අතේ ගහන්න හිතෙන්නෑ

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    කොල්ලො කියන දේවල් ඇහැවම හිතෙනව ලෙඩක්ද දන්නෑ කියල බන්. කොල්ලො නම් කියන්නේ උන් ඩේලි අතේ ගහනව කියල සමහර උන් දවසට 3න් 4 පාරක්. අඩුම එක සැරයක් වත් ගහනවමයිලු.

    උබලට කියන්න මම සතිය හමාර ඉදල තියෙනව අතේ ගහන්නෙ නැතුව. සමහර දවස්වල එක දවසෙ 3න් හතර පාරක් ගහපු දවසුත් තියෙනව. සතියට එකක් වගේ තමයි ඇවරේජ්.

    porn උනත් බැලෙන්නේ කලාතුරකින් මම මාස ගනන් ඉදල තියෙනව Porn බලන්නේ නැතුව.

    මේක නෝමල්ද? අන් නැචුරල්ද බන්?
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    නිතර ඕක කරනකොට මචං ආතල් අඩුයි මමනම් හිතලම සතියට එකයි හැබැයි ඒ එක බියර් එකක් එහෙම ගහලා චිල් එකේ කරන්නේ එතකොට මාර ආතල්
     
    • Haha
    Reactions: redux

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    විරුවෙක් කියලා මරුවෙක් පත් කරගත්තහම ඔහොම තමා..😂😂😂
    උඹට හිතෙන්නැදද උඹ කමෙන්ට් කරලා තියෙන්නේ වැරදි ත්‍රෙඩ් එකට කියලා
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,739
    9,064
    113
    Anxiety/ depression වගේ මෙන්ටල් හෙල්ත් අසමතුලිතතාවයක් මේ දවස් වල තියෙනවද කියල හිතල බලපන්.

    එහෙම නැත්තම් කොණ්ඩෙ වැටීම, ඉනෙන් පහළ මහත්වීම, man boobs වගේ ලාවට මතුවීම, නිරන්තර මහන්සිය, රැවුල වැවෙන වේගය අඩුවීම වගේ තියෙනවද කියල බලන්න. එහෙමනම් ටෙස්ටොස්ටෙරෝන් අඩු කමක්. සෙක්ස් වලට ආසාව නැතිවීමේ ලොකු හේතුවක් මේක.

    ජෝගියට නෙවේ කිව්වෙ, ඕව මිනිස්සුන්ට ඕන තරම් වෙනව, ඒකයි. ඔය උඩ දෙකේ ලක්ෂණ නැත්තන් වැඩිය හිතන්න එපා, රිලැක්ස් වෙයන්. නිකන්ම හරියයි.
     

    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    Oya seen eka lokuwt enne stress eke innkota eka digata... Stress eka adu krgnn balapan..

    Podi exercise parak dann balapan.. max 40 mons withr weightlifting + cardio (Exhaust wenn epa exercise walinma habai. )