ජිවිතේ එහම තමයි. කන්දක් නැග්ගොත් පල්ලම්කුත් හම්බ වෙනවා කොයි වෙලාවේ හරි. අපේ සීයා තමයි මෙහෙම කිව්වේ....

ජිවිතේ එහම තමයි. කන්දක් නැග්ගොත් පල්ලම්කුත් හම්බ වෙනවා කොයි වෙලාවේ හරි. අපේ සීයා තමයි මෙහෙම කිව්වේ....![]()
Luxury home appliances machan. i have the dealership for 2 brands. For an apartment projectMonda karapu invest
niyamai machanLuxury home appliances machan. i have the dealership for 2 brands. For an apartment project
ලක්සිරි කියන්නෙ කවුතLuxury home appliances machan. i have the dealership for 2 brands. For an apartment project
Project 3k witara eka para Awama Hira wenawa.. langadi eketa fridge ekak genawa ..laksha 78 fridge ekaniyamai machan
mokkda e fridge eka?Project 3k witara eka para Awama Hira wenawa.. langadi eketa fridge ekak genawa ..laksha 78 fridge eka
Miele mastercoolmokkda e fridge eka?
පැත්ත බලන්නේ නැහැ අපිට වෙලා තියෙනවා මචන් අම්මා නෑ අයට හොදටම උදව් කළා
උන් මට කන්න තියෙන සල්ලි අම්මා ගෙන් ඉල්ලන් එක එක දේ කළා
උන් අන්තිමේ ඉන්න ගෙදර විකුනලා අපිව පාරට දැමමා
අපි සල්ලි ඉල්ලුවා නැති බැරි කමට උන් උන්ගේ ළමයි ට තියෙන සල්ලි අපිට දෙන්න බෑ කිව්වා.
මගේ අච්චි හිටියා ලෙඩ වෙලා එකෙක් ආවේ නැහැ බලන්න , 2015 ලෙඩ වලට බෙහෙත් ගන්න , ඉස්පිරිතාලේ අරන් යන්න ත්‍රිවිල් එකට දෙන්න නෑ අයගෙන් සල්ලි ඉල්ල්ලුවා එකෙක් දුන්නේ නැහැ ගෙදර මැරුණේ එදා අපි ඇඩුවේ නැහැ මචං අපි බයේ හිටියේ මරණේ වැඩ කරගන්නේ කොහොමද කියලා සල්ලි නැතුව ගමේ මිනිස්සු , පොලිසියයි අපිව බය වැද්දුවා අන්තිමේ මාමා කෙනක් අවා එයා ඔකොම මරණේ වැඩ කළා එයා නැති වෙන්න අපි ඉවරයි ඒ මාමා ඔකොම වැඩ කරලා ගියා ගියාමයි අය ආවේ නැහැ සල්ලි තියෙනකොට පරිසන් කරගන්න ඕනේ අපි හොදටම පසු තැවෙනවා ඉස්සර සල්ලි වලට වෙච් දේට
mama UK iddi kannath natuwa hitya bung. Mage visa eka mage lawyer fucked up karala. Eka welawak wath kanna natuwa indala tiyenawa. Kawruth udawwata na. Mage girl friend, e kianne mage dan wife, lankawe indan mata udaw kara.කාලයක් හොඳටම හම්බකරල, හැමෝටම උදව් කරගෙන සැපෙන් ඉඳල දැන් කිසිම ආදායමක් නැති කාලයක් ගෙවන, වයිෆ්ගෙ පඩියෙන් ජීවත්වෙන්න වෙලා තියෙන අමිහිරි කාලයක් උඹලටත් උදාවෙලා තියෙනවද?
දෙමව්පියන්ටවත් ලෙඩකදි බෙහෙත් කරන්න අතේ සල්ලි නැතිව අසරණ වෙන කාලයක් මේක..
එහෙම උන් ඉන්නවනම් අදහස් කියාගෙන යමු..
මටත් wifek genna hithila thiyenne bn.money support nemei moral support ekata.Ow, wife inna nisa awlak naa
අපෙ ආච්චි ත් ඉස්සර ඕක නිතරම කියනව.ජිවිතේ එහම තමයි. කන්දක් නැග්ගොත් පල්ලම්කුත් හම්බ වෙනවා කොයි වෙලාවේ හරි. අපේ සීයා තමයි මෙහෙම කිව්වේ....![]()
නැග්ගොත් බහිනවා තමා.. සියා හරිජිවිතේ එහම තමයි. කන්දක් නැග්ගොත් පල්ලම්කුත් හම්බ වෙනවා කොයි වෙලාවේ හරි. අපේ සීයා තමයි මෙහෙම කිව්වේ....![]()
supiri kello innawa pitipasse idan push karnaමටත් wifek genna hithila thiyenne bn.money support nemei moral support ekata.
Wade kiynne gdk un hoyanne minihage salli walin athal eke kala beela inna
A fridge ekata kama dammama kama auto cook wenawadaProject 3k witara eka para Awama Hira wenawa.. langadi eketa fridge ekak genawa ..laksha 78 fridge eka
na bung loku salli karayo sobaneta e brand eka ganne. Car wala Rolls Royce wageA fridge ekata kama dammama kama auto cook wenawada![]()