෙඩි තියලා දාන්න එකෙක් මේ බිමේ පහල වුනේ නෑනෙ තවම
     
    • Like
    Reactions: Any.key

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,251
    5,106
    113
    Loading...
    එකම විසඳුම පුලුවන් තරම් ඉක්මනට ලකේ පංකාවෙන් චුත වෙන එක තමයි. මේක අරුන් ඇවිත් කරයි, මුන් ඇවිත් කරයි කියලා 74 ක් බල බල හිටියනෙ. තව හිටියොත් ලංකාවෙම කාලකණ්නි වෙලා මැරිලා යන්නයි වෙන්නෙ. මේක මුන් කිසිම දවසක හදන්නෙ නැහැ. හදන්න දෙන්නෙත් නැහැ. හදන්න පුලුවන් එකෙකුත් නැහැ. තව තවත් රටට කෙළවීමක් මිසක් ගොඩ යෑමක් පේන මානෙක තියෙනවද කියලා උඹලම හිතලා බලපල්ලා. දේශපාලන ඩීල්කාරයන්ගෙ ටෝක් වලට හැමදාම රැවටි රැවටි ඉන්න එකෙක් නම් ඒක උගෙ අවුලක්. මුන්ට කිසිම ප්ලෑන් එකක් නැහැ රට ගොඩ ගන්න. බයිලා සහ තාවකාලික පැලැස්තර විතරයි. උන් බලයෙ රැඳීගෙන කොමිස් වලින් සහ හොර ජාවරම් වලින් උන් ගොඩයන එකටයි උන් වැඩ කරන්නෙ. අපි දැනගන්න ඕනි අපි ගොඩයන විධියක් බලන්න.
     
    Last edited:
    • Like
    Reactions: Thoththa_Baba

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @nadun Prabath රස්සාවක් කරලා හම්බ කරන, හැමදේම මිලට ගන්න පුරුදු වුනු පවුල් වලට මේවගේ තත්‍වයක් ආවම සරලව කීවොත් දඩෝං ගාලා වදිනවා. ඇත්තටම එහෙම සමාජයක් තමයි රටේ තියෙන්නේ. ඒ හන්දා මම බණ කියලා වැඩක් නැහැ නමුත් අර්බුධ වලින් ජනතාව අල්ලේ නටවන්න, අහිකුණ්ඨිකයෝ ගානට දාන්ඩ පුළුවන්.

    මා සතුව ක්‍ෂණික නූඩ්ල්ස් නැහැ. නමුත් ඔබ දීර්ඝ කාලීනව ස්ථාවර වන්න, සැපපහසුව ඉන්න ක්‍රමවේද හදාගන්න ඕන.

    ඔබගේ වත්ත පිටිය තියනවා අඩුම තරමින් පුවක්, පොල්, බුලත්, කරාබු වැනි දෑ හෝ එළවළු, පළතුරු තියනවා ඒවාට අවධානය යොමු කරලා අදායමක් ගන්න බලන්න. රස්සාවක් කරන ගමන්, ළමයි බලා ගන්න ඕවට වෙලා නැහැ? එහෙම නැහැ, ඔබ කාලය කළමනාකරණය කරගන්න කෙතරම් දක්‍ෂද ඒ මත ඔබට ප්‍රතිඵලය තිබේවි.

    අනෙක් එලකිරියන්ටත් කියන්නේ, ඥාතීන්ගේ පුරන් වූ කුඹුරක්වත් තියනව නම්, තමන්ට අයිති නොවුණත් ඒවා ගැන අයියා මලෝට, අක්කා නාගෝලට මතක් කරලා, සහාය දීලා අඬදබර කරගන්නේ නැතිව අස්වද්දන්න බලන්න. පවුලේ අයට හාල් ටික කඩෙන් ගන්න ඕන වෙන්නේ නැහැ.

    හැම දෙයක්ම කඩෙන් ගන්න බලන්න එපා. අඩුම තරමින් ව්‍යංජන කිහිපයකටවත් සරිලන එළවළු, පළා වර්ග ගෙදර හදා ගන්න. එතරම් අමාරු දෙයක් නෙවෙයි. ගෙදර ඉඩ නැතත් හදාගන්න ක්‍රමවේද ඕනතරම් තියනවා. ඒ මුදල් ඔබට ඉතිරි වේවි, වස කන්න වෙන්නෙත් නැහැ. ඇත්තටම ඔබගේ දරුවාටත් ඔය වස පිටි නොදී ඉන්න. හැකි සෑමවිටම මව් කිරි දෙන්න, සහ අනෙක් උචිත ආහාර පාන ලබා දෙන්න.

