අතේ අන්තිම රුපියලට ආවම දැනෙන හැඟීම

pradeepw

Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    ජීවිතේ පුලුවන් හැම කට්ටක්ම කාලා යන්තං බාගෙට හරි ගෙයක් හදාගෙන,
    දෙයියනේ කියලා කසාද බැඳලා ජීවිතේ පටන් අරන් අවු 2ක් ගියා විතරයි.
    මේ රටේ පාලකයො විසින් අපේ ආදායම් මාර්ග වලට කෙලියා වගේම අතේ අන්තිම සතේටම නැතිකරා.
    පහුගිය අවුරුද්දෙම ආදායමට වඩා වියදම වැඩි වුනා.
    ඒ් මදි පාඩුව වහන්න හදිසියට කියලා ගන්න බැංකුවේ තිබ්බ සල්ලි ටිකත් ටික ටික වියදම් වුනා.
    ඊයේ වෙද්දි අවුරුදු එකහමාරෙ දරුවට පිටි එකක් ගන්නවත් සල්ලි නැතිවුනා.
    ගිය මාස 2 ක පඩිය එන්න තියෙනවා වැඩ කරන තැනින්
    නමුත් ඒ මිනිස්සුත් හිරවෙලා නිසා සල්ලි දීගන්න විදිහක් නෑ.
    ඇත්තටම ආයතන රටේ හුගක්ම අසරණයි.
    ජීවිතේ පළමු වතාවට බැංකු පොතේ රු 500 ක් ඉතුරු වුනේ.
    ඉල්ලගන්න පුලුවන් අයගෙනුත් ණයටම 10,000 ක් අරන් ඒ්වත් දෙන්න විදිහක් නැතුව ඉද්දි තවත් ඉල්ලන්න හිතුනෙත් නෑ.
    ඒ් වගේ හැඟීමක් අපි වගේ තව කීදෙනෙක්ට මේ රටේ දැනෙනව ඇතිද
    අද උදේ යාන්තං වැඩ කරන තැනිං රු 25,000 ක් දාලා තිබ්බ පොතට
    ඔන්න ඩිංගක් තව සතියක් හමාරක් ඒ්කෙන් ඇදගත හැකි.
    අපි සල්ලි නාස්ති කරපු මිනිස්සු නෙවෙයි, හැමදේම උත්සාහෙන් ගොඩනගාගත්ත මිනිස්සු
    අපිටත් මෙහෙමනම් රටේ දුප්පත්ම මිනිස්සු කොහොම කනව ඇද්ද
    සාප වේවා තිරිසන් පාලකයිනේ තොපිට...
    ඔය නිසා තමයි පුතේ මම චන්දෙ ඉල්ලන්න සුදානම් උනේ

    අන්තිමට පොහොට්ටුවේ සහ JVP උන් මාව නැත්තටම නැති කලා

    මොකද මගේ අරමුණ උනේ මේ රටේ දේශපාලන සහ රාජ්‍ය ආයතන වල ට අපරාධ නීති ගෙනල්ල

    දුෂණය අවම කරන්න

    මේ රට සිංගප්පුරුවක් කරන්න

    නමුත් උන් කියන්නේ මාසේ පඩිය අරන් දේශපාලනය කරන්න පුලවන් රටක් නෙවි මේක කියල

    මෝඩ මිනිස්සු චුන් කරන්න අම්බානකට සල්ලි වියදම් කරලලු මෙතෙන්ට ඇවිත් තියෙන්නේ

    අන්තිමට මම තනි උනා
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    ලේසියෙන්ම දඹල වවන්න පුළුවන්.
    කරළුත් හොඳට එනවා දවසක් ඇර දවසක් කන්න පුළුවන් 4 දෙනෙක් වගේ ඉන්න ගෙදරකට..
    වැඩක් නැහැ බන් කතා කරලා. ගොටුකොළ, වැල් පෙනෙල, කරපිංචා, මය්යොක්ක,දෙහි,ජපන් බටු කිසිම පොහොරක් නැතුව වැවෙනවා. දැන් තියෙනවා අඩි 5 විතර උස පොල්ගස් ගෙඩි හැදෙනවා නියමෙට. ලංකාවේ ඉන්න ගොඩක් මිනිස්සුන්ට පර්චස් 10ක් වත් ඉඩමක් තියෙනවා. ගේ හැදුවට පස්සේ මේ ගස් ටික වාවගන්න ඕනේ තරම් ඉඩ. කොස් වගේ ලොකු ගස් වවන්න ඕනේ නැහැ ඔය ගස් ටිකෙන් රෝලක් ගහන්න පුළුවන් කළවමට. උදේට කැඳ බොන්න පුළුවන්.
    ආණ්ඩුවේ එවුන් 100% වැරදි උනත් අපි උන්ට බැන්නම බඩ පිරෙන්නේ නැහැනේ. ඊළඟ චන්දෙදි උන් ගැන බලාගන්න පුළුවන් කතිරෙන්. ජපානේ ඉඩ තියෙන හැමතැනකම මොනවහරි වවලා තියෙනවා.
    මම දැකල තියෙනවා මිනිස්සු තමුන්ගේ ඉඩමේ තියෙන ගස් කපනවා ළමයි ගල් ගහනවා, සත්තු කනවා කියලා. අපේ මිනිස්සු කොච්චර කුහකද කියල ඒකෙන්ම පේනවා.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    ජීවිතේ පුලුවන් හැම කට්ටක්ම කාලා යන්තං බාගෙට හරි ගෙයක් හදාගෙන,
    දෙයියනේ කියලා කසාද බැඳලා ජීවිතේ පටන් අරන් අවු 2ක් ගියා විතරයි.
    මේ රටේ පාලකයො විසින් අපේ ආදායම් මාර්ග වලට කෙලියා වගේම අතේ අන්තිම සතේටම නැතිකරා.
    පහුගිය අවුරුද්දෙම ආදායමට වඩා වියදම වැඩි වුනා.
    ඒ් මදි පාඩුව වහන්න හදිසියට කියලා ගන්න බැංකුවේ තිබ්බ සල්ලි ටිකත් ටික ටික වියදම් වුනා.
    ඊයේ වෙද්දි අවුරුදු එකහමාරෙ දරුවට පිටි එකක් ගන්නවත් සල්ලි නැතිවුනා.
    ගිය මාස 2 ක පඩිය එන්න තියෙනවා වැඩ කරන තැනින්
    නමුත් ඒ මිනිස්සුත් හිරවෙලා නිසා සල්ලි දීගන්න විදිහක් නෑ.
    ඇත්තටම ආයතන රටේ හුගක්ම අසරණයි.
    ජීවිතේ පළමු වතාවට බැංකු පොතේ රු 500 ක් ඉතුරු වුනේ.
    ඉල්ලගන්න පුලුවන් අයගෙනුත් ණයටම 10,000 ක් අරන් ඒ්වත් දෙන්න විදිහක් නැතුව ඉද්දි තවත් ඉල්ලන්න හිතුනෙත් නෑ.
    ඒ් වගේ හැඟීමක් අපි වගේ තව කීදෙනෙක්ට මේ රටේ දැනෙනව ඇතිද
    අද උදේ යාන්තං වැඩ කරන තැනිං රු 25,000 ක් දාලා තිබ්බ පොතට
    ඔන්න ඩිංගක් තව සතියක් හමාරක් ඒ්කෙන් ඇදගත හැකි.
    අපි සල්ලි නාස්ති කරපු මිනිස්සු නෙවෙයි, හැමදේම උත්සාහෙන් ගොඩනගාගත්ත මිනිස්සු
    අපිටත් මෙහෙමනම් රටේ දුප්පත්ම මිනිස්සු කොහොම කනව ඇද්ද
    සාප වේවා තිරිසන් පාලකයිනේ තොපිට...
    තමන්ටම කියල ගෙයක් තියෙනවා නං ඒකත් ලොකු දෙයක් බන්
    එහෙමවත් නැති මිනිස්සුන්ට මොනවා වෙයිද මන්ද....
    කුලියට ඉන්නවා නං අවුරද්දකවත් කුලිය පොතේ තියාගනිල්ලා...
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,420
    113
    මැදමහනුවර
    4odh5TE.jpg
     
    • Haha
    Reactions: djHiran

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,985
    113
    අන්තිම දාහක් ඉතිරි වුණ දවසක. 1000 ටම ලොතරැයි ගත්තා. රු. 160 ක දිනුම් තිබ්බා. අසරෛනයි නේ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,432
    113
    කෑගල්ල
    අම්මා ඉන්නකම් එහෙම එකක්නම් දැනෙන්නේ නෑ ඉතින් ලොවෙත්..

    ජිවිතේ මල් අපේ අම්මා ඉන්න කල්... :love2: :love2:
     
    KissMass

    Well-known member
  • Jan 28, 2011
    954
    1,182
    93
    Negombo
    ජීවිතේ පුලුවන් හැම කට්ටක්ම කාලා යන්තං බාගෙට හරි ගෙයක් හදාගෙන,
    දෙයියනේ කියලා කසාද බැඳලා ජීවිතේ පටන් අරන් අවු 2ක් ගියා විතරයි.
    මේ රටේ පාලකයො විසින් අපේ ආදායම් මාර්ග වලට කෙලියා වගේම අතේ අන්තිම සතේටම නැතිකරා.
    පහුගිය අවුරුද්දෙම ආදායමට වඩා වියදම වැඩි වුනා.
    ඒ් මදි පාඩුව වහන්න හදිසියට කියලා ගන්න බැංකුවේ තිබ්බ සල්ලි ටිකත් ටික ටික වියදම් වුනා.
    ඊයේ වෙද්දි අවුරුදු එකහමාරෙ දරුවට පිටි එකක් ගන්නවත් සල්ලි නැතිවුනා.
    ගිය මාස 2 ක පඩිය එන්න තියෙනවා වැඩ කරන තැනින්
    නමුත් ඒ මිනිස්සුත් හිරවෙලා නිසා සල්ලි දීගන්න විදිහක් නෑ.
    ඇත්තටම ආයතන රටේ හුගක්ම අසරණයි.
    ජීවිතේ පළමු වතාවට බැංකු පොතේ රු 500 ක් ඉතුරු වුනේ.
    ඉල්ලගන්න පුලුවන් අයගෙනුත් ණයටම 10,000 ක් අරන් ඒ්වත් දෙන්න විදිහක් නැතුව ඉද්දි තවත් ඉල්ලන්න හිතුනෙත් නෑ.
    ඒ් වගේ හැඟීමක් අපි වගේ තව කීදෙනෙක්ට මේ රටේ දැනෙනව ඇතිද
    අද උදේ යාන්තං වැඩ කරන තැනිං රු 25,000 ක් දාලා තිබ්බ පොතට
    ඔන්න ඩිංගක් තව සතියක් හමාරක් ඒ්කෙන් ඇදගත හැකි.
    අපි සල්ලි නාස්ති කරපු මිනිස්සු නෙවෙයි, හැමදේම උත්සාහෙන් ගොඩනගාගත්ත මිනිස්සු
    අපිටත් මෙහෙමනම් රටේ දුප්පත්ම මිනිස්සු කොහොම කනව ඇද්ද
    සාප වේවා තිරිසන් පාලකයිනේ තොපිට...
    දැන් පුතාගේ අතේ කියක් හරි තියනවා ද? අන්තිම රුපියල තාම අතේ ද?