ඔය නිසා තමයි පුතේ මම චන්දෙ ඉල්ලන්න සුදානම් උනේජීවිතේ පුලුවන් හැම කට්ටක්ම කාලා යන්තං බාගෙට හරි ගෙයක් හදාගෙන,
දෙයියනේ කියලා කසාද බැඳලා ජීවිතේ පටන් අරන් අවු 2ක් ගියා විතරයි.
මේ රටේ පාලකයො විසින් අපේ ආදායම් මාර්ග වලට කෙලියා වගේම අතේ අන්තිම සතේටම නැතිකරා.
පහුගිය අවුරුද්දෙම ආදායමට වඩා වියදම වැඩි වුනා.
ඒ් මදි පාඩුව වහන්න හදිසියට කියලා ගන්න බැංකුවේ තිබ්බ සල්ලි ටිකත් ටික ටික වියදම් වුනා.
ඊයේ වෙද්දි අවුරුදු එකහමාරෙ දරුවට පිටි එකක් ගන්නවත් සල්ලි නැතිවුනා.
ගිය මාස 2 ක පඩිය එන්න තියෙනවා වැඩ කරන තැනින්
නමුත් ඒ මිනිස්සුත් හිරවෙලා නිසා සල්ලි දීගන්න විදිහක් නෑ.
ඇත්තටම ආයතන රටේ හුගක්ම අසරණයි.
ජීවිතේ පළමු වතාවට බැංකු පොතේ රු 500 ක් ඉතුරු වුනේ.
ඉල්ලගන්න පුලුවන් අයගෙනුත් ණයටම 10,000 ක් අරන් ඒ්වත් දෙන්න විදිහක් නැතුව ඉද්දි තවත් ඉල්ලන්න හිතුනෙත් නෑ.
ඒ් වගේ හැඟීමක් අපි වගේ තව කීදෙනෙක්ට මේ රටේ දැනෙනව ඇතිද
අද උදේ යාන්තං වැඩ කරන තැනිං රු 25,000 ක් දාලා තිබ්බ පොතට
ඔන්න ඩිංගක් තව සතියක් හමාරක් ඒ්කෙන් ඇදගත හැකි.
අපි සල්ලි නාස්ති කරපු මිනිස්සු නෙවෙයි, හැමදේම උත්සාහෙන් ගොඩනගාගත්ත මිනිස්සු
අපිටත් මෙහෙමනම් රටේ දුප්පත්ම මිනිස්සු කොහොම කනව ඇද්ද
සාප වේවා තිරිසන් පාලකයිනේ තොපිට...
අන්තිමට පොහොට්ටුවේ සහ JVP උන් මාව නැත්තටම නැති කලා
මොකද මගේ අරමුණ උනේ මේ රටේ දේශපාලන සහ රාජ්ය ආයතන වල ට අපරාධ නීති ගෙනල්ල
දුෂණය අවම කරන්න
මේ රට සිංගප්පුරුවක් කරන්න
නමුත් උන් කියන්නේ මාසේ පඩිය අරන් දේශපාලනය කරන්න පුලවන් රටක් නෙවි මේක කියල
මෝඩ මිනිස්සු චුන් කරන්න අම්බානකට සල්ලි වියදම් කරලලු මෙතෙන්ට ඇවිත් තියෙන්නේ
අන්තිමට මම තනි උනා