    ඔබ කිසියම් ක්‍ෂේත්‍රයකට හෝ විෂයකට දක්‍ෂ නම් තමන්ගේම කියලා දෙයකට අතගන්න හෝ යහපත් අදායම් මාර්ගයක් සකසා ගන්න වටපිටාව තියනවා නම්, අඩුම තරමින් තමන් රාජකාරී කරන ව්‍යාපාරික ස්ථානයට සරල සේවාවක්, අමුද්‍රව්‍යක් සැපයීමට හැකියාව තිබෙනවා නම් එය ආදායම් මාර්ගයක් කරගන්න.

    මෙවන් තත්‍ව වලට සෘජුව මුහුණ දී ගොඩයන අයව බිම දාන්න ලෙහෙසි නැහැ, බොහොම ස්ථාවරයි. ඔබව ඉලක්ක කරගෙන වෙඩි තියනවා නම්, වෙන කොහෙවත් දුවලා බේරෙන්න බැහැ. සමහරු එහෙම හිතාගෙන හිටියට ඵලක් නැහැ. අනෙත් අතට වෙඩි වදිද්දී රිදෙනවා රිදෙනවා කීමත් විසඳුමක් නෙවෙයි. හොඳටම වැදුණු අයගේ දුක්බර පුවත් තමයි අපට රටපුරා අහන්න ලැබෙන්නේ. පළමුව ඔබ වෙඩි වැදීමෙන් ආරක්‍ෂා වෙන්න ඕන.

    පුංචි කරුණු 3ක් වුනාට ඔබ දක්‍ෂ නම්, දිනුම්!
    මේ කතාව සුපිරි. මම සමහර දන්න එවුන්ට මිරිස් ගහක් වවා ගනින් කිව්වම කියනවා මේවා ආණ්ඩුවේ වැරදි අපි මොකටද ඕව වවන්නේ කියල. යකෝ තමුන් වැව්වොත් ඒක තමුන්ට. අපේ රටේ ඉන්න එවුන් බලන්නේ තමුන් හැදෙන්න කලින් රට ආණ්ඩුව හදන්න. ඉස්සෙල්ලා තමුන් හැදිලා හිටිය නම් අනික් දේවල් බොහෝදුරට හැදෙනවා. හොඳම උදාහරණය ජපානය.
     
    • Like
    Reactions: AlphaVille

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Same here. මෙහෙම වෙලත් අවු 74ක් රටට කෙලවපු පක්ශ සියල්ල (unp, slfp, pohottu) එලෙව්ව නැත්තං අපි මිනිස්සු නෙවෙයි. වෙන රටක මෙහෙම කරානං දෙෂපාලුවෝ ලයිට් කනුවලින් එල්ලලා
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    මේ කතාව සුපිරි. මම සමහර දන්න එවුන්ට මිරිස් ගහක් වවා ගනින් කිව්වම කියනවා මේවා ආණ්ඩුවේ වැරදි අපි මොකටද ඕව වවන්නේ කියල. යකෝ තමුන් වැව්වොත් ඒක තමුන්ට. අපේ රටේ ඉන්න එවුන් බලන්නේ තමුන් හැදෙන්න කලින් රට ආණ්ඩුව හදන්න. ඉස්සෙල්ලා තමුන් හැදිලා හිටිය නම් අනික් දේවල් බොහෝදුරට හැදෙනවා. හොඳම උදාහරණය ජපානය.
    ලේසියෙන්ම දඹල වවන්න පුළුවන්.
    කරළුත් හොඳට එනවා දවසක් ඇර දවසක් කන්න පුළුවන් 4 දෙනෙක් වගේ ඉන්න ගෙදරකට..
     
    • Like
    Reactions: Extra One

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,476
    49,862
    113
    සේදවත්ත
    ගමේ ඇමතිතුමාට වැඩ කරන්න බලන්න උගේ සල්ලි හූරං කන්න පුලුවන් ලෙස ඌට ලංවෙන්න අදහස් දෙන්න .

    වෙන එකෙක්ට කතිරේ ගහපන් හැබැයි