අතේ සල්ලි නැති උනාම..

Emios

Well-known member
  • Dec 10, 2009
    64,236
    55,041
    113
    ජිවිතේ එහම තමයි. කන්දක් නැග්ගොත් පල්ලම්කුත් හම්බ වෙනවා කොයි වෙලාවේ හරි. අපේ සීයා තමයි මෙහෙම කිව්වේ....:yes:
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    2,919
    2,705
    113
    පොඩි වැඩක් හරි කරන්න. පොඩ්ඩක් ඇවිදලා බලපං. Never give up

    පැත්ත බලන්නේ නැහැ අපිට වෙලා තියෙනවා මචන් අම්මා නෑ අයට හොදටම උදව් කළා
    උන් මට කන්න තියෙන සල්ලි අම්මා ගෙන් ඉල්ලන් එක එක දේ කළා
    උන් අන්තිමේ ඉන්න ගෙදර විකුනලා අපිව පාරට දැමමා
    අපි සල්ලි ඉල්ලුවා නැති බැරි කමට උන් උන්ගේ ළමයි ට තියෙන සල්ලි අපිට දෙන්න බෑ කිව්වා.
    මගේ අච්චි හිටියා ලෙඩ වෙලා එකෙක් ආවේ නැහැ බලන්න , 2015 ලෙඩ වලට බෙහෙත් ගන්න , ඉස්පිරිතාලේ අරන් යන්න ත්‍රිවිල් එකට දෙන්න නෑ අයගෙන් සල්ලි ඉල්ල්ලුවා එකෙක් දුන්නේ නැහැ ගෙදර මැරුණේ එදා අපි ඇඩුවේ නැහැ මචං අපි බයේ හිටියේ මරණේ වැඩ කරගන්නේ කොහොමද කියලා සල්ලි නැතුව ගමේ මිනිස්සු , පොලිසියයි අපිව බය වැද්දුවා අන්තිමේ මාමා කෙනක් අවා එයා ඔකොම මරණේ වැඩ කළා එයා නැති වෙන්න අපි ඉවරයි ඒ මාමා ඔකොම වැඩ කරලා ගියා ගියාමයි අය ආවේ නැහැ සල්ලි තියෙනකොට පරිසන් කරගන්න ඕනේ අපි හොදටම පසු තැවෙනවා ඉස්සර සල්ලි වලට වෙච් දේට

    අඩේ පට්ට කැරිඔ ටිකක් නේ. උබ තාම ඉන්නෙ ඔය පලාතෙම ද?

    නෑයො ගෙන හොදට බලන්න පුලුවන් ඉඩම් case වලින්. ලගදි මට තේරුනා 😀
     

    saffron2017

    Well-known member
  • Nov 26, 2017
    1,789
    2,215
    113
    කාලයක් හොඳටම හම්බකරල, හැමෝටම උදව් කරගෙන සැපෙන් ඉඳල දැන් කිසිම ආදායමක් නැති කාලයක් ගෙවන, වයිෆ්ගෙ පඩියෙන් ජීවත්වෙන්න වෙලා තියෙන අමිහිරි කාලයක් උඹලටත් උදාවෙලා තියෙනවද?

    දෙමව්පියන්ටවත් ලෙඩකදි බෙහෙත් කරන්න අතේ සල්ලි නැතිව අසරණ වෙන කාලයක් මේක..

    එහෙම උන් ඉන්නවනම් අදහස් කියාගෙන යමු..
    mama UK iddi kannath natuwa hitya bung. Mage visa eka mage lawyer fucked up karala. Eka welawak wath kanna natuwa indala tiyenawa. Kawruth udawwata na. Mage girl friend, e kianne mage dan wife, lankawe indan mata udaw kara.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    17,952
    1
    31,211
    113
    ප*යාගල
    sorry.com
    Ow, wife inna nisa awlak naa
    මටත් wifek genna hithila thiyenne bn.money support nemei moral support ekata.
    Wade kiynne gdk un hoyanne minihage salli walin athal eke kala beela inna

    ජිවිතේ එහම තමයි. කන්දක් නැග්ගොත් පල්ලම්කුත් හම්බ වෙනවා කොයි වෙලාවේ හරි. අපේ සීයා තමයි මෙහෙම කිව්වේ....:yes:
    අපෙ ආච්චි ත් ඉස්සර ඕක නිතරම කියනව.
    ------ Post added on Apr 25, 2024 at 4:25 AM
     
    • Love
    • Like
    Reactions: moveon and NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    43,260
    113,446
    113
    එකමත් එක රටක
    ජිවිතේ එහම තමයි. කන්දක් නැග්ගොත් පල්ලම්කුත් හම්බ වෙනවා කොයි වෙලාවේ හරි. අපේ සීයා තමයි මෙහෙම කිව්වේ....:yes:
    නැග්ගොත් බහිනවා තමා.. සියා හරි 🥱
     
    • Love
    Reactions: NRTG