කොල්ලො කියන දේවල් ඇහැවම හිතෙනව ලෙඩක්ද දන්නෑ කියල බන්. කොල්ලො නම් කියන්නේ උන් ඩේලි අතේ ගහනව කියල සමහර උන් දවසට 3න් 4 පාරක්. අඩුම එක සැරයක් වත් ගහනවමයිලු.
උබලට කියන්න මම සතිය හමාර ඉදල තියෙනව අතේ ගහන්නෙ නැතුව. සමහර දවස්වල එක දවසෙ 3න් හතර පාරක් ගහපු දවසුත් තියෙනව. සතියට එකක් වගේ තමයි ඇවරේජ්.
porn උනත් බැලෙන්නේ කලාතුරකින් මම මාස ගනන් ඉදල තියෙනව Porn බලන්නේ නැතුව.
මේක නෝමල්ද? අන් නැචුරල්ද බන්?